කච් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    මට මේක ටිකක් පැහැදිලි කරපල්ල.
    මම තාම රෝද 4වාහනයක් පැදල නෑ.

    බයික් පදිනකොට උඹල ඇක්සලේටර් එක අත අරින හැම වෙලේම ක්ලච් එක අල්ලනවද? බයික් එක ගැස්සෙන එක වලක්වන්ඩ. 4වෙනි ගියර් එකේදි වගේනං එහෙම ඕනෙත් නෑ නේ..

    වාහනවල මේ සීන් එක කොහොමද? ඇක්සලරේට් කරන එක නවත්තන නවත්තන සැරේට ක්ල්ච් එකත් පාගන්ඩ ඕනද?
     
    • Like
    Reactions: HKavinda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    මට මේක ටිකක් පැහැදිලි කරපල්ල.
    මම තාම රෝද 4වාහනයක් පැදල නෑ.

    බයික් පදිනකොට උඹල ඇක්සලේටර් එක අත අරින හැම වෙලේම ක්ලච් එක අල්ලනවද? බයික් එක ගැස්සෙන එක වලක්වන්ඩ. 4වෙනි ගියර් එකේදි වගේනං එහෙම ඕනෙත් නෑ නේ..

    වාහනවල මේ සීන් එක කොහොමද? ඇක්සලරේට් කරන එක නවත්තන නවත්තන සැරේට ක්ල්ච් එකත් පාගන්ඩ ඕනද?

    it depends on the stuation:confused:

    ප.ලි:- ඕවා හිතන්න ඕන මගුල් නෙවෙයි බං පුරුදු උනහම අම්මටසිරි දැන් ඇක්සලේටර් අත ඇරියා ඒ හින්දා දැන් ක්ලච් එක පාගන්න ඕන කිය කිය බූත හිත හිත ඉන්න ඕනෙ නෑ ඔටෝම වෙනවා ඕවා:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    Smooth විදියට එලවනවා නම් උබ කිව්ව විදිහ හරි

    ඉහළ ගියර් වලදි ඒක කරන්ඩ ඕනෙ නැද්ද?
    වාහනවලත් එහෙමද?
    බයික්වලනං 3වෙනි ගියර් එකට එනකං ක්ලච් එක අල්ලනවනං ස්මූද්. 4නං ඔහෙ ගියෑකි

    රෙප්+17 :cool:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පණ්ඩිතයා වගේ පොර ටෝක්ස් දුන්නට තවම හුජ්ජ කොල්ලෙක්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    පණ්ඩිතයා වගේ පොර ටෝක්ස් දුන්නට තවම හුජ්ජ කොල්ලෙක්නේ.

    මම පණ්ඩිතයෙක් වගේද උඹට පෙනුණෙ :shocked:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මම පණ්ඩිතයෙක් වගේද උඹට පෙනුණෙ :shocked:
    දැන්නම් එහෙම නෑ. ඒත් දාලා තියෙන සමහර පෝස්ට් දැක්කම උඹ නොදන්න දෙයක් නෑ වගේ කියලනේ හිතන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,943
    3,741
    113
    loku gear waladi nam godak welawata clutch ona. mokada 2nd eke slow unahama ithin nawathina hinda. eth 4,5 wage nam ithin depend wenawa.
    poddak speed wena eka control karanna nam clutch ona na. eth godak slow weyi nam ona.
    godak welawata 4,5 yanne auto gear wage thama. paara clear nam.

    trial yanawa nam poddak danna kenek gen ahanna weyi. mama kiwwe licence thiyana kenek yana widiha mokada kawuruwath licence cancel nokarana nisa:lol:

    anika oya leyland, tata wage ewayi yaddi wahane barath thiyana hinda owa wenas. podi wahana wenas.
     
    තැන්කියු මචං... :cool:
    රෙප් +17
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    දැන්නම් එහෙම නෑ. ඒත් දාලා තියෙන සමහර පෝස්ට් දැක්කම උඹ නොදන්න දෙයක් නෑ වගේ කියලනේ හිතන්නේ.

    දැං සංතෝසද ?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉහළ ගියර් වලදි ඒක කරන්ඩ ඕනෙ නැද්ද?
    වාහනවලත් එහෙමද?
    බයික්වලනං 3වෙනි ගියර් එකට එනකං ක්ලච් එක අල්ලනවනං ස්මූද්. 4නං ඔහෙ ගියෑකි

    රෙප්+17 :cool:

    ඔව් බං වාහන වලත් ඉතින් 1-2-3 තමා. ඉන් එහා ඕන වෙන්නෙ නැති තරම්.. කොහොමත් අපි ස්ලොව් වෙනකොට ක්ලච් එකට ගන්නවනේ.
    ඕක හොදට ඇගට ආවම ගස්ස ගස්ස එලවන්නේ නෑ. ගියර් දානවා තේරෙන්නෙත් නෑ යන අයට
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    accsltr 1 atharina hema welawwakadima clutch allanne mokada yako..ubata brk gahanna ona unoth(bike eke) uba clutch 1 allalada brake gahanne?lol.. kadu pallamaka petrol ithirikaraganna yaddi nam top 1ta dagena clutch 1 allan yanawa. :D

    mannual wahaneka unath clutch 1 paganne ne accltr 1 atha eriyama.
    Brk karala nawathinna lan unamay clutch 1 denne..nethnam knock karala natharawenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    mama issara learners yaddi mathakayi oo balanawa issarahin mokak hari para ayine nawattala thiyeddi(parata daanna wage) mage kakul koheda thyenne kiyala. brake gahuwe nathath brake ekeyi clutch ekeyi kakul thiyenna ona. nathnam patta banum.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපෝ නෑ බන්.එහෙම අල්ලන්නෙ නෑ.මුලින් බයික් එක රෙස් කරහන්.ඊට පස්සෙ ක්ලච් එක අල්ලගෙන ගියර් එකට දාපන්.දාලා රේස් කරන ගමන් ක්ලච් එක අතැරපන්.ආපහු ක්ලච් ඕනෙ නෑ බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    mama issara learners yaddi mathakayi oo balanawa issarahin mokak hari para ayine nawattala thiyeddi(parata daanna wage) mage kakul koheda thyenne kiyala. brake gahuwe nathath brake ekeyi clutch ekeyi kakul thiyenna ona. nathnam patta banum.

    අන්න ඒ වගේ දේවල් ටිකක් කියපන්කො