Forex ලාබ පාඩු

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho loandon session eka iwara
    Unama us closing time eke dana tread
    Profit wenawa asian session eketh hodai, but london session eke dana
    Hugak profit una ewath lost wenawa, new oder unath
    Lost pattata wadi
    Ubalatath me seen eke therunada?
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    $20 dala forex karana ba machan, uba hitan inne meka lotteries gannawa wage kiyalada, tawa ekekta yamak kiyana kalin taman hariyata denagena hitiyanam hodai.

    25 patan aran 209 kala kiyanne around 700% profit neda machan, ehenam den un kotipatiyo wela athi.

    Cent accont gena mama mukut nokiya innam.

    Oka tamai kiyanne taman wath hariyata nodena anit ewunta kiyala denna yanawa kiyala.
    Ubalata calculation beri nam mata karana deyak na.
    Ubala sirawatama traders lada ban?
    Onna balaganin winning rate 25% wela profit wena widiya 1:4 RR walin
    මම මේකේ කට්ටියත් එක්ක argument වලට ගිහින් වාත වෙන් නැ
    මම හිතන්නේ කෙනෙක්ට දෙයක් කියද්දී එක කියන විදිහක් තියනවා
    මේකේ නැ නේ කව්රුවත් forex වලට සර්ව බලධාරී දෙවියෝ වගේ කෙනෙක් forex වල ඔක්කොම ඉගෙන ගත්ත.
    අනිත් එක කෙනෙක් කියන දේ ඉස්සෙලම තේරුම් ගන්ඩ ඕන.

    මේ පහලින් තියන reply එක දාපු කෙනෙට මම +rep දුන්නා මොකද කියන්ඩ ඕන ටික politely කියලා තියනවා
    (කලින් කෙනෙටත් +rep දුන්නා මොකද මම rep කැපුවා කියලා හිතපු හින්දා :) )

    uba karala thiyenne trading nemei gambling machan. hoda trader keneknam kawadawath eka trade ekakin account eka blow up wenna widiyak na. news ekak hinba ho mona hethuwakata hari eka trade ekakin account eka blow up karagaththa kiyanne ubata risk management eka gana kisima awabodayak thibila na ithin trading plan ekak kohomath thibila na. lot size eka 8i kiyanne samanyen 1 pip = $80, -3 pip giya kiyanne ubage loss eka $240. market eka 3 pip ubata against yanna news ekak release wenna oni nane bn, ane manda ithin ekko uba lot 8n damma kiyanne boru :baffled:

    tharaha wenna epa machn matanam hithenne uba $25 $209 karala thiyenne thanikarama luck eka nisa. ithin digatama karagena yanakota kohomath account eka blow up karagannawa.
    anith eka thamai win rate eken wadakak na risk:reward eka nathuwa. 90% win rate ekak thibbath wadak na lost wena 1 trade ekakin anith 9 profit apahu denawanam. trading kiyanne risk, reward & probability game ekak, oya 3n 1k gana witharak hithala long term profit hoyanna ba.

    poddak hedge funds wala annual return hoyala balapanko, retail trades lata eta wada return ekak ganna puluwan capital eka podi nisa eth 100% per month kiyanne unrealistic, 1 trade ekakata capital eken kochcara risk ekak gannawada kiyana eka matha thamayi depend wenne.
    successful trader keneknam market eke trade karanna kalinuth danan inna oni thamange plan eka hariyata execute karoth long term profitable wenna oni kiyala (mathematically profitable plan ekak thiyenna oni).
    saren sare strategies maru karana eka hoda deyak nemei, kawadawath crowd eka follow karalanam profitable wenna ba.

