කච් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    අහ් දැනුයි තේරුනේ. නෑ එහෙම කරන්න ඕනේ නෑ.

    ඇක්සලරේටරේ අතාරින අතරින ගානේ ක්ලච් අල්ලන්න ඕනේ නෑ කිසිම ගියර් එකක.

    අර මම උඩ කිව්වා වගේ අවම වේගයට වඩා අඩු වෙනවනම් හරි ගියර් මාරු කරනවනම් හරි කම්ප්ලීට් ස්ටොප් කරනවනම් හරි තමා ක්ලච් එක අල්ලන්න ඕනේ.

    නිතරම ඔහොම අනවශ්‍ය විදිහට කල්ච් එක පාගන එක ක්ලච් ප්ලේට් වලට හොඳ නෑ

    තැන්කියු වේවා..
    හෙට බලල කට්ටියටම රෙප් දෙනව :love:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම හිතුවෙ ඇක්සලේටර් එක රිලීස් කලාම එන්ජින් බ්‍රේක් නිසා එක පාරට ගැස්සෙනව කියල :rolleyes:

    උඹ හරි. ඒකට තමා ගැස්සෙන්නේ.

    හැබැයි ඒ ඇක්සලරේටරේ රිලීස් කරද්දි අදාල ගියර් එකට අවශ්‍ය අවම වේගය නොතිබුනොත් විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    උඹ හරි. ඒකට තමා ගැස්සෙන්නේ.

    හැබැයි ඒ ඇක්සලරේටරේ රිලීස් කරද්දි අදාල ගියර් එකට අවශ්‍ය අවම වේගය නොතිබුනොත් විතරයි.

    ඒකත් ඇත්ත නේ..
    හරි ගියර් එකේ තිබුණොත් හිර වෙන ගතිය අඩු ඇති..
    බයික් වලට වඩා කාර් වල බර වැඩි නිසා මොකක්හරි වෙනසක් එහෙම තියෙනවද බං ?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒකත් ඇත්ත නේ..
    හරි ගියර් එකේ තිබුණොත් හිර වෙන ගතිය අඩු ඇති..
    බයික් වලට වඩා කාර් වල බර වැඩි නිසා මොකක්හරි වෙනසක් එහෙම තියෙනවද බං ?

    එහෙම දෙයක් නෑ බන්. ගොඩක් බයික් සින්ගල් සිලින්ඩර්. ඒකයි ගැස්සිල්ල වැඩි.
    ගොඩක් කාර් 4 සිලින්ඩර් (බැලන්ස්) එන්ජිම ස්මූත් ඉතින් බයික් තරම් ගැස්සෙන්නේ නෑ.
    ඒත් අවශ්‍ය ප්‍රමණයට වඩා වේගය අඩු උනොත් ඒකත් ගැස්සිලා නතර වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    කොහොමත් එන්ජින් බ්‍රේක් පළවෙනි දෙවෙනි ගියර් වලදි වැඩියි :rolleyes:
    ඉහළ ගියර් වලදිනං එච්චර හිර විමක් නෑ. බයික් ගැන විතරයි දන්නෙ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම හිතුවෙ ඇක්සලේටර් එක රිලීස් කලාම එන්ජින් බ්‍රේක් නිසා එක පාරට ගැස්සෙනව කියල :rolleyes:

    ehema engine break wadin na bola.gear eke wegetat wada slow wenawanam gear maru karaganna danaganna ona.ehema unotnam gassila nawatinawa :(
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කොහොමත් එන්ජින් බ්‍රේක් පළවෙනි දෙවෙනි ගියර් වලදි වැඩියි :rolleyes:
    ඉහළ ගියර් වලදිනං එච්චර හිර විමක් නෑ. බයික් ගැන විතරයි දන්නෙ :(

    ඕකම තමා ඉතින් මැනුවල් වාහන වලටත් වෙන අමුතු දෙයක් නෑ. :lol:

    උඹ ක්ලච් එක පාගන්නේ නැතුව ඇක්සලරේටරේ අතෑරපු වෙලාවේ ඉඳන් එන්ජින් බ්‍රේකින් තමා ආපහු ඇක්සලරේට් කරනකන්. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,948
    3,744
    113
    අන්න ඒ වගේ දේවල් ටිකක් කියපන්කො

    dan mathaka na.
    driver's seat eken issarahata adila side mirror balanna epa. seat eke inda gattahama side mirrors thamanta pena ganata hada ganna ona. reverse karaddi issarahata adila balanna epa.

    gear lever eke atha thiyan yanna epa. gear change kara nam atha steering wheel ekata ganna.

    pradahana parakata daddi kochchara clear unath slow karala depaththa balala signal dala gear daala yanna.

    ohoma godak ewa kiwa e dawas wala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    dan mathaka na.
    driver's seat eken issarahata adila side mirror balanna epa. seat eke inda gattahama side mirrors thamanta pena ganata hada ganna ona. reverse karaddi issarahata adila balanna epa.

    gear lever eke atha thiyan yanna epa. gear change kara nam atha steering wheel ekata ganna.

    pradahana parakata daddi kochchara clear unath slow karala depaththa balala signal dala gear daala yanna.

    ohoma godak ewa kiwa e dawas wala

    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    accelator ata harina hama welema cluch allanne ai.etakota neutal wagene ban.mamanam block ekaka deke ho 3accelator ata arala yanawa cluch allan nathuwa 1st ekenam eka karanna amarui

    ඒක තමා ෆස්ට් ගියර් එකෙදි ක්ලච් එකත් පොඩ්ඩක් දෙන්ඩ වෙනව නේ.. (ගොඩක් හිමීට යනවනං)
    මම යූටියුබ් වීඩියෝ එකක දැක්ක. ඌ ෆස්ට් එකේ යනව ඇක්සරේට් නොකර. ඔටෝ ගියර් වාහනේක වගේ යනව නිකං. ක්ලච් එකෙන් තමා වේගෙ අඩු වැඩි කරගන්නෙ..