GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඌ අර ත්‍රේඩ් එකේ කොහේ හරි කිව්වා උබ ආවා කියලා, උබත් කිව්වද මන්දා
    කොහොම හරි උඹ ආවා කිව්ව හොටෙල් එකට

    ඌ කිව්වේ තනුජක ආවා කියලා. . මමත් ඌව හම්බවෙන්න හොටෙල් එකට එන්න ඉන්නවා කියලා කිව්වේ. . කොහෙ යන්නද මූ අතුරුදහන්නේ. .
    අර මන් එවපු ලින්ක් එක පිටු 10ක් විතර කියවගෙන පලයන් සේරම විස්තරේ එතන තියෙනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලයිසන් තිබ්බ පලියට අඩුම ගානේ අහසටවත් වෙඩි තියන්න තහනම් මචන්
    එහෙම ආසාවට වෙඩි තියන්න නම් 200FPS වලට අඩු එයාරයිෆල් එකක් ගන්න ඕන ;)

    ඌගේ ටෝක් වලට අනුව ඇත්තටම ඔය කියන පුද්ගලයා ඉන්නවනම් කවදහරි මහමග වෙඩි කන එකෙක් බව තමයි මටනම් පේන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උව හම්බුනත් බන් හොටෙල් එක උගේද???ඕවා ප්‍රශ්න බන්...තනුජකගෙන් තමා අහන්න වෙන්නේ...ඩික්ව සුවර් නැහැනේ!!:rolleyes:
    Save

    මේ කියන්නේ රෙඩාව හම්බුනා කියන එක නේද බන්. . :eek:

    Quote:
    Originally Posted by thanujaka
    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..

    Quote:
    Originally Posted by Ridila™
    E mokakda bn
    Podi unwa manasikawa wattalada??:rolleyes:

    Quote:
    Originally Posted by thanujaka
    ඌ කපටි කමක් බං කරන්නේ..

    Quote:
    Originally Posted by Ridila™
    Heluwen natanna baya unada podi kollo tika. :rofl:

    Quote:
    Originally Posted by upulpdn
    u open challenge ekak kala.
    uta wadiya biwwoth u lakshayak denawa. paradunoth heluwen dance ekak danna one kiyala :baffled:
    partyata adala nowunata uge business gana sahena wistara kiyala thiyenawane pahugiya kalema..
    uge bar business arawa mewa kiyanawane ban.
    me thread eke liyanna bea ewa ;)

    Quote:
    Originally Posted by Ridila™
    Mokakda aru daapu sadde bn??

    Quote:
    Originally Posted by upulpdn
    mandape inna hungak un A/L iwara karapu ewun langadi..
    katussa ehema gedarin eliyata ganna beane.
    un enne nea...

    Quote:
    Originally Posted by Ridila™
    Podi unwa baya kala kiwwe???

    Quote:
    Originally Posted by upulpdn
    රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..

    Quote:
    Originally Posted by thanujaka
    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ කිව්වේ තනුජක ආවා කියලා. . මමත් ඌව හම්බවෙන්න හොටෙල් එකට එන්න ඉන්නවා කියලා කිව්වේ. . කොහෙ යන්නද මූ අතුරුදහන්නේ. .
    අර මන් එවපු ලින්ක් එක පිටු 10ක් විතර කියවගෙන පලයන් සේරම විස්තරේ එතන තියෙනවා. .
    උඹට අවුලක් නැත්තම් මට උගේ ඔෆිස් එකේ නම්බර් එක එවපන්, මම හොයලා බලන්නම්
    මටත් පුළුවන් බන් වෙන කාගෙ හරි හොටෙල් එහෙකට දවස් 10ක් 15ක් ගිහින්, උන්ව ෆිට් කරගෙන
    උබව හරි වෙන එකෙක්ව හරි එක්කන් ගිහින් එතන මගේ වගේ රඟන්න
    උඹගෙන් සල්ලි එපා කියලා මම නැගිටලා ගිහින් හොරෙන් සල්ලි ගෙව්වොත් උඹ ඒත් දන්නෙ නැහැ නෙ

