ඔසරි පොටෙන් ගිනස් පොතට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ගේ සල්ලිවලින් ගැන්බැන්ග් දැම්මත් කමක් නෑ...
    ඒවට රජයෙන් වැටුප් ගන්න ගුරුවරුනුයි අහිංසක ළමයිනුයි ගත්ත එකයි කුජීත වෙන්නේ....
    උඹට කොහොමත් මහින්දගේ ඇහෙන් බලන්න පුරුදුවෙලා ඉන්න නිසා එහෙම පේනවා ඇති.... :P

    ඕක ස්කෝල වෙලාවට කලින් ගත්ත වෙන්ඩත් පුලුවන්නෙ...අනික කලින් අවසර ගන්ඩත් පුලුවන්නෙ ඔව සරල දේවල් බන්...මෙතන මොකක්ද මහින්දගෙ දෙයක් තියෙන්නෙ...????? මට පේන්නෙ උබයි මහින්ද කෝනෙන් බලන්නෙ මෙතන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුත්තිගේ පුතෝ! :-)D සොර්ර්ය් අහ්) උන්ගේ සල්ලි වලින් මොන පකිස්තානයක් කරත් අපිට කහන්නේ නෑ පකෝ (අයෙත් සොරි). මෙතන අවල තමා ඉස්කෝලේ ලමයි ගත්තු එක පාසැල් වෙලාවේ. අනික හුකරිස් (හික්ස්, සොරි) මහපාරවල් වහගෙන මොකක්ද මේ නටන කිම්බ.

    අනේ පලයවු යන්ඩ ස්කෝලෙ ළමයි ගැන පුදුම කරුනාවක්නෙ පහල වෙලා තියෙන්නෙ මුන්ට...තොපිට ඉරිසියාව තියෙන්නෙ...අර කෙල්ල ටිකක් ලස්සනනෙ...මොන වෙඩිම ගැනද බන් හොද කියුවෙ මේ කිරියෙ...ආන්න සින්ගල් කෑල්ලක් දිගම සාරිය ඇන්ද කියුවනම් මෙතන පැණි හලන හැටි බලාගන්ඩ තිබ්බ අපිට....මම නොදන්න කිරියෙ උන්දල...:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවේචනය කරන්න දෙයක් නෑ කියලා උඹ මෙතන කියන්නෙ මොලෙන් හිතලද නැත්නම් වෙන මොකකින් හරි හිතලද? උන්ගෙ සල්ලි උනත් ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක් නම් ඒක විවේචනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද ? ගිනස් වාර්තාවට යන්න කියලා මේ වගෙ මරි මෝඩ වැඩක් විවේචනය නොකර හොඳ කියන්නද කියන්නෙ.
    අනිත් විවේචනය කරන්න තියන දේ උන්ගෙ කහන සල්ලි මේවට දැම්මත් කමක් නෑ, පාරෙ පැත්තක්ම වැහගෙන මේ මෝඩ රෙද්දවල් කළාම පාරෙ යන මිනිස්සුන්ට ඒක පීඩාවක් නෙවෙයිද? ළමයි ඉස්කෝලෙට එන්නෙ යමක් ඉගෙන ගන්න මිසක් මේ වගෙ මෝඩ වැඩ වලට පාරවල් ගානෙ රස්තියාදු වෙන්නද?
    මෙතන හැම එකටම පොර ටෝක්ස් දෙන්නෙ නැතුව උඹ ටිකක් ඔය මොලේ වෙහෙසවලා හිතපන්. උඹට මේකත් වැරදියට පේනව නම් හිතාගනින් උඹට නොතේරුනාට උඹේ මොලේ අඩුවක් තියනව මචන්.

    ඔච්චර දුරට හිතන්ඩ එපා දෙයියනේ අම්මෝ උබල තමා මිනිස්සු...වෙන දෙයක් ගැන කියුවොත් සයිකො ගහන උන් මේවට ගණ දෙවි නුවන පහල වෙනව....:P:P උබලට ඉරිසියාව බන් වෙන මොකක්වත් නෙමේ...දැන් ඔකට ගිය ස්කෝල ළමයිගෙ අනාගතේ අදුරු වෙනව....අනික් ස්කෝල වල ලමයි ඉගෙන ගන්නව උපරිමේටම..ලොල් මොනද බන් මේ ඉරිසියාවෙන් දොඩවන්නෙ...පොඩ්ඩක් පාර වහල වෙඩිමක් ගත්ත කියල මොකද බන් වෙන්නෙ...ආනික වෙලාවටම වැඩ කරන අපේ ගොයියල මම නොදන්න සිරිලoකාව...අනේ මේ පිස්සු නැතුව ඉදින්...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ම්ම්ම් ඇත්තටම සන්තෝසයි වැදගත් රිප්ලයි එකක් හම්බුන එක ගැන...විවේචනය හොදයි නරක නැ ....ඒත් මෙතන නම් විවේචනය කරන්ඩ දෙයක් නැ බන්....උන් උන්ගෙ සල්ලි වලින් වෙඩිම අරන් කිලෝමීටර් ගානක් දිග සාරියක් හරි ඇන්දට අපිට මොකෝ බන්..ඕකෙ විවේචනය කරන්ඩ දෙයක් මට නම් පේන්නෙ නැ...