    සිරාවට මට ඕන උනේ නැ කව්රුවත් නොමග යවන්ඩවත්, බොරු දාලා පොරක් වෙන්ඩවත්.
    හැමොටම ලොකු ගණන් දාන්ඩ නැති හින්දා මම උදව්වක් විදිහට පොස්ට් කරන්ඩ හිතුවේ මම කරපු මෙතඩ් එකත් දාලා තවත් කෙනෙක්ට ගොඩ යන්ඩ පුළුවන් වෙයි කියලා :yes:
    සමහර විට ලක් එක වෙනඩත් පුළුවන් හැබැයි දෙසරයක් එහෙම වෙයිද කියලා කියන්ඩ බැ
    ඕන කෙනෙක්ට ට්‍රයි කරලා බලන්ඩ පුළුවන් නේ demo එකක.මගේ mm අවුල් හින්දා දෙවනි පාර කෙළවුණේ
    එහෙනම් අපි කැපුනා

    cheers
     
    • Like
    Reactions: ZoomLine

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මේකේ කට්ටියත් එක්ක argument වලට ගිහින් වාත වෙන් නැ
    මම හිතන්නේ කෙනෙක්ට දෙයක් කියද්දී එක කියන විදිහක් තියනවා
    මේකේ නැ නේ කව්රුවත් forex වලට සර්ව බලධාරී දෙවියෝ වගේ කෙනෙක් forex වල ඔක්කොම ඉගෙන ගත්ත.
    අනිත් එක කෙනෙක් කියන දේ ඉස්සෙලම තේරුම් ගන්ඩ ඕන.

    මේ පහලින් තියන reply එක දාපු කෙනෙට මම +rep දුන්නා මොකද කියන්ඩ ඕන ටික politely කියලා තියනවා
    (කලින් කෙනෙටත් +rep දුන්නා මොකද මම rep කැපුවා කියලා හිතපු හින්දා :) )

    සිරාවට මට ඕන උනේ නැ කව්රුවත් නොමග යවන්ඩවත්, බොරු දාලා පොරක් වෙන්ඩවත්.
    හැමොටම ලොකු ගණන් දාන්ඩ නැති හින්දා මම උදව්වක් විදිහට පොස්ට් කරන්ඩ හිතුවේ මම කරපු මෙතඩ් එකත් දාලා තවත් කෙනෙක්ට ගොඩ යන්ඩ පුළුවන් වෙයි කියලා :yes:
    සමහර විට ලක් එක වෙනඩත් පුළුවන් හැබැයි දෙසරයක් එහෙම වෙයිද කියලා කියන්ඩ බැ
    ඕන කෙනෙක්ට ට්‍රයි කරලා බලන්ඩ පුළුවන් නේ demo එකක.මගේ mm අවුල් හින්දා දෙවනි පාර කෙළවුණේ
    එහෙනම් අපි කැපුනා

    cheers

    මචන් ට්‍රේඩර්ස් ලා උනහම මිනිස්සුත් එක්ක ඩිල් කරන්න පුරුදු වෙන්න ඕනි ....කොටි පතියෝ වෙන්නනම් ඉස්සෙල්ලා ඒ වගේ කොලිටිස් හදාගන්න ඕනි ...මොලෙන් හැම වෙලාවේම වැඩ කරන්න ඕනි ....දමල ගහලා දුවලා හරියන්නේ නැහැ ....කාගෙන එල්ලීගෙන ඉන්න ඉගෙන ගන්න ඕනි ....ඒවා තමා සුපිරි රහස් ...කොහේ යන්නද මෙන්න මෙහෙ ඉදින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Macho loandon session eka iwara
    Unama us closing time eke dana tread
    Profit wenawa asian session eketh hodai, but london session eke dana
    Hugak profit una ewath lost wenawa, new oder unath
    Lost pattata wadi
    Ubalatath me seen eke therunada?

    ඒ ගැනනම් අයිඩියා එකක් නැහැ බන් ....ඔය මාර්කට් ඕපන් ක්ලෝස් වෙන වෙලාවල් වලට ම්වුමෙන්ට් තියෙනවා එක පැටර්න් වල ...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    kawruth yanna epa bn me thread eka dala.

    mekata uththarayak diyanko.

