BMW I8 vs Toyota Axio hybrid

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
OpVYyarH9KWXprYYRL-h181V-1d1OkRhrBLQUxbzXmqvk3MS4or2jBKtOg9KuCGkMYJjzUIBjikgb_RqjU59MOhavqkJ2HzMOXUDxO6ZlDUdFrvFTl6QX5-bPrYc-BxuveznOqEk6IsypZpH5oo282tSQ3KI508bumHrYZJQEDQFRgk343wroK4CGOYWQBQAZk33705cfIPNl8usJt8aVowQkkFnQ_ciMDirlOFwwlmV77ZTXMWcpyHb0woEBCOpjOhTI9psTLfrfYqNCWdBwdWGO4i1JuDWwSCd5IN7AdzsficseTZn3UmrPhpr8vZ3bvT16ySTucSgDj8C4QjPcnRlrfdmOqP_RKPjrthB-2gLtGWTSqLdDSE89eVcK7ejaC9vX1TIsytRSmqeQmkCvephxkr6jf2WBU2r_xkiS-m4Tl_KMXRVrWLbsB_wekQ1CEmoL6K_TurGVS6HcHhjaAkgd1ZSP6QvQ5otAAYuiHYwgt717TaaNyDX3PlaA79RHR3R7if4z0VGWvObJbALo_QEGRIfND1-SwmPDG6y-fzEIIzB3dlN-93Fm4Z1M8H6Xn_DZaitcw2inSuF6gpqSOvLbYvv26RqzRQiFvI=w461-h346-no

:love::love::love::love: ලසන්ත මල්ලී :love::love::love::love:

ayiyada gennuwe:love::love:
 
isurunisal

Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    methuma penwa denne 23 million wahanayak gannakota wadina tax ekama thamai 2million wahanetath wadinne. eka asadaranayi ehama baluwama wadima tax pramanayak aya karagnne madyama panthikayagen misak supiri palanthiyen nemai
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කම්පෙයා කරලා තියෙන්නේ වාහන නෙවේ, බදු ගණන්, මේ පොස්ට් එක බැලු බැල්මට වාහන පොස්ට් එකක් වගේ පෙනුනට තනිකරම දේශපාලනික පොස්ට් එකක්, ඒ කෙසේ වෙතත් මමත් මේ අධික බදු වලට එක හෙලාම විරුද්ධයි, මොවුන් මේ විදිහේ වාහන බද්දක් ගහල තියෙන්නේ පර්මිට් එක විකුණා ගැනීමේ පහසුව පිණිස, දැන් සාමාන්‍ය මිනිහෙක් ගන්න වාහනේ නොවේ තරමක් මිල මුදල් තියෙන එකෙක් ගන්නේ, අපේ රටේ අලුත් ධනවත්තු ඉන්නවා, ටියුෂන් ගුරුවරු, විශේෂඥ වෛද්යවරු ව්‍යාපාරිකයන් එහෙම, ඔවුන්ට සාමාන්‍ය ඇල්ටෝ එකක් ගැලපෙන්නේ නැහැ, ඉතින් සාමාන්‍යයෙන් හොඳ පෙනුමක් තියෙන සෙඩාන් එකක් ගන්න බැලුවත් ඒවා වලට දාල තියෙන බද්ද නිසා වාහනේ සැබෑ වටිනාකම විකෘති වෙලා, සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිහෙක් ඒ නොවටිනා ගණන් ගෙවලා එවන් වාහනයක් ගන්න කැමති නැහැ, ඉතින් ඔවුන් ඊළඟට යන්නේ අර සුපිරි වාහන පැත්තට, ඒවා මිල අධික වුනත් සාපේක්ෂක වටිනාකම ඒ තරම් වැඩි නැහැ, ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවා, අර ව්‍යාපාරිකයන්ට ඒ මුදල දරා ගන්න පුළුවන්, ඉතින් ඔවුන් කරන්නේ මොකෙක් හරි දේශපාලනඥයෙක් ගෙන් පර්මිට් එකක් අරගෙන වාහන මිල දී ගැනීමයි, මේකෙන් සාමාන්‍ය පවුලකට හොඳ සෙඩාන් වාහනයක් ගන්න බැරි වුනත්, උන් සනසන්න පොඩි කාර් මිල අඩු කරලා තියෙනවා, මේ සියල්ලම හොඳින් විමසා බැලුවොත් පෙනෙන්නේ සුපිරි වාහනයේ මාකට් එක වැඩි කරගැනීමේ උපායයන් බවයි, එනයින් දේශපාලනඥයන් මොනතරම් කපටි තක්කඩින් ද කියලා පැහැදිලිව පෙනෙනවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,675
    113
    ai yako boru newe dan value ekata newe engine capacity ekata witarai tax wadinne. ekai oya ferrari, lambo wage cars sahenna enne

    umba kiyanne ferrari lambo engine capacity adui kiyela de?? :rofl::rofl::rofl:