මචන්ලා මගේ data ඉවර වෙලා extra gb ටිකක් ගන්න යනකොට දැක්කේ extra 10gb තියනව. මේක මම ගත්ත එකක් නෙමේනෙ? උන් කොහොමද එහෙම බලෙන් දෙන්නෙ? අපි දැන් මේකටත් ගෙවන්න ඕනෙද? 





ara 10% wadi karapu eka ban
ඒ මොකක්ද බන්? මේක ෆ්රීද දෙන්නෙ එතකොට?
uba yako lankwe nemeida? ow
ඒ මොකක්ද බන්? මේක ෆ්රීද දෙන්නෙ එතකොට?
දන්නෙ නෑ.. හැම මාසෙම ඔහොම දෙනවද දැන්?
Mamath thread ekak damma okata. 10 GB matath free hambuna. Sep 1 idan data revise ekak una ne. Eke bonus data oya free hambenne.
උබල දෙන්නම ඇපල් නේද පාවිච්චි කරන්නේ ....