    $1000k invest karala maseta normal trader knkta(top trader knk newei) keeyak profit ganna puluwanda?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මම මේකේ කට්ටියත් එක්ක argument වලට ගිහින් වාත වෙන් නැ
    මම හිතන්නේ කෙනෙක්ට දෙයක් කියද්දී එක කියන විදිහක් තියනවා
    මේකේ නැ නේ කව්රුවත් forex වලට සර්ව බලධාරී දෙවියෝ වගේ කෙනෙක් forex වල ඔක්කොම ඉගෙන ගත්ත.
    අනිත් එක කෙනෙක් කියන දේ ඉස්සෙලම තේරුම් ගන්ඩ ඕන.

    මේ පහලින් තියන reply එක දාපු කෙනෙට මම +rep දුන්නා මොකද කියන්ඩ ඕන ටික politely කියලා තියනවා
    (කලින් කෙනෙටත් +rep දුන්නා මොකද මම rep කැපුවා කියලා හිතපු හින්දා :) )

    සිරාවට මට ඕන උනේ නැ කව්රුවත් නොමග යවන්ඩවත්, බොරු දාලා පොරක් වෙන්ඩවත්.
    හැමොටම ලොකු ගණන් දාන්ඩ නැති හින්දා මම උදව්වක් විදිහට පොස්ට් කරන්ඩ හිතුවේ මම කරපු මෙතඩ් එකත් දාලා තවත් කෙනෙක්ට ගොඩ යන්ඩ පුළුවන් වෙයි කියලා :yes:
    සමහර විට ලක් එක වෙනඩත් පුළුවන් හැබැයි දෙසරයක් එහෙම වෙයිද කියලා කියන්ඩ බැ
    ඕන කෙනෙක්ට ට්‍රයි කරලා බලන්ඩ පුළුවන් නේ demo එකක.මගේ mm අවුල් හින්දා දෙවනි පාර කෙළවුණේ
    එහෙනම් අපි කැපුනා

    cheers

    Mage reply harsh widiyata hitunanam sorry machan.
    Meke godak inne tawa ekekta kelala goda yanna hadana ewun ekai awla.
    Uba anit ewunta $20 patan ganna recommend karanawa dakiddi mala penna wena mukut hinda nemei ehema karana eken wenne aniwa kelawimak nisa.
    Goda yanna balan forex karanawanam $20 madi machan. Mama kiyan na koti ganan invest karana kiyala but reasonable capital ekak one. $20 capital ekakata 0.01 kiyannet godak loku lot size ekak. Cent account gena kata karala wedak na machan.
    1% or 2% luck ekata $20 patan aran wedi karaganna puluwan but anit 99% aniwa kela gannawa.

    Mama kiyanawata nemei, wena onima trader kenekgen ahapan hoda experience tiyena, un ekekwat recommend karan na.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kawruth yanna epa bn me thread eka dala.

    mekata uththarayak diyanko.

    $1000k invest karala maseta normal trader knkta(top trader knk newei) keeyak profit ganna puluwanda?

    එක උඹේ ට්‍රේඩ් කිරිල්ලේ විදිහට තමයි .....ඔක්කොම නැති වෙන්නත් පුළුවන් 10%-15% අතර ප්රෝෆිට් එකක් ගන්නත් පුළුවන් හොදට කලොත්

    හරි 1000 බලමු

    ලැවර්ගේ එක 1:50 නම් , ඔයාගේ ලොට් සයිස් එක 0.05 නම් , ඔයාගේ SL:TP රෙසියෝ එක 1:2 නම් ඔයා TP 20 pip නම් ..සතියට ට්‍රේඩ් 5 නම් ඔයාගේ විනින් රේට් එක 50% නම් ගාන හදාගන්න බලන්න

    ට්‍රේඩ් TP 0.05*20*10*10= $100 (මාසෙකට )( මාසෙට ට්‍රේඩ් 20න් 10ක් වින්කලොත් )

    ට්‍රේඩ් SL 0.05*10*10*10=$50 ( මාසෙකට )(( මාසෙට ට්‍රේඩ් 20න් 10ක් ලොස් උනොත් )

    ලාබය $50

    මෙතෙන්දි ඔයාගේ රිසක් එක (0.05*10*10/1000)*100=0.5%

    රිසක් එක වැඩි කරගෙන ඉන්කම් එක හරි ලොස්ට් එක හරි වැඩි කරගන්න පුළුවන් , මම ට්‍රේඩ් කරන්නේ 5% රිසක් එකක් තියාගෙන එකත් ටිකක් ලොකු රිසක් එකක් ...එකයි කැපිටල් එක වැඩි පුර තියාගෙන ලවරගේ එක අඩුවෙන් තියාගන්න කියන්නේ ......
     
