tanna une na![]()
ගියා පරක්කු වැඩියි දැන් පොත් නෑ වැඩක් නෑ අපරාදෙ කාලය 

යන්න එපාගියා පරක්කු වැඩියි දැන් පොත් නෑ වැඩක් නෑ අපරාදෙ කාලය
![]()
යන්න එපාගියා පරක්කු වැඩියි දැන් පොත් නෑ වැඩක් නෑ අපරාදෙ කාලය
![]()

kella dawas dekak gihin.. mata enna kiuwa man giye na ban... thaniyenma gihin aran awith thibba...![]()

Ah uba neda ara kellonge passe gihin guti kaapu eka?

Ehema iwarawenne naane bn. Aluth poth daanawane..![]()
උඹ ඔක්කොම සල්ලි වලින් නුඩ්ල්ස් කන්න ඇති![]()
යකෝ ඒකෙ එක වේලක් කන සල්ලි වලිං අපිට මාසයක් කාල ඇඳල හිටියෑකි 
යන්න එපාගියා පරක්කු වැඩියි දැන් පොත් නෑ වැඩක් නෑ අපරාදෙ කාලය
![]()
ඒක ඉල්ලගෙන නම් එන්න එපා එවලෙම ගිහින් අයිස්ක්‍රීම් නුඩල්ස් කෑව 
කවුද බන් කියන්නේ පොත් නැ කියල මේ පාර සැහෙන්න පොත් තියෙනව හැම තැනකම අනිව 20% ඩිස්කවුන්ට් තියෙනවමයි
අනික ගිය පාර වගේ නෙමෙ මේ පාර හොදට ඔර්ගනයිස් කරල, ටොරොම්බොල් කඩ කොහෙවත් නෑ
ගියපාර කෙල්ල එක්ක ගිහින් එකිට ඕනෙ ලිප්ස්ටි කිව්ටෙක්ස් විතරයි ගත්තෙ
මේ පාර ඒව මුකුත් නැ පොත් විතරමයි හැම කඩේම අපි හොද පොත් සෙට් එකක් ගත්ත තව රු 500 ඇහුලුවඒක ඉල්ලගෙන නම් එන්න එපා එවලෙම ගිහින් අයිස්ක්‍රීම් නුඩල්ස් කෑව
අහ්හ් තව මම විජට් ස්පිනර් එකක් ගත්තා 250
ලයිටුත් පත්තු වෙනව

Phone number එක pm කරා බලු වැඩ නොකර සල්ලි ටික ezcash කරපං.අපි දුක් මහන්සි වෙලා හම්බ කරන්නේ උඹලට ජෝඩු දාලා ගිහිල්ලා මැගී කන්න නෙමෙයි.මම අච්චර කෑගහද්දි දෙන්නා එක්ක ඇහුණේ නෑ වගේ සෙනඟ අස්සෙන් මාරු උනා![]()

ඒක ඉල්ල ගනින් ගිහින් මැගී කාරයගෙනුයි අයිස්ක්‍රීම් කාරයගෙනුයි .. මතක ඇතුව කලිසමේ හිලත් මහ ගනින්![]()
පරිස්සමෙන් හිටපං මට උඹව හොඳට මතකයි
උඹ ඔය ,ඇත්තටමද කියන්නේ ? මාර කපටි මිනිස්සු අද කාලේ ඉන්නේ![]()
කතා කරද්දී ඇහුණේ නෑ වගේ මරු උනෙ පරිස්සමෙන් හිටපං මට උඹව හොඳට මතකයි