ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටි&#3505

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    මම දන්නා විදිහට බුදු දහමේ මුලික හරය තම මේක. තමන්ට තමන්ම විතරයි.
    rep++

    ඔව් මමත් ඒක හිතුවා
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්‍රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.

    Point Break (2015)
    මීට සමාන අදහස් සහිත දර්ශනයක් ගැන කියවෙන චිත්‍රපටයක්... :yes:
    මේ කතාවේ කරන විදියට අපරාධ කිරීම සුදුසු නෑ, :no:
    ඒත් තමා ගන්න තීරණවලට වගකිව යුතුවන්නේ තමාම බව,
    ස්වභාවදහමට ගරු කිරීම වගේ වටින අදහස් ටිකක් ගැන කියවෙනවා. :yes:


     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්‍රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.

    මේක හැම වෙලේම ඇත්ත නෙවේ. අපේ ජිවිතේට, දියුණුවට බදා කරන්න පුළුවන් තුන්වන පාර්ශවයන් ඔනෑ තරම් ඉන්නවා.

    ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.

    100k true! :yes: +