SLT Extra GB

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මචන්ලා මගේ data ඉවර වෙලා extra gb ටිකක් ගන්න යනකොට දැක්කේ extra 10gb තියනව. මේක මම ගත්ත එකක් නෙමේනෙ? උන් කොහොමද එහෙම බලෙන් දෙන්නෙ? අපි දැන් මේකටත් ගෙවන්න ඕනෙද? :growl::growl:

    dz5Jowl.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උබල දෙන්නම ඇපල් නේද පාවිච්චි කරන්නේ ....

    Ai uba point ekak gennada yanne apple pawichchi karana siyalloma modayo kiyala? Lankawe kisima company ekak, seller kenek mama satha 5kata wishwasa karanne na. So eka publicly ahala clarify karaganna ona oya dunna data tika system glitch ekak newei kiyala. :P