Toyota Axio hybrid for sale

nethumshan

Well-known member
  • May 27, 2017
    2,706
    2,186
    113
    MCn axio hybrid ekakata yana eka hodai aqua ekata yanwata wada good luck mcn!!! Axio ekak ganna dawsaka pm ekak dapan danna deyak kiyala dennm!!!!!

    math axio ekak ganna hithan inne bn 2015 up, but thama ganne nathuwa balan inne budget eken mona weida kiyala. uba danna deyak tiyenwanam kiyala diyanko meka mage 1st wahane :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගාන නං උපරිම සාදාරණයි වගේ......
    කාර් පැද්ද කාලේ ගියා බං....
    දැං ඉතිං ජීප් එකක් තමා.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාන නං උපරිම සාදාරණයි වගේ......
    කාර් පැද්ද කාලේ ගියා බං....
    දැං ඉතිං ජීප් එකක් තමා.....

    අන්න කොල්ලෝ ... ඒ උනාට අයිය්යේ ජීප් හොදයි ලග පදින්න ..දුර ගමන් වලට ජීප් හරි යන්නේ නැහැ ...දෙකක් තියාගන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This message is hidden because N sriyantha is on your ignore list.

    අයි බන් මම මේ යකාව බ්ලොක් කරලා තියෙන්නේ ...තඩි ෆොටෝ දාලා වෙන්න ඕනි :baffled::baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    math axio ekak ganna hithan inne bn 2015 up, but thama ganne nathuwa balan inne budget eken mona weida kiyala. uba danna deyak tiyenwanam kiyala diyanko meka mage 1st wahane :)

    Axio hybrid gana A-Z dannwa ganna kaleta ona deyak ahpn mcn kiyala dennam.....budjet eken prius adu wunoth 2016 prius eka ganna ekata 4th gen hybrid system eka enawa...more economical and fun to drive
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan kibul aiya gawa mokakda tiyenne??kibul aiyata vezel 1 set wen nadda?
    aqua එකක්.....
    වෙස්ල් එක එච්චර ම මට අල්ලන්නේ නෑ බං....:(
    මේ ළගදි දැක්කා තොයෝතා C-HR hybrid එකක්. අන්න ඒක නං දැක්කාම හිත මෙව්වා වුනා.....ඒ වුනාට ගන්නෙ කොහොමෙයි. අපි මේ පරයන්ට සුර සැප විදින්න ටැක්ස් ගෙවනව නේහ්.....:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    aqua එකක්.....
    වෙස්ල් එක එච්චර ම මට අල්ලන්නේ නෑ බං....:(
    මේ ළගදි දැක්කා තොයෝතා C-HR hybrid එකක්. අන්න ඒක නං දැක්කාම හිත මෙව්වා වුනා.....ඒ වුනාට ගන්නෙ කොහොමෙයි. අපි මේ පරයන්ට සුර සැප විදින්න ටැක්ස් ගෙවනව නේහ්.....:(
    හිත යන්නේ හිත රිදෙනා එවටමනේ .CHR එක ගන්න ඕනනම් චන්දෙ ඉල්ලලා මන්ත්‍රී පට්ටමක්වත් ගන්ට අයියන්ඩි ..නැත්තන් ඕක ගන්න බැ :sorry::sorry::sorry:මුළු මාතලේටම chr එකයි තියෙන්නේ :shocked:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    aqua එකක්.....
    වෙස්ල් එක එච්චර ම මට අල්ලන්නේ නෑ බං....:(
    මේ ළගදි දැක්කා තොයෝතා C-HR hybrid එකක්. අන්න ඒක නං දැක්කාම හිත මෙව්වා වුනා.....ඒ වුනාට ගන්නෙ කොහොමෙයි. අපි මේ පරයන්ට සුර සැප විදින්න ටැක්ස් ගෙවනව නේහ්.....:(

    මම chr එක බලන්ඩත් ගියා අැතුල එහෙනම් ටොයෝටද කියල හිතෙනව මාර රිෆයින්ඩ්.... අවුල තියෙන්නේ ඔය ගානට වාහනේ වටින් නැති එක තමා