2018 New Prado and USD 30,000 Permit

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    CUSTOM එක මගින් 2017.9.17 වැනි දින නිකුත්කරන ලද 2017.10.01 දින සිට බල පැවැත්වෙන පරිදි TOYOTA LAND CRUISE PRADO රථ සදහා ඉදිරිපත් කරන ලද නව CUSTOM VALUES මත මින් ඉදිරියට TOYOTA LAND CRUISE PRADO TX - L SEVEN SEATER රථය වටිනාකම USD /ඇ .ඩොලර් 30,000 PERMIT සදහා ආනයනය කිරීමට නොහැකිවනු ඇත.

    නව වටිනාකම.
    LAND CRUISE PRADO TRJ 150
    TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350
    TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800
    TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150
    TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600


    PERMIT වටිනාකම සොයන ආකාරය.
    #################################

    මේ සදහා YEN අගය සහ DOLLER අගය ලෙස ගන්නේ CUSTOM එක මගින් නිකුත් කරන විනිමය අනුපාතයයි.(බැංකුව මගින් නිකුත්කරන විනිමය අනුපාතය ගනු ලබන්නේ ණයවර ලිපි OPEN කරන අවස්ථාවට පමණි.)

    NOTE : අපවිසින් LC (ණයවර ලිපි) OPEN කරන අවස්තාවේදී අපගේ බලපත්‍රයේ DOLLER අගය CIF අගය නොඉක්ම වියයුතුය. මෙම බලපත්‍රයේ අගය සොයාගැනීම සදහා අප විසින් ණයවර ලිපි OPEN කරන දිනට අදාලා සතියේ CUSTOM එක මගින් නිකුත් කරන ලද විනිමය අනුපාතය ගත යුතුය.

    PERMIT යෙන් වටිනාකම = PERMIT VALUE x Custom USD අගය / Custom Yen අගය.

    උදාහරණයක් ලෙස 25.09.2017 - 01.10.2017 දක්වා Custom එක මගින් නිකුත් කරන ලද අගයන් මත Permit value එකෙහි අගය සලකා බලමු.
    Yen = 1.3813
    USD =154.5799

    Permit Value = ($ 30,000.00 x 154.5799)/1.3813


    = Yen 3,357,269.963

    Freight = $ 510.00 = Yen 57100.00
    Insurance = $ 77.81 = Yen 12027.88.0

    Freight + ins = 69,150


    1. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L :: JPY 3,891,000.00 :: Custom Value JPY 3307350 + 69150 = 3,376,500

    2. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK L :: JPY 3,748,000.00 :: Custom Value JPY 3185800 + 69150 = 3,254,950

    3. TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK :: JPY 3,419,000.00 :: Custom Value JPY 2906150 + 69150 = 2,975,300

    4. TX – L :: 5 SEATS :: TRJ150 – GGTEK :: JPY 3,576,000.00 :: Custom Value JPY 3039600 + 69150 = 3,108,750

    ### Permit Value එකYen 3,357,269.963 වටිනාකම ලෙස දැක්වුවත් ප්‍රයෝගිකව ගනු ලබන්නේ 3,285,000 පමණ වේ.

    මෙහිදී 1 හි අගය Permit Value එකට වඩා වැඩිවෙන නිසා පළමු රථය permit සදහා ආනයනය කල නොහැක.නමුත් අනෙකුත් රථ වල වටිනාකම Permit Value එකට වඩා අඩුවන බැවින් එම රථ පමණක් USD 30,000 බලපත්‍ර සදහා ආනයනය කල හැක.

    Permit Value එක ගණනය කිරීම සදහා අනිවාර්යෙන් Custom exchange rate එක ප්‍රබලවම බලපායි. එමනිසා නව ප්‍රාඩෝ රථය Permit සදහා ආනයනය කල හැකි වීම තීරණය වන්නේ custom yen අගය සහ Doller අගය මත පමණි.

