ඊයේ ගියා bookfair බලන්න.
මෙන්න මැප් එකයි ස්ටෝල්ස් ටිකයි.
මම උදේම ගිය. 8 වගේ වෙනකොට. ඇතුලේ ගහක් යට කාර් එක පාර්ක් කර ගත්ත.
ඊට පස්සේ හවස 5.30 වගේ වෙනකම් ඇවිද්දා
8.45 ට වගේ ටිකට් ගන්න queue එක හැදෙන්න පටන් ගන්නවා
ඇතුලට ගිහින් මුලින්ම වතුර / බිම බෝතලයක් වගේ ගන්න. යන ගමන් බොන්න
මුලින් "N" stall වලින් පටන් ගන්න. එකේ හුගක් bargain books තියනවා, 50% 70% වගේ discount
ඊට පස්සේ ගුණසේන, සරසවි,සදීපා, විජිත යාපා යන්න
ඊට පස්සේ කැමති අකාරයකට.
හැම තැනකම වගේ 20% discount
** සමහර තැන වල පොත් වල ගණන් වැඩි. ඒ වැඩි ගණන් පොත් වලට discount දුන්නම පොතේ Normal ගැන එන්නේ.
උදා: makeen එකේ පොත් ගණන්,ඒ පොතම අඩු ගානට වෙන තැන වල තියනවා (discount නැතුවත් අඩුයි).
mount lavinia hotel එකෙන් breakfast,lunch ගන්න පුළුවන්. කෑම නම් රස නෑ. ගණන් නම් වැඩි
මැගී නම් කන්න එපා. තේරුමක් ම නෑ. වතුර එක්ක raw noodles කනවා වගේ.
හුගක් තැන වල card payments accept කරනවා. card එකෙන් දෙන එක ලේසි, මාරු සල්ලි කතන්දර නැති නිසා. card බැරි තැන වලට ගෙවන්න සල්ලි තිය ගන්න. පොත් ගනිද්දී, spend වෙන ප්රමනේ ඔලුවේ තිය ගන්න. දන්නේම නැතුව over budget යන්න පුළුවන්.
ජය වේවා