Is this true?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 22, 2017 #3 අනෙකයි යහපලානේ කියන්නේ ..අන්තිමේ මහබැංකුව හොරාකාල තියෙන්නේ මහින්ද උසාවිය ෆොන්කොල් වල වාර්තා නැ එනිසා ඔබ දේපල නිදොස් කර නිදහස් කරනවා .යලිත් මහබැංකු අදිපති ලෙස වැඩ බාරගන්නා ලෙසත් දැනුම්දෙනවා
අනෙකයි යහපලානේ කියන්නේ ..අන්තිමේ මහබැංකුව හොරාකාල තියෙන්නේ මහින්ද උසාවිය ෆොන්කොල් වල වාර්තා නැ එනිසා ඔබ දේපල නිදොස් කර නිදහස් කරනවා .යලිත් මහබැංකු අදිපති ලෙස වැඩ බාරගන්නා ලෙසත් දැනුම්දෙනවා
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,121 113 Sep 22, 2017 #5 වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
jhnnwp Well-known member Jan 6, 2012 43,977 31,765 113 Sep 22, 2017 #6 dialog කොහොමත් ඉන්න ආණ්ඩුවට කඩේ යනවා... ඒකනෙ සිරා සුබපතල message කරන්නේ? කලින් මරා... දැන් සිරා 2020?
dialog කොහොමත් ඉන්න ආණ්ඩුවට කඩේ යනවා... ඒකනෙ සිරා සුබපතල message කරන්නේ? කලින් මරා... දැන් සිරා 2020?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 22, 2017 #7 ඉස්සර හොරු රැක්කෙ රාජ්‍ය ආයතන වලිං දැන් රජයෙන් සේරම අපක්ශපාතීව හොයන නිසා හොරුන්ට පෞද්ගලික ආයතන වල පිහිට පතන්නත් සිද්ද වෙලා ඔන්න රටට වෙච්චි දේ
ඉස්සර හොරු රැක්කෙ රාජ්‍ය ආයතන වලිං දැන් රජයෙන් සේරම අපක්ශපාතීව හොයන නිසා හොරුන්ට පෞද්ගලික ආයතන වල පිහිට පතන්නත් සිද්ද වෙලා ඔන්න රටට වෙච්චි දේ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Sep 23, 2017 #8 හොරු සමග හෙළුවෙන්....උනුත් එකක් මුනුත් එකයි....තකට තක....ඩේටා ටිකට කෙලිවා එහෙන්....මෙහෙන් මුන් බැංකුවලට කෙලිනවා....ලිච්චඡවි හිටිය නම් මේවා දැකලා මුහුදේ පනියි...
හොරු සමග හෙළුවෙන්....උනුත් එකක් මුනුත් එකයි....තකට තක....ඩේටා ටිකට කෙලිවා එහෙන්....මෙහෙන් මුන් බැංකුවලට කෙලිනවා....ලිච්චඡවි හිටිය නම් මේවා දැකලා මුහුදේ පනියි...
HypermaD2 Well-known member Jul 11, 2017 4,678 536 113 Sep 23, 2017 #9 ඔහොම එකක් උනොත් නම් ඩයලොග් ගැන තීරනයක් ගන්න වෙයා අපිට
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Sep 23, 2017 #14 customer care call karala ahamu.naththn dialog eke wada karana ekek meke nadda?
vito Well-known member May 5, 2008 10,890 1 12,196 113 අදාළ නෑ නේ Sep 23, 2017 #15 yako dan private companies walinuth horu aaraksha koranawada manda?
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Sep 23, 2017 #16 සමහර කමෙන්ට් දැක්කම හිතාගත්තැකි මුන් රියල් ලයිෆ් එකේ කොහොම උන්ද කියලා
smxonline Well-known member Aug 18, 2011 1,029 90 48 Sep 23, 2017 #17 HLR Sim records ඩවුන් වුනා බොලව්. එකයි තොපේ sim වැඩ කලේ නැත්තේ. හාද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,718 1 42,873 113 Sep 23, 2017 #18 WhiteWalker said: ඉස්සර හොරු රැක්කෙ රාජ්‍ය ආයතන වලිං දැන් රජයෙන් සේරම අපක්ශපාතීව හොයන නිසා හොරුන්ට පෞද්ගලික ආයතන වල පිහිට පතන්නත් සිද්ද වෙලා ඔන්න රටට වෙච්චි දේ Click to expand... සිරා කතාව
WhiteWalker said: ඉස්සර හොරු රැක්කෙ රාජ්‍ය ආයතන වලිං දැන් රජයෙන් සේරම අපක්ශපාතීව හොයන නිසා හොරුන්ට පෞද්ගලික ආයතන වල පිහිට පතන්නත් සිද්ද වෙලා ඔන්න රටට වෙච්චි දේ Click to expand... සිරා කතාව
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Sep 23, 2017 #19 welawata phone os eka downgrade kale naththe