    Last edited:
    • Like
    Reactions: Anemanda1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mage reply harsh widiyata hitunanam sorry machan.
    Meke godak inne tawa ekekta kelala goda yanna hadana ewun ekai awla.
    Uba anit ewunta $20 patan ganna recommend karanawa dakiddi mala penna wena mukut hinda nemei ehema karana eken wenne aniwa kelawimak nisa.
    Goda yanna balan forex karanawanam $20 madi machan. Mama kiyan na koti ganan invest karana kiyala but reasonable capital ekak one. $20 capital ekakata 0.01 kiyannet godak loku lot size ekak. Cent account gena kata karala wedak na machan.
    1% or 2% luck ekata $20 patan aran wedi karaganna puluwan but anit 99% aniwa kela gannawa.

    Mama kiyanawata nemei, wena onima trader kenekgen ahapan hoda experience tiyena, un ekekwat recommend karan na.

    :yes::yes:මොනව හරි අනුන්ට කියල දෙනව නම් ගුරු මුශ්ට්ය තියාගෙන කියල දීල හරියන් නැ...අනිත් දේ තමයි නොදන්න පයනු කියවන්ඩ යන්නත් හොද නැ ...ඒකෙන් වෙන්නෙ අනිකට හානියක්....කාටවත් කෙලවල අපි මඩි ගහගෙන මොන වලේ යන්ඩද....
     
    • Like
    Reactions: rudayas

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    එක උඹේ ට්‍රේඩ් කිරිල්ලේ විදිහට තමයි .....ඔක්කොම නැති වෙන්නත් පුළුවන් 10%-15% අතර ප්රෝෆිට් එකක් ගන්නත් පුළුවන් හොදට කලොත්

    හරි 1000 බලමු

    ලැවර්ගේ එක 1:50 නම් , ඔයාගේ ලොට් සයිස් එක 0.05 නම් , ඔයාගේ SL:TP රෙසියෝ එක 1:2 නම් ඔයා TP 20 pip නම් ..සතියට ට්‍රේඩ් 5 නම් ඔයාගේ විනින් රේට් එක 50% නම් ගාන හදාගන්න බලන්න

    ට්‍රේඩ් TP 0.05*20*10*50%= $10*5*2= $100 (මාසෙකට )

    ට්‍රේඩ් SL 0.05*20*10*50%=$10*5*1= $50 ( මාසෙකට )

    ලාබය $50

    මෙතෙන්දි ඔයාගේ රිසක් එක (0.05*10*10/1000)*100=0.5%

    රිසක් එක වැඩි කරගෙන ඉන්කම් එක හරි ලොස්ට් එක හරි වැඩි කරගන්න පුළුවන් , මම ට්‍රේඩ් කරන්නේ 5% රිසක් එකක් තියාගෙන එකත් ටිකක් ලොකු රිසක් එකක් ...එකයි කැපිටල් එක වැඩි පුර තියාගෙන ලවරගේ එක අඩුවෙන් තියාගන්න කියන්නේ ......

    මචං පොඩි අවුලක් තියෙනවා. ඇයි මචං මෙතන 10න සහ 2න ගුණ කරේ?

    මෙහෙම නෙවිද එන්නේ
    TP [(20 * 5) *(50/100)] * $0.05 = $5 * 4 = $20
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං පොඩි අවුලක් තියෙනවා. ඇයි මචං මෙතන 10න සහ 2න ගුණ කරේ?