    හැබැයි මම කිව්වා ඌ එක්කම මැනේජර් ගාවට යනවා කියලා
    ඒක කිව්ව ගමන් පොර මිසින් :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹට අවුලක් නැත්තම් මට උගේ ඔෆිස් එකේ නම්බර් එක එවපන්, මම හොයලා බලන්නම්
    මටත් පුළුවන් බන් වෙන කාගෙ හරි හොටෙල් එහෙකට දවස් 10ක් 15ක් ගිහින්, උන්ව ෆිට් කරගෙන
    උබව හරි වෙන එකෙක්ව හරි එක්කන් ගිහින් එතන මගේ වගේ රඟන්න
    උඹගෙන් සල්ලි එපා කියලා මම නැගිටලා ගිහින් හොරෙන් සල්ලි ගෙව්වොත් උඹ ඒත් දන්නෙ නැහැ නෙ

    හැබැයි මම කිව්වා ඌ එක්කම මැනේජර් ගාවට යනවා කියලා
    ඒක කිව්ව ගමන් පොර මිසින් :lol:

    ගිහින් බලලා වරෙන් :D:D:D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :D:D:D
    ඇයි බන් අර පස් වගයක් ගන්න ගිහින් රස්සාවත් නැතිකරගත්ත එකා බන්. . රෙඩා ඌගේ බොස්ගේ ඔලුවට පිස්තෝලේ තියලා බයකරලා ගහලා එලියට දාපු කතාවක් කිව්වා. .

    :rofl::rofl:

    ඇයි බන් එහෙම කරලා තියෙන්නේ? අරූ පස් නිකන් ඉල්ලලාද? :lol:

    එහෙම උනත් ඔච්චර මල පනින්න හේතුවක් නෑනේ දෙකක් කියලා එලියට දානවා මිසක්? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :rofl::rofl:

    ඇයි බන් එහෙම කරලා තියෙන්නේ? අරූ පස් නිකන් ඉල්ලලාද? :lol:

    එහෙම උනත් ඔච්චර මල පනින්න හේතුවක් නෑනේ දෙකක් කියලා එලියට දානවා මිසක්? :confused:

    උන් මුලින් පස් අරන් චෙක් එක දෙන්න පරක්කු වෙලා. . පස්සේ මුන් ආයේ පස් ගන්න කියලා අරූව හම්බවෙන්න ඔෆිස් එකට ගිහින්. .
    ඒ වෙලා තමයි ඕක වෙලා තියෙන්නේ. . ඩිකාගේ බොසා පැමිනිල්ලකුත් දාලා. .
    රෙඩා ඒ පැමිනිල්ල තනුජක ලව්වා අයින් කරන්න හදලා තනුජක බෑ කියලා. .
    පස්සේ පොලිසියේ ලොක්කෙක්ට කියලා අයින් කරලා. . නමත් කිව්වා නම මතක නෑ. .
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    වෙඩි නොකා වරෙන් හොදේ. . :rolleyes:
    අනේ ඌ තියන වෙඩි බන්, ලයිසන් තුවක්කුවෙන් වෙඩි තිබ්බත් ඌ මෙලහකට හිරේ
    අනික ලයිසන් තුවක්කුවක් වෙන එකෙක්ගෙ පැත්තට දික් කලත් ඇති හිරේ යන්න
    කලින් කිව්වෙ හොටෙල් එකට ආවොත් කකුලට වෙඩි තියනවා කියලා
    දැන් බලද්දි උගේ හොටෙල් එකට ගියපු එකෙක්වත් නැහැ නෙ :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උන් මුලින් පස් අරන් චෙක් එක දෙන්න පරක්කු වෙලා. . පස්සේ මුන් ආයේ පස් ගන්න කියලා අරූව හම්බවෙන්න ඔෆිස් එකට ගිහින්. .
    ඒ වෙලා තමයි ඕක වෙලා තියෙන්නේ. . ඩිකාගේ බොසා පැමිනිල්ලකුත් දාලා. .
    රෙඩා ඒ පැමිනිල්ල තනුජක ලව්වා අයින් කරන්න හදලා තනුජක බෑ කියලා. .
    පස්සේ පොලිසියේ ලොක්කෙක්ට කියලා අයින් කරලා. . නමත් කිව්වා නම මතක නෑ. .

