Book Fair ගිහිං

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාව මතකනම් හොදයි .. එහෙමම පස්සෙන් ආව නම් මැගී එකක් වත් අරන් දෙනවනෙ බන් :P

    දෙන්නෙම නැ ටොට 500 :angry::angry:

    උඹලා වගේ පෝසත් අයට තේරෙන්නේ නෑ ඔය 500 හොයන්න අපි විදින දුක:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උඹලා වගේ පෝසත් අයට තේරෙන්නේ නෑ ඔය 500 හොයන්න අපි විදින දුක:(

    අපි පෝස්ත් නම් ඒ 500 අයිස්කීම් කනවද බොලව්
    අහ්හ් තව ගෝ මැගසින් 2 ගත්තා :P

    :love::love:
    20170923_095003.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපි පෝස්ත් නම් ඒ 500 අයිස්කීම් කනවද බොලව්
    අහ්හ් තව ගෝ මැගසින් 2 ගත්තා :P

    :love::love:
    20170923_095003.jpg

    Go ලංකාවට වෙනම එකක් ගහනවද?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කවුද බන් කියන්නේ පොත් නැ කියල මේ පාර සැහෙන්න පොත් තියෙනව හැම තැනකම අනිව 20% ඩිස්කවුන්ට් තියෙනවමයි

    අනික ගිය පාර වගේ නෙමෙ මේ පාර හොදට ඔර්ගනයිස් කරල, ටොරොම්බොල් කඩ කොහෙවත් නෑ

    ගියපාර කෙල්ල එක්ක ගිහින් එකිට ඕනෙ ලිප්ස්ටි කිව්ටෙක්ස් විතරයි ගත්තෙ
    මේ පාර ඒව මුකුත් නැ පොත් විතරමයි හැම කඩේම අපි හොද පොත් සෙට් එකක් ගත්ත තව රු 500 ඇහුලුව :P ඒක ඉල්ලගෙන නම් එන්න එපා එවලෙම ගිහින් අයිස්ක්‍රීම් නුඩල්ස් කෑව :angry:

    අහ්හ් තව මම විජට් ස්පිනර් එකක් ගත්තා 250
    ලයිටුත් පත්තු වෙනව

    එල එල යන්න හිතන් හිටියට යන්න බැරි උනා..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එල එල යන්න හිතන් හිටියට යන්න බැරි උනා..

    මම නම් කියන්නේ මචන් ගියාට පාඩු නැ මේ සැරේ ගොඩාක් පොත් වලටම තමයි ෆෝකස් කරල තිබ්බේ අනික ගොඩක් හොද පොත් අඩුවට තිබ්බ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මම නම් කියන්නේ මචන් ගියාට පාඩු නැ මේ සැරේ ගොඩාක් පොත් වලටම තමයි ෆෝකස් කරල තිබ්බේ අනික ගොඩක් හොද පොත් අඩුවට තිබ්බ

    Paaduwak nam wenna widihak nah bomile rs 500 ewath hamba wenawa ne :)