    මෙහෙම නෙවිද එන්නේ
    TP [(20 * 5) *(50/100)] * $0.05 = $5 * 4 = $20

    ඉන්න මම එක හදන්නම් :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං පොඩි අවුලක් තියෙනවා. ඇයි මචං මෙතන 10න සහ 2න ගුණ කරේ?

    මෙහෙම නෙවිද එන්නේ
    TP [(20 * 5) *(50/100)] * $0.05 = $5 * 4 = $20

    දැන් බලන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං පොඩි අවුලක් තියෙනවා. ඇයි මචං මෙතන 10න සහ 2න ගුණ කරේ?

    මෙහෙම නෙවිද එන්නේ
    TP [(20 * 5) *(50/100)] * $0.05 = $5 * 4 = $20

    දැන් බලන්න 0.05 පිප එකක් කියන්නේ 0.05*10 ($0.5) එකයි 10න් වැඩි කලේ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    kawruth yanna epa bn me thread eka dala.

    mekata uththarayak diyanko.

    $1000k invest karala maseta normal trader knkta(top trader knk newei) keeyak profit ganna puluwanda?

    if you risk 20 pips a trade

    and trade mini lot (0.1) 20 pips = 20$

    1000/20 = 50( ubage account eka $0.0 ta anna uba trade 50 k eka digata loss wenna ona. mehema trade karot account risk karanne 2% wage. hoda trading sysytem ekai risk rewads eka aduma 1:1.5 wage trade karot anniwayena goda yannda puluwan

    mulinma uba breakeven wage yai..eta passe experience ekat ekka anniwayen profit karanwa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ICM වලත් $200 කියලා දාලා තිබ්බට බන් $20 උනත් දාලා ට්‍රේඩ් කරන්ඩ පුළුවන්
    :yes:
    ඒත් හරියට කරන්ඩ නම් ලොකු ගානක් දාන්ඩ ඕන මිනිමම් $200ක් වත් දාලා පටන් ගත්තේ නැත්තම් අමාරුයි
    :yes:
    හැබැයි ඉතින් $20 දාලත් ඕනනම් ටික ටික ලොකු ගානක් කරගන්ඩ පුළුවන් bt කල් යනවා

    :D
    මට මුලින් පොඩි ට්‍රේඩ් දාලා ඉගෙන ගන්නයි මචන් ඕන
    ලාභයේ අගය වැඩක් නැහැ මට ලාභයේ ප්‍රතිශතයයි වැදගත්
    පස්සෙ ලොකු ගානක් දාන කල් එහෙම නම් මුලින් $50ක් දාලා පටන් ගන්නවා මචන්
    තෑන්ක්ස් රිෆ්ලයි එකට :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    $1000k invest karala maseta normal trader knkta(top trader knk newei) keeyak profit ganna puluwanda?
    මම එහෙම ලොකුවට දන්න කෙනෙක් නම් නෙමෙයි, උපතින්ම ෆොරෙක්ස් අරන් ආපු කෙනෙකුත් නෙමේ
    ඒත් එහෙම ගෙස් කරන්න බැහැ බන් කාටවත්, තමන්ගේ ට්‍රේඩ් හැටියට තමා :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම එහෙම ලොකුවට දන්න කෙනෙක් නම් නෙමෙයි, උපතින්ම ෆොරෙක්ස් අරන් ආපු කෙනෙකුත් නෙමේ
    ඒත් එහෙම ගෙස් කරන්න බැහැ බන් කාටවත්, තමන්ගේ ට්‍රේඩ් හැටියට තමා :)

    Aniwaa forex karanna hoda
    Decipline ekak thiyenne ona
    Nattan fx epa kiyala duwanne
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Aniwaa forex karanna hoda
    Decipline ekak thiyenne ona
    Nattan fx epa kiyala duwanne
    මචන් උඹලා ෆොරෙක්ස් කරන සයිට් එක මොකද්ද?
    මම ගූගල් කරලා බැලුවා.... අම්බෝ හෙට් සයිට් ගොඩක් එනවා නෙ :baffled: