Learn the concepts first and see if you can understand those. Without that knowledge it will mess up your thinking. Its very important to understand what is the correct way.

පළවෙනියට මේ අපි හඹාගෙන යන ආස්වාදය පංච උපාදානස්කන්දන්ද්යේ ඇති දෙයක් බව දැනගත යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය තුල ආස්වාද මාත්‍රයක්වත් නැති බව. අස්වාදය ඇති කරගන්නේ බාහිර ලෝකයේ ඇති දේවල් අවිද්‍යාවෙන් උපාදානය කිරීම නිසා බව දැනගත යුතුයි. අවිද්‍යාව කියන්නේ සාරයි, සුඛයි යන දෘෂ්ටිය. සියලු දේවල් උපේක්ෂාවෙන් භාරගන්න පුලුවන්නං මෙහෙම වෙන්නේ නෑ. මේ දෘෂ්ටිය ඇතිකරගත් කෙනෙක් සෝතාපන්න යැයි කියනවා. සෝතාපන්න වූ පසු ඒ පුද්ගලයා සියලු සංස්කාර ධර්මයන් නිරන්තරයෙන් අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකිනවා. මෙසේ දකින එක විදර්ෂනාව ලෙස දැක්විය හැකියි (යෝනිසෝ මනසිකාරය ). මෙසේ විදර්ෂනා කරමින් දිගටම සිටින විට යම් වේලාවක සකෘදාගාමී අදී ඔනෑම මාර්ග ඵලයක් කරා යා හැකියි. වෙනම ඉඳගෙන භාවනා කිරීම අත්‍යවශ්‍ය නෑ .

aswada matrayak na kiyanna ba neda.busuhamusuruwo kiyanawa satwaya sasara sarisaranne aswadaniya wastu nisai kiyala.
aswasaya ati wwnne kohomadavkiyala danagena.eelagata aadinawaya dakala neda eyin ath wima (nissaranaya karanne)
indriya 6ta ena ona rupayaka athiwima (udayangamaya) nathi wimi(attangamaya) ,aswadaya, aadinawaya dakinna ona.
udaharaneta gindara godak gamu(udamima niruda wima hethu tiyanakan tiyanawa ekak ho nathi una gaman nir uda wenawa kiyala dakinawa)
gindara hataganna o2 dahya drawya,yam uahnathwayak ona.oya wage hethu walin meka athi wemin pawatinawa.
eelagata balanna me eka hethuwak nati unot nati wenawa neda kiyala.mekama tawa gaburata yannat puluwab ginna athi wenna awidya thrushna karma nippatti lakshanaya aahara ona una hitannath puluwan.ehema hithuwot meka wostara karala mata iwara karanna bari wei
eelagata aswadaya-api sitalakin bata kana welawata witarai mekata asa.nattan kaluware iddi alokaya tiyanawanam asai.menna me welawata witarai aswadaya widinne.habai sitalata lan unama pichhchenna wage rasnayak tiyanawata api asada?

Mu kiyanne, bahira aswadhamatrayak ne kiyala, bn
man walge pagagena 
ආස්වාදය බාහිර රූපයේ නෑ කියලා තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සැප, දුක්, උපේක්ෂා වේදනාවන් නෑ කියන එක නෙවෙයි. බාහිර ලෝකයේ ඇති දේවල් පලමුවෙන් අවිද්‍යාවෙන් තොරව සංස්කාරයක් නිර්මාණය කරලා දෙනවා. මෙන්න මේ කියන සංස්කාරය කියන්නේ බාහිර ලොකයේ ඇති දේවල් හඳුනාගැනීම සඳහා පමණක් අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ හිතන්න අපි වාහනයක් දැක්කා කියලා. මේ සංස්කාරය ඕනෑ වෙන්නේ ඒක වාහනයක් කියලා හඳුනාගැනීමට. මේ වාහනය දැක්කේ පෙර පිනකින් නම් සැප වේදනාවක් හදලා දෙනවා. එය දක්කේ පෙර පවක ප්‍රතිඵලයක් නිසා නම් දුක වේදනාවක් ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ මේ හඳුනාගත්ත වාහනය ගැන ඇතිවූ සිතිවිල්ල (සංස්කාරය ) දිහා අවිද්‍යාවෙන් බලලා ආයෙත් සංකාර කර ගන්නවා. මෙසේ නැවත සංස්කාර කරලා හදා ගන්න එකට කියන්නේ අභිසංකාර කියලා. මේ අකාරයට මීට පස්සේ සම්පූර්ණ පටිච්ච සමුප්පද චක්රයක්ම ක්‍රියාත්මක වෙලා දුක නිර්මාණය කරලා දෙනවා. මේක දුක්ඛ සමුදය වශයෙන් හඳුන්වනවා.

aah owneman walge pagagena
![]()

බුදුහාමුදුරුවෝ කියලතියනවානේ, මහනෙනි මම බාහිරයක් පනවන්නේනෑ බඹයක් පමණ ශරීරය තුලමයි ලෝකය තියෙන්නේ කියලා.
උබ මේව අහල ඇති සමහරවිට.
ඒකියන්නේ , බාහිරයක් නිසා නෙවෙයි සත්ත්වයා සැප දුක විදින්නේ.ඒ බාහිරය අරමුනුකරන් තමාතුල ඇලීම් හා ගැටීම් ගොඩනගා ගැනීම නිසා.
පාරේ ගිය කෙල්ල කානුවට වැටුනට දුකක් නෑ.ඒත් ඒකිව යාලු කරගත්තට පස්සේ කානුවට වැටුනොත් තමයි දුක.

ඔවා බුදුදහමේ වචනවලින් කතා කරනවානම්( ටර්මිනලොජි ) වලින්.
බාහිර (හෝ අභ්‍යන්තර රුප ) - ස්කන්ධ.
සැප වේදනා, දුක් වේදනා උපදින්නේ ස්කන්ධ උපාදානයෙන්.
ස්කන්දයෝ ඔහේ තියනවා, අපි ඒවා උපාදානකරගන්නවා(ඒවා ප්‍රිය රුප හෝ අප්‍රිය රුපනම් )
ඔය කතන්දර ටික සහ වචන සෙට් එකමම දැනගැත්තේ, මීවන පලනේ හාමුදුරුවන්ගේ ධර්ම සාකච්චාවකින්.ඒක තමයි මම දැකපු සිරාම සාකච්චාව.
මේ ත්‍රෙඩ් එක පටන්ගත්ත සහෝදරයා ලොකු පිනක් කරගත්තේ.
නෑ. යාන වාහන, වතු පිටි, නිවෙස් ආදිය දැඩිව තමන්ගේ කර ගැනීම. සකෘදාගාමී වූවෙක් මේවා පරිහරනය කරන්නේ ඒවාගෙන් ලැබෙන පහසුව හා වෙනත් අවශ්‍යතා සඳහා පමණයි.
අපිත් ඒමනෙ
එහෙමනං හොඳයි. 100% ඒක දුරු කරගත්තොන් සකෘදාගාමී වෙන්න පුලුවන්. හැබයි ඊට කලින් සෝවහන් වෙලා ඉන්න ඔනේ. නැත්තං සත්කාය දිට්ටිය දුරුකරලා නැති නිසා කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරන්න බෑ.
ඒ වගේම මතක තියාගන්න රාගය, ද්වේෂය, මෝහය කියන්නේ හැමවිටම පවතින දේවල් නෙවේ. අවස්තාව ආවහම පැනනගින ඒවා.
සෝවහන් වෙන්න භාවනාවෙන් පමණක් බෑ. එහෙම කරන්න පුළුවන් බුදු කෙනෙකුට හෝ පසේ බුදු කෙනෙකුට විතරයි. ඒක නිසා පළමුව සෝතාපන්න වීමට අවශ්‍ය වෙන්නේ ප්රාඥාව. c
"සත්කාය දිට්ටිය" කියන්නේ මොකක්ද?