    අහ්, එහෙමද.

    චෙක් එක පරක්කු වෙලා හරි දීල දෙවනි සැරේ බඩු ගන්න ගියා නම් අවුලක් නෑ.

    හැබැයි චෙක් එක නොදීම දෙවනි සැරෙත් බඩු ඉල්ලුවා නම් සද්දේ දාපු එක සාධාරණයි.

    ඔය චෙක් පරක්කු කරන උන් ඔහොම්මමයි.

    සල්ලි දෙන්න බෑ හැබැයි බඩු ඕනේ.

    බඩු ගන්න තියන උනන්දුව ආපහු ගෙවන්න නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අනේ ඌ තියන වෙඩි බන්, ලයිසන් තුවක්කුවෙන් වෙඩි තිබ්බත් ඌ මෙලහකට හිරේ
    අනික ලයිසන් තුවක්කුවක් වෙන එකෙක්ගෙ පැත්තට දික් කලත් ඇති හිරේ යන්න
    කලින් කිව්වෙ හොටෙල් එකට ආවොත් කකුලට වෙඩි තියනවා කියලා
    දැන් බලද්දි උගේ හොටෙල් එකට ගියපු එකෙක්වත් නැහැ නෙ :lol:

    ඌ ඉස්සර ලයිසන් නැති පිස්තෝලෙකින් වෙඩි තියලා මිනිහෙක්ව බයකරලා. . පස්සේ ඒ පොලිසියේ ඕ.අයි.සී උට ලයිසන් එකක් හදලා දුන්නා කියලා කිව්වා. .
    ඔය පිස්තෝලෙන් පොඩි කොල්ලෙක්ගේ ඔලුවට තියලා බයකරලා ඌට ගහලා ඌ ගමත් අතැරලා ගිය කතාවක් කිව්වා. .
    ඩිකාගේ කතාව ඇත්තනම් ඌගේ බොස්ට තියලා තියෙන්නෙත් ඔය පිස්තෝලෙමයි. .
    කොහොමහරි ඌ පැමිනිල්ලත් අයින් කරවලා. .

    උබ හොයලා බලලා කියපන්කෝ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ්, එහෙමද.

    චෙක් එක පරක්කු වෙලා හරි දීල දෙවනි සැරේ බඩු ගන්න ගියා නම් අවුලක් නෑ.

    හැබැයි චෙක් එක නොදීම දෙවනි සැරෙත් බඩු ඉල්ලුවා නම් සද්දේ දාපු එක සාධාරණයි.

    ඔය චෙක් පරක්කු කරන උන් ඔහොම්මමයි.

    සල්ලි දෙන්න බෑ හැබැයි බඩු ඕනේ.

    බඩු ගන්න තියන උනන්දුව ආපහු ගෙවන්න නෑ.

    ගත්ත එකා දවස් දෙක තුනක් ඉල්ලලා බිස්නස් හිරවෙලා කියලා. . අරූ උන්ව බයකරලා දුන් නැත්තන් මරනවා කියලා. . ඊට පහුවෙනිදම පස් ගත්ත එකා චෙක් එක දීලා. .
    පස්සේ තමයි ඔය සිද්දිය වුනා කිව්වේ. . අරූට තිබ්බ මලට ඔහොම වැඩක් කරන්න ඇති. .
    ඔය කියන කතා සේරම ඇත්තනම් මට කියන්න වෙන්නේ අවසානයේ මහමග වැනසුන ජීවිත කියලා තමයි. .
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ ඉස්සර ලයිසන් නැති පිස්තෝලෙකින් වෙඩි තියලා මිනිහෙක්ව බයකරලා. . පස්සේ ඒ පොලිසියේ ඕ.අයි.සී උට ලයිසන් එකක් හදලා දුන්නා කියලා කිව්වා. .
    ඔය පිස්තෝලෙන් පොඩි කොල්ලෙක්ගේ ඔලුවට තියලා බයකරලා ඌට ගහලා ඌ ගමත් අතැරලා ගිය කතාවක් කිව්වා. .
    ඩිකාගේ කතාව ඇත්තනම් ඌගේ බොස්ට තියලා තියෙන්නෙත් ඔය පිස්තෝලෙමයි. .
    කොහොමහරි ඌ පැමිනිල්ලත් අයින් කරවලා. .