    උදාහරණ ලෙස Custom $ අගය 153 සහ යෙන් අගය 1.35 උවහොත් TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L ආනයනය කල හැක . එහිදී Permit Value = Yen 3,400,000වන අතර එහි Custom value එක වනුයේ යෙන් 3,376,500 කි. Permit Value එකට වඩා යෙන් 23500අඩු නිසා $ 30,000 බලපත්‍රය සදහා TX – L :: 7 SEATS :: TRJ150 – GKTEK L LC open කල හැක.

    මෙහිදී වාහනයේ අගය USD වලින් LC open කිරීම තුලින් අවදානම මගහරවා ගත හැක. FRIGHT and INS අගයන් බොහෝවිට $ මගින් ලැබෙනා බැවිනි.

    අනෙත් කරුණ නම් බොහෝ අය වාහන ආනයනය කිරීමේදී frieght සහ insurance ලෙස යෙන් 47,000 සහ 3000 යෙදීම අවදානම් සහිතයි . මෙය සාමාන්‍ය ආනයනයේදී ලොකුවට බල නොපෑවත් බලපත්‍රසදහා මෙය බලපානු ලබයි . Frieght සහ insurance shipping line මගින් කෙලින්ම USD මගින් ලබාදෙන බැවින් අප විසින් යොදන ගණනය කිරීම් ඔවුන් විසින් මග හැර shipping line මගින් ලබා දුන් ගණනය කිරීම් කෙලින්ම මේසදහා යොදා ගනී. එනිසා බොහෝ විට බලපත්‍ර සදහා frieght සහ insurance සදහා සත්‍ය අගයන් වලින් CIF සදහා calculation කිරීම සුදුසු වෙනවා. අප විසින් අඩු ගණනය කිරීම් CIF සදහා යොදා ඇතිවිට සත්‍ය ගණනය හමුවේ බලපත්‍ර වටිනාකම ඉක්ම වුවහොත් 100% තීරුබදු ගෙවිය යුතුය.

    මෙනිසා ඔබ විසින් සුදුසු ආයතනයක් හෝ එසේනැත්නම් පළපුරුදු වාහන ආනයනය කරන පුද්ගලයකු තෝරාගත යුතුය. (සියල්ලටම කලින් ඔබ ආනයනය කරන වහනය පිලිබදව දැනුමක් තිබිය යුතුය.)
    මෙවන් අවස්ථා වලදී අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ ආනයන කරුගේ පළපුරුද්ද පමණි.පළපුරුදු ආනයන කරුවෙකු තෝරාගැනීම ඔබට අයත් වග කීමකි.

    ප.ලි :: පළපුරුදු යයි කියා ගන්නා ආනයන කරුවෙකු සමහර විට කිසිම ප්‍රාඩෝ රථයක් ආනයනය කර නොතිබෙන්න පුලූවන් . ඒගැනත් සැලකිලිමත් වෙන්න.

    EASTERN INNOVATION CARS - TISSAMAHARAMA
    Direct Importers
    Skype : eastern.inno
    0772406462 (Viber / Whatapp / Facetime)
    0714371754 (Viber / Whatapp / Imo /Line / Wechat/ KakaoTalks/Duo)

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    ඔය වගේ වාහනයක් ගන්න එකෙක්ට නම් ඒජන්ට් ගෙන්ම ගන්න එක තමයි හොඳ. බ්‍රෑන්ඩ් නිව්.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඔය වගේ වාහනයක් ගන්න එකෙක්ට නම් ඒජන්ට් ගෙන්ම ගන්න එක තමයි හොඳ. බ්‍රෑන්ඩ් නිව්.


    ekanma hoda adahsa thamai, namuth second hand market ekdi ehema Agnet gen gaththa kenata hulllanna thamai wenne.

    Agent ge wahaneta wada pitin gena wahane market eka wedi. mokada Export quality & Domestic Version kiyanne dekak, Agnet genne Export quality vehicle.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔය වගේ වාහනයක් ගන්න එකෙක්ට නම් ඒජන්ට් ගෙන්ම ගන්න එක තමයි හොඳ. බ්‍රෑන්ඩ් නිව්.

    ඒජන්ට් කවදාවත් මේවගේ වාහන ගේන්නේ නැහැ . ජපන් Domestic වාහන කවදාවත් ලෝකල් ඒජන්ට් ගේන්නේ නැහැ . හොදට බලන්න DENSO කියලා ගහලා තියෙනවා parts වල denso කියලා එනෙවා ජපන් domestic විතරයි.

    International market එකට හදන ඒවා කොහෙහරි රටක bulk විදියට හදන parts තමා දාන්නේ .

    ඒජන්ට් ගේ බඩු නැවත විකුනන්න ගියාම සොරි . කොම් :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    ekanma hoda adahsa thamai, namuth second hand market ekdi ehema Agnet gen gaththa kenata hulllanna thamai wenne.

    Agent ge wahaneta wada pitin gena wahane market eka wedi. mokada Export quality & Domestic Version kiyanne dekak, Agnet genne Export quality vehicle.

    අනේ රෙද්ද තමයි කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඔය ටෝක් වලට රැවටුන කාලෙ ගියා. ඒජන්ට් ගේන්නෙ ලංකාවට ගැලපෙන එක. තෙල් වලට, දේශගුනේට, පාරවල් වලට. ඒකට කොම්පැනියෙන්ම වග කියනවා. අනික රිකෝල් එකක් ආවත් වොරන්ටි එකෙන් පස්සෙ උනත් වග කියනවා.
     
    • Like
    Reactions: ehseres

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy

    ඒජන්ට් කවදාවත් මේවගේ වාහන ගේන්නේ නැහැ . ජපන් Domestic වාහන කවදාවත් ලෝකල් ඒජන්ට් ගේන්නේ නැහැ . හොදට බලන්න DENSO කියලා ගහලා තියෙනවා parts වල denso කියලා එනෙවා ජපන් domestic විතරයි.

    International market එකට හදන ඒවා කොහෙහරි රටක bulk විදියට හදන parts තමා දාන්නේ .

    ඒජන්ට් ගේ බඩු නැවත විකුනන්න ගියාම සොරි . කොම් :rofl:

    ඇත්තද මචන්... ඒක තමයි කියන්න ඒජන්ට් ගෙන්නන වාහනයක් ගන්න කියල. රිකෝල් එකක් අවොත් මොකද කරන්නෙ?? අලුත් වාහන වල ප්‍රශ්ණ එන්න තියෙන චාන්ස් වැඩී.

    අනික ඒජන්ට් ගෙනාවම ඒක බ්‍රෑන්ඩ් නිව්.


    Besides "Imported through Agent" kiwwama dhan market wadee.
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    අනේ රෙද්ද තමයි කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඔය ටෝක් වලට රැවටුන කාලෙ ගියා. ඒජන්ට් ගේන්නෙ ලංකාවට ගැලපෙන එක. තෙල් වලට, දේශගුනේට, පාරවල් වලට. ඒකට කොම්පැනියෙන්ම වග කියනවා. අනික රිකෝල් එකක් ආවත් වොරන්ටි එකෙන් පස්සෙ උනත් වග කියනවා.


    wagakeema ehema wenna puluwan, mama kiwwe wagakeemak gana newei, second market eka gana, Yaris ekai Belta ekai aran balana mokadda market kiyala. Yaris 2012 ekak ganna puluwan, Belta 2007/2008 wage ekak ganna milata, ai ehema wela thiyenne kiyala balanna.

    Talk walata rewatenna kiyala kawuruth kiyanne ne. oya kathawa harinam mokada Lankawata mechchara Toyota Premio enne, eka Agent karanawada, market eka wetila thiyenawada, poddak hoya balalanna.