ලීටරයට කිලෝමිටර් 20ක් යන BMW X 5 කාර් එකක්🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ලීටරයට කිලෝමීටර් 20 ක් තෙල් වැඩ කරන ලෝකේ ඇති එකම BMW X5 රථය ගිනස් වාර්තා පොතට!

    මේවා ඈශ්චර්‍යය නෙවෙයි කිව්වොත් ගහනවා ඝණ්ඨාරෙකින් ඔළුවට!

    FB-IMG-1727862645325.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල්ට කීයක් වැඩකරන කීයක් තිබ්බද :rolleyes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මහින්ද මහත්තයාට ආයේ stage නැගලා ඡන්දෙ ඉල්ලන්න පුළුවන් උනොත්..

    "අපිට කවුරුත් පිනට දෙන්න හිටියේ නෑ අපේ හාමුදුරුවනේ.." :lol: :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය ජනාධිපති උට්ටො , රටෙ ජනතාව පත් කරෙ. පිලිකන්නෙ න් ඇවිත් රජ වෙච්ච එකෙක් නෙමෙයි. කොලබින් එලොලා පාර්ලිමන්ට් ගිය එකා ගියෙ බුලට් ෆ්රූෆ් බෙන්ස් වල
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    හොදට බලන හිටපන් මූ හෙලිකොප්ටර් දෙකකින් යනවාද කියලා එහෙම..

    එකක් කැඩුනොත් අනිකට මාරු වෙන්නද කියලා ඇහුවා... :lol: :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    පස්ස තියන් යන්න ඔච්චර ගණන් වාහන මොකටද ඇහුව මෝඩ අනුර නේද ඔය ඇවිල්ල තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: tharakaf and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Anura mokakda use karanna ona vehicle eka hariyata kiyahanko
    මේකේ අනුර කියන කතාව අහලා උබම පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් උබටම තේරෙයි මොන වගේ වාහනයක් ද පාවිච්චි කරන්න ඕනේ කියලා🤣
    මම නෙවෙයි මේවා කියන්නේ උබලගේ වහල් ස්වාමියා අනුර කුමාර දිසානායක තමා හොදේ🤣
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    මේකේ අනුර කියන කතාව අහලා උබම පොඩ්ඩක් මොළේ පාවිච්චි කරා නම් උබටම තේරෙයි මොන වගේ වාහනයක් ද පාවිච්චි කරන්න ඕනේ කියලා🤣
    මම නෙවෙයි මේවා කියන්නේ උබලගේ වහල් ස්වාමියා අනුර කුමාර දිසානායක තමා හොදේ🤣

    Mokakda karanna kiyanne , mewa wikunala maruti gannada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Mokakda karanna kiyanne , mewa wikunala maruti gannada
    මේ පාලකයන් උත්සාහ කරමින් තිබෙන්නේ අධි පරිභෝජන වාදි......


    අ නුර අයියා කියන ඉතුරු ටිකත් කියපන් බලන්න මෙතැන🤣🤣🤣
     
    • Like
    Reactions: hitter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    මේ පාලකයන් උත්සාහ කරමින් තිබෙන්නේ අධි පරිභෝජන වාදි......


    අ නුර අයියා කියන ඉතුරු ටිකත් කියපන් බලන්න මෙතැන🤣🤣🤣
    Ubata hitena widihata Mokakda den methana wenna Ona