Book Fair ගිහිං

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
kella dawas dekak gihin.. mata enna kiuwa man giye na ban... thaniyenma gihin aran awith thibba... :D

අපිට මොන කෙල්ලොද ගෙදර ඉන්න බල්ලව තමා තනියම යවන්න වෙන්නෙ :D

Ah uba neda ara kellonge passe gihin guti kaapu eka?

නෑ ඒ අනුරාධ :D

Ehema iwarawenne naane bn. Aluth poth daanawane..:sorry:

කෝ දාල තියෙන්න එපැයි එහෙනං :(

උඹ ඔක්කොම සල්ලි වලින් නුඩ්ල්ස් කන්න ඇති :baffled:

අපෝ බං ඒකෙ කෑම වල ගනං කෑවෙ නෑ එනගමං පාංගෙඩියක් අරං ආව :dull: යකෝ ඒකෙ එක වේලක් කන සල්ලි වලිං අපිට මාසයක් කාල ඇඳල හිටියෑකි :sorry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යන්න එපා :( ගියා පරක්කු වැඩියි දැන් පොත් නෑ වැඩක් නෑ අපරාදෙ කාලය :(

    ඒකටත් පින තියෙන්න ඕන සහෝදරයා..

    බාගේන් සේල් පොත් දාන පමාවට යනවා
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඊයේ ගියේ. පට්ට සෙනඟ. MD ගුණසේන එක ගාවින් හැරිලා ආවා.

    2vni3h2.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කවුද බන් කියන්නේ පොත් නැ කියල මේ පාර සැහෙන්න පොත් තියෙනව හැම තැනකම අනිව 20% ඩිස්කවුන්ට් තියෙනවමයි

    අනික ගිය පාර වගේ නෙමෙ මේ පාර හොදට ඔර්ගනයිස් කරල, ටොරොම්බොල් කඩ කොහෙවත් නෑ

    ගියපාර කෙල්ල එක්ක ගිහින් එකිට ඕනෙ ලිප්ස්ටි කිව්ටෙක්ස් විතරයි ගත්තෙ
    මේ පාර ඒව මුකුත් නැ පොත් විතරමයි හැම කඩේම අපි හොද පොත් සෙට් එකක් ගත්ත තව රු 500 ඇහුලුව :P ඒක ඉල්ලගෙන නම් එන්න එපා එවලෙම ගිහින් අයිස්ක්‍රීම් නුඩල්ස් කෑව :angry:

    අහ්හ් තව මම විජට් ස්පිනර් එකක් ගත්තා 250
    ලයිටුත් පත්තු වෙනව
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Phone number එක pm කරා බලු වැඩ නොකර සල්ලි ටික ezcash කරපං.අපි දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ උඹලට ජෝඩු දාලා ගිහිල්ලා මැගී කන්න නෙමෙයි.මම අච්චර කෑගහද්දි දෙන්නා එක්ක ඇහුණේ නෑ වගේ සෙනඟ අස්සෙන් මාරු උනා:eek::angry:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Phone number එක pm කරා බලු වැඩ නොකර සල්ලි ටික ezcash කරපං.අපි දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ උඹලට ජෝඩු දාලා ගිහිල්ලා මැගී කන්න නෙමෙයි.මම අච්චර කෑගහද්දි දෙන්නා එක්ක ඇහුණේ නෑ වගේ සෙනඟ අස්සෙන් මාරු උනා:eek::angry:
    :eek:
    උඹ ඔය ,ඇත්තටමද කියන්නේ ? මාර කපටි මිනිස්සු අද කාලේ ඉන්නේ :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Phone number එක pm කරා බලු වැඩ නොකර සල්ලි ටික ezcash කරපං.අපි දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ උඹලට ජෝඩු දාලා ගිහිල්ලා මැගී කන්න නෙමෙයි.මම අච්චර කෑගහද්දි දෙන්නා එක්ක ඇහුණේ නෑ වගේ සෙනඟ අස්සෙන් මාරු උනා:eek::angry:

    ඒක ඉල්ල ගනින් ගිහින් මැගී කාරයගෙනුයි අයිස්ක්‍රීම් කාරයගෙනුයි .. මතක ඇතුව කලිසමේ හිලත් මහ ගනින් :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒක ඉල්ල ගනින් ගිහින් මැගී කාරයගෙනුයි අයිස්ක්‍රීම් කාරයගෙනුයි .. මතක ඇතුව කලිසමේ හිලත් මහ ගනින් :P

    :P පරිස්සමෙන් හිටපං මට උඹව හොඳට මතකයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :eek:
    උඹ ඔය ,ඇත්තටමද කියන්නේ ? මාර කපටි මිනිස්සු අද කාලේ ඉන්නේ :oo:

    :sorry: කතා කරද්දී ඇහුණේ නෑ වගේ මරු උන‍ෙ