    සින්ඩුවෙ තාත්වික පදනමක් තියෙනව බන් එහෙම කියන්ඩ එපා ඔක බොහොම වැදගතෙක් ලියුව සින්දුවක්...:yes::yes:
    .

    1.
    "අනුන්ගේ වැඩ ගැන විවේචනය කරන්න එපා!" කියන එක quote එක ගනින්කෝ.
    හරි ලියපු කෙනා philosopher කෙනෙක් නම්
    උඹම කල්පනා කරලා බලපන් ඔය සින්දුව තැන තැන පොස්ට් කර කර යනවට වඩා එකේ අර්ථය පිළිබඳව.

    වැඩිය ඕනේ නැහැ බුදුහාමුදුරුවො අපි දන්නා ලොකුම philosopher කෙනා. ඒ කෙනත් කියල තියෙන දේවල් එහෙම්මම පිලිගන්නෙපා වෙවේචනය කරලා බලන්න කියල තියෙන්නේ.

    තව ඕනනම්, විපක්ෂයක් නැතුව තනි පක්ෂයක් විතරක් තිබුනොත් මොකෝ වෙන්නේ කියල හිතපන්
    උදාහරණයක් විදිහට යහපලානේ විතරක් තිබ්බොත් කොහොමද කියල හිතපන් :rolleyes:
    උන් කරන ඕනෑම කුණුගොඩක් ඉස මුදුනෙන් එහෙයි කියල එකඟ වෙන, විවේචනය කරන්න ආවොත් මැරුම් කන්න වෙන සයිස් සමාජෙක උබ ඉපදිලා හිටියොත් කොහොමද

    2.
    "තමන් දන්නා දේ හරියට කරපං" කියන කතාවට මම එකඟයි.
    ඔහොම වදනක් අවශ්‍ය වෙන්නේ "තමුන් දන්නා දේ දැන දැන වැරදියට කරන මිනිසුන්" කොටසක් ඉන්න නිසයි.
    එයාලගේ ඒ ලෙඩේට හේතුව තමුන් ට හරි view එකක් නැහැ තමුන්ක කරන දේ හරිද වැරදිද කියල. මොකද ඔය සින්දුවට අදාලව හැම කෙනාම මොනවහරි දෙයක් කරනවා මිසක්, ඉතින් කවුරුත් නැහැ විවේචනය කරන්න. ඉතින් ඌ දන්නේ නැහැ ඌ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල
    අන්තිමට output එක ජරාවක්

    විවේචනය කරාට කමක් නැහැ, විවේචනයෙන් දෙයක් අරගෙන improve වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස

    3. ඔය phrases දෙකම එකට කිව්වම උබට ඕන තර්කය ගොඩනැගෙනවා වගේ ගතියක් තේරුනාට ඒක ඒ අපිට feel වෙන හැටි විතරයි. shot එකක් දාගෙන ගමේ සයිමන් අන්කල් දෙන philosophy talks වලට වඩා නම ගිය පොරවල් ලගේ quotes ෆීල් කරගන්ඩ කියල ඇඟට දැනෙන්නේ ඇයි කියල උබට හිතාගන්න පුළුවන් නම්, මෙතන මොකක්ද idea එක කියල උබට තේරෙයි
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0

    එයාලගේ ඒ ලෙඩේට හේතුව තමුන් ට හරි view එකක් නැහැ තමුන්ක කරන දේ හරිද වැරදිද කියල. මොකද ඔය සින්දුවට අදාලව හැම කෙනාම මොනවහරි දෙයක් කරනවා මිසක්, ඉතින් කවුරුත් නැහැ විවේචනය කරන්න. ඉතින් ඌ දන්නේ නැහැ ඌ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල :D අන්තිමට output එක ජරාවක්

    විවේචනය කරාට කමක් නැහැ, විවේචනයෙන් දෙයක් අරගෙන improve වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස

    3. ඔය phrases දෙකම එකට කිව්වම උබට ඕන තර්කය ගොඩනැගෙනවා වගේ ගතියක් තේරුනාට ඒක ඒ අපිට feel වෙන හැටි විතරයි. shot එකක් දාගෙන ගමේ සයිමන් අන්කල් දෙන philosophy talks වලට වඩා නම ගිය පොරවල් ලගේ quotes ෆීල් කරගන්ඩ කියල ඇඟට දැනෙන්නේ ඇයි කියල උබට හිතාගන්න පුළුවන් නම්, මෙතන මොකක්ද idea එක කියල උබට තේරෙයි

    එරෝසන් කියන්නේ එළකිරි එකේ ඉන්න ලොකුම විවේචකයෙක් තමයි. යහ පාලනේට වැඩියෙන්ම බනින කෙනා. :yes: :yes: :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එරෝසන් කියන්නේ එළකිරි එකේ ඉන්න ලොකුම විවේචකයෙක් තමයි. යහ පාලනේට වැඩියෙන්ම බනින කෙනා. :yes: :yes: :yes:
    එතකොට එයා අකමැති දේවල් විතරක් විවේචනය කරලා, අනික් දේවල් විතරක් විවේචනය කරන්න එපා කියල කියන්න බැහැ නේ බොස් :confused:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනේ පලයවු යන්ඩ ස්කෝලෙ ළමයි ගැන පුදුම කරුනාවක්නෙ පහල වෙලා තියෙන්නෙ මුන්ට...තොපිට ඉරිසියාව තියෙන්නෙ...අර කෙල්ල ටිකක් ලස්සනනෙ...මොන වෙඩිම ගැනද බන් හොද කියුවෙ මේ කිරියෙ...ආන්න සින්ගල් කෑල්ලක් දිගම සාරිය ඇන්ද කියුවනම් මෙතන පැණි හලන හැටි බලාගන්ඩ තිබ්බ අපිට....මම නොදන්න කිරියෙ උන්දල...:P:P

    අැයි බන් දුරින්ලමයි ගෙන්නල තියෙන්නෙ.
    මහාමාය හයිස්කූල් වලින් ගන්න එපැයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.
    "අනුන්ගේ වැඩ ගැන විවේචනය කරන්න එපා!" කියන එක quote එක ගනින්කෝ.
    හරි ලියපු කෙනා philosopher කෙනෙක් නම්
    උඹම කල්පනා කරලා බලපන් ඔය සින්දුව තැන තැන පොස්ට් කර කර යනවට වඩා එකේ අර්ථය පිළිබඳව.

    වැඩිය ඕනේ නැහැ බුදුහාමුදුරුවො අපි දන්නා ලොකුම philosopher කෙනා. ඒ කෙනත් කියල තියෙන දේවල් එහෙම්මම පිලිගන්නෙපා වෙවේචනය කරලා බලන්න කියල තියෙන්නේ.

    තව ඕනනම්, විපක්ෂයක් නැතුව තනි පක්ෂයක් විතරක් තිබුනොත් මොකෝ වෙන්නේ කියල හිතපන්
    උදාහරණයක් විදිහට යහපලානේ විතරක් තිබ්බොත් කොහොමද කියල හිතපන් :rolleyes:
    උන් කරන ඕනෑම කුණුගොඩක් ඉස මුදුනෙන් එහෙයි කියල එකඟ වෙන, විවේචනය කරන්න ආවොත් මැරුම් කන්න වෙන සයිස් සමාජෙක උබ ඉපදිලා හිටියොත් කොහොමද

    2.
    "තමන් දන්නා දේ හරියට කරපං" කියන කතාවට මම එකඟයි.
    ඔහොම වදනක් අවශ්‍ය වෙන්නේ "තමුන් දන්නා දේ දැන දැන වැරදියට කරන මිනිසුන්" කොටසක් ඉන්න නිසයි.
    එයාලගේ ඒ ලෙඩේට හේතුව තමුන් ට හරි view එකක් නැහැ තමුන්ක කරන දේ හරිද වැරදිද කියල. මොකද ඔය සින්දුවට අදාලව හැම කෙනාම මොනවහරි දෙයක් කරනවා මිසක්, ඉතින් කවුරුත් නැහැ විවේචනය කරන්න. ඉතින් ඌ දන්නේ නැහැ ඌ කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියල
    අන්තිමට output එක ජරාවක්

    විවේචනය කරාට කමක් නැහැ, විවේචනයෙන් දෙයක් අරගෙන improve වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස

    3. ඔය phrases දෙකම එකට කිව්වම උබට ඕන තර්කය ගොඩනැගෙනවා වගේ ගතියක් තේරුනාට ඒක ඒ අපිට feel වෙන හැටි විතරයි. shot එකක් දාගෙන ගමේ සයිමන් අන්කල් දෙන philosophy talks වලට වඩා නම ගිය පොරවල් ලගේ quotes ෆීල් කරගන්ඩ කියල ඇඟට දැනෙන්නේ ඇයි කියල උබට හිතාගන්න පුළුවන් නම්, මෙතන මොකක්ද idea එක කියල උබට තේරෙයි

    1.බුදු දහම ආයෙ ඉගෙන ගනින් ඔය කියල තියෙන කතාව තනිකර වැරදියි...

    2.3.. දිග වැඩි බන් ඔච්චර ලියන්ඩ ඔන නැ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි බන් දුරින්ලමයි ගෙන්නල තියෙන්නෙ.
    මහාමාය හයිස්කූල් වලින් ගන්න එපැයි

    මම දන්නවද බන් ඒව ... මම නෙමේ මගුල ගත්තෙ ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    1.බුදු දහම ආයෙ ඉගෙන ගනින් ඔය කියල තියෙන කතාව තනිකර වැරදියි...

    2.3.. දිග වැඩි බන් ඔච්චර ලියන්ඩ ඔන නැ .
    1. ඔයාගේ බුදුහාමුදුරුවෝ වෙන එකක් කියල ඇති එහෙනං
    2. අනික් අය හරි කියවල තේරුම් ගනියි :D මම දන්නවා මිනිහෙක් විශ්වාස කරන දෙයක් තප්පර ගානකින් වෙනස් කරගන්න කැමති නැහැ කියල. at least you will think about it. And it's up to you :)
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මචන්ලා, ඔය එක එක බහුබූත follow කරන වෙලාවේ මේ account එකත් follow කරලා sup එකක් දියල්ලා! :)

    https://www.instagram.com/dhammapadaya/

    මේක හැදුවේ ඉංග්‍රීසියෙන්, update කරන්න යන්නෙත් ඉංග්‍රීසියෙන්ම තමයි, හේතුව අපේ රටේ ඉන්න කට්ටියටත් එක්කම පිටරට ඉන්න කට්ටියට, වෙනත් ජාති ආගම් වල කට්ටියටත් පොදුවේ යමක් දැනගන්න ඉඩ හදල දෙන්න පුලුවන් හින්ද, අනික සත්‍ය ගවේෂණය කරන්න බෞද්ධ වෙන්නම ඕනේ නෑ නෙ! මේවා දිහා බලල එක්කෙනෙක් හරි යහපත් විදියට හැදුන නං එකත් ඇති මට නං. :)

    sup එකක් දෙන්න.

    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පිස්සුද ඕව කරන්න වෙලාවක් නැහැ. අර ඉස්කෝලේ යන ටීචර් ලයි ළමයින්ගෙයි කඩා වැටෙන අද්‍යාපනය බේරගන්න පෙළගැහිලා ඉන්න වෙලාවේ ඕව අරං ඇවිල්ල මෙතන දික් කරන්නෙපා යන්ඩ හෙට එන්ඩ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එතකොට එයා අකමැති දේවල් විතරක් විවේචනය කරලා, අනික් දේවල් විතරක් විවේචනය කරන්න එපා කියල කියන්න බැහැ නේ බොස් :confused:

    ඔව් ඒක නම් ඇත්ත. අපි එකිනෙකා දකින්නේ අපේ මතයට ගැලපෙන දේවල් විතරයි මචන්. SAITM ප්‍රශ්නේ බලපන්කො. හැමෝම ඒ ප්‍රශ්නේ දිහා බලන්නේ තම තමන්ට වාසි වෙන ආකාරයට..

    01.) SAITM ශිෂ්‍යයෝ සහ ඒ ළමයින්ගේ දෙමව්පියෝ - SAITM හොඳයි. කරගෙන යන්න ඕනේ.

    02.) SAITM එකට සල්ලි කුට්ටියට කඩේ යන දේශපාලකයෝ - SAITM හොඳයි

    03.) SAITM එකට විරුද්දව උද්ගෝෂණය කරන අන්තරේ - SAITM හොඳම නෑ

    04.) SAITM එකට විරුද්ද GMOA එක - SAITM හොඳම නෑ

    මේ විදියට SAITM එකට සම්බන්ද ඕනෙම සිදුවීමකදී ඒ ඒ අය කතා කරන්නේ ඒ ඒ අයගේ මතයට වාසිදායක වෙන විදියට. නැතුව ඇත්ත ඇති සැටියෙන් නෙමෙයි. මාද්‍ය වුනත් එහෙමයි බන්.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER