Rise of Lotus tower

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    බලන්න අප්පා අපේ සිරිසේන ජනාදිපති තුමාගෙයි වික්කාමසිංහ අගමැති තුමාගෙයි, ෆ්‍රී වයි පයි ජිජිටල් ඇමති හරීන් මහත්තයගෙයි වැඩ.. යහපාලනේ නැත්නම් මේවා හීන තමයි. මේ තුන් දෙනා වැස්ස වෙලාවට මේක උඩට ගියානම් ලස්සනට බලාගන්න තිබ්බ හෙන පාත් වෙන විදිය කුලුනට..:yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,027
    20,218
    113
    Panadura
    බලන්න අප්පා අපේ සිරිසේන ජනාදිපති තුමාගෙයි වික්කාමසිංහ අගමැති තුමාගෙයි, ෆ්‍රී වයි පයි ජිජිටල් ඇමති හරීන් මහත්තයගෙයි වැඩ.. යහපාලනේ නැත්නම් මේවා හීන තමයි. මේ තුන් දෙනා වැස්ස වෙලාවට මේක උඩට ගියානම් ලස්සනට බලාගන්න තිබ්බ හෙන පාත් වෙන විදිය කුලුනට..:yes:

    :rofl: :P :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරල ජනපති හුටනය සරම ඇදගෙනද දන්නේ නෑ නෙලුම් කුලුණේ නම මාරු කලේ..විලි ලැජ්ජයි ඔයි..