    උබ හොයලා බලලා කියපන්කෝ. .
    ඕවා හෙන සුරංගනා කතා මචන්
    එහෙම ඕ.අයි.සීට එක එකාට ලයිසන් හදලා දෙන්න බැහැ
    වෙන එකක් තියා පොලිසියෙනුත් නෙමෙයි ලයිසන් එක නිකුත් කරන්නේ
    පොලිසියෙන් කරන එකම සර්විස් එක තමා වැරදිලා හරි ඉජෙක්ටර් එක කැඩිලා හරි කොප්ප ඇතුලේ හිර උනොත් අරන් දෙන එක
    ඊට අමතරව වෙන කිසිම වැඩක් කරන්න තහනම්
    අනික පැමිණිල්ලක් දාපු එකාට ඇර වෙන එකෙක්ට අයින් කරන්න බැහැ
    පොලිස්පති උනත් එකම ප්‍රොසීඩර් එකක් යටතේ තමා ඉන්නෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආයේ දෙකක් නෑ.

    :yes::yes::yes:

    ඕවා හෙන සුරංගනා කතා මචන්
    එහෙම ඕ.අයි.සීට එක එකාට ලයිසන් හදලා දෙන්න බැහැ
    වෙන එකක් තියා පොලිසියෙනුත් නෙමෙයි ලයිසන් එක නිකුත් කරන්නේ
    පොලිසියෙන් කරන එකම සර්විස් එක තමා වැරදිලා හරි ඉජෙක්ටර් එක කැඩිලා හරි කොප්ප ඇතුලේ හිර උනොත් අරන් දෙන එක
    ඊට අමතරව වෙන කිසිම වැඩක් කරන්න තහනම්
    අනික පැමිණිල්ලක් දාපු එකාට ඇර වෙන එකෙක්ට අයින් කරන්න බැහැ
    පොලිස්පති උනත් එකම ප්‍රොසීඩර් එකක් යටතේ තමා ඉන්නෙ

    උබ ඌව හම්බවෙලා අහපන්කෝ. . අපි බලමුකෝ. . :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මේ කියන්නේ රෙඩාව හම්බුනා කියන එක නේද බන්. . :eek:

    Quote:
    Originally Posted by thanujaka
    ඌ එක්ක බොන්න බෑ යකෝ මිනිහෙක්ට..
    බොනව කියන්නේ යකාගේ බීමක් ඒක..
    ඒ දන්නවා ඔය කොල්ලන්ට ඌ එක්ක බොන්න බෑ කියල.. ලක්ශෙක කතාවක් කියල උන්ව අවුස්සලා හෙලුවෙන් නටවලා ආතල් එකක් ගන්න ඌ ඔය හදන්නේ..

    Quote:
    Originally Posted by Ridila™
    E mokakda bn
    Podi unwa manasikawa wattalada??:rolleyes:

    Quote:
    Originally Posted by thanujaka
    ඌ කපටි කමක් බං කරන්නේ..

    Quote:
    Originally Posted by Ridila™
    Heluwen natanna baya unada podi kollo tika. :rofl:

    Quote:
    Originally Posted by upulpdn
    u open challenge ekak kala.
    uta wadiya biwwoth u lakshayak denawa. paradunoth heluwen dance ekak danna one kiyala :baffled:
    partyata adala nowunata uge business gana sahena wistara kiyala thiyenawane pahugiya kalema..
    uge bar business arawa mewa kiyanawane ban.
    me thread eke liyanna bea ewa ;)

    Quote:
    Originally Posted by Ridila™
    Mokakda aru daapu sadde bn??

    Quote:
    Originally Posted by upulpdn
    mandape inna hungak un A/L iwara karapu ewun langadi..
    katussa ehema gedarin eliyata ganna beane.
    un enne nea...

    Quote:
    Originally Posted by Ridila™
    Podi unwa baya kala kiwwe???

    Quote:
    Originally Posted by upulpdn
    රෙඩා පොඩි උන්ව බයකලානේ..
    ඒකයි සීන් එක..:baffled:
    රට ඉඳන් ආපු එකාගේ සද්දයක් නැති එක අනිත් ප්‍රශ්නේ...
    සයෝ එහෙමත් එනවා කිව්වා මේ මාසෙ සෙට් වෙනවනම්..

    Quote:
    Originally Posted by thanujaka
    ඕක හෙන පිස්සු ඩයල් එකක් බං..
    ඌ ඌට දීල තියෙන ලයිසන් පිස්තෝලේ අරං හතර අතේ වෙඩි තියනවා පිස්සෙක් වගේ..:rofl:
    ඒ උනාට ඌ හරි හොද එකා බං..
    කවුද බං රට ඉදං ආවේ..

    අනේ තෝ වගේ එකෙක් :lol: සිරාවට උඹල ඔය ඉන්න ගෙවල් වලින් එලියට වත් බහින්නෙ නැද්ද?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    හම්භවෙන්න එනවා කියපු 8 දෙනාගෙන් එකෙක් හරි ආවා නම් ප්‍රශ්නෙ දැනටම ඉවර වෙලා

    1. මායන්19 පොන්නයා එනවා කියලා ආවෙ නැහැ
    2. ඉරෝෂාන් පොන්නයා එන්න කිව්ව ගමන් මෙහෙන් වාෂ්ප වෙලා රටින් මැවුනා
    3. රෙඩ්_ෆ්‍රේම් මත්තෙගොඩ උගේ හොටෙල් එකට එන්න කිව්වා, දවසක් අහපු වෙලේ ඉඳන් මිසින්
    4. වත්තල හෝල් එක ගාවට එනවා කිව්ව එකාගෙ කකුල කැඩුනලු
    5. 15 වෙනිදා රට ඉඳන් ඇවිත් මාව මරණවා කිව්ව එකා තවම ප්ලේන් එකේලු
    6. එස්.ටී.එෆ් එකෙක් කියලා එවපු නම්බර් එක පිසාහට් එකේ හොට්ලයින් එකක්
    7. තව එකෙක් කැන්ඩාවෙ ඇඩ්‍රස් එකක් එවලා තිබ්බා කොන්දක් තියෙනවා නම් එන්න කියලා
    8. දරත පොන්ස් 26 වෙනිදා පොලිසියටම එනවා කිව්ව, එන කල් ඌත් ශුවර් නැහැ

    ඔය කියන එකෙක්වත් එන්නෑ. ඒ වගේම උඹ ගියෙත් නෑ. :lol: ඕක පිලිගන්නෙ නැතුව උඹල දෙගොල්ලොම කාලෙ කනව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඌ ඉස්සර ලයිසන් නැති පිස්තෝලෙකින් වෙඩි තියලා මිනිහෙක්ව බයකරලා. . පස්සේ ඒ පොලිසියේ ඕ.අයි.සී උට ලයිසන් එකක් හදලා දුන්නා කියලා කිව්වා. .
    ඔය පිස්තෝලෙන් පොඩි කොල්ලෙක්ගේ ඔලුවට තියලා බයකරලා ඌට ගහලා ඌ ගමත් අතැරලා ගිය කතාවක් කිව්වා. .
    ඩිකාගේ කතාව ඇත්තනම් ඌගේ බොස්ට තියලා තියෙන්නෙත් ඔය පිස්තෝලෙමයි. .
    කොහොමහරි ඌ පැමිනිල්ලත් අයින් කරවලා. .

    උබ හොයලා බලලා කියපන්කෝ. .

    මොන්ගල්ද සුත්තෝ :lol: