මචන් උඹලා ෆොරෙක්ස් කරන සයිට් එක මොකද්ද?
මම ගූගල් කරලා බැලුවා.... අම්බෝ හෙට් සයිට් ගොඩක් එනවා නෙ![]()
Mama ic karanne
Study walata nam babypips thred balanna habei basic
Tiken passe. Youtube eke forexnoobs kiyala
Channel ekak thiyenea video serama balauwanam
Mara knowledge ekak ganna puluwan ( PA)
Rwal money nam danna epa dana tread eka 80% k wath
Profit wenawa kiyala confidence nattan. Awata giyaata
Karannama be.
Good luck
Last edited:





අද තමයි හරියකට චාට් ටික ස්ටඩී කලේ