මම දන්නා විදිහට බුදු දහමේ මුලික හරය තම මේක. තමන්ට තමන්ම විතරයි.
rep++
ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.



ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.
ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.
+මේක හැම වෙලේම ඇත්ත නෙවේ. අපේ ජිවිතේට, දියුණුවට බදා කරන්න පුළුවන් තුන්වන පාර්ශවයන් ඔනෑ තරම් ඉන්නවා.
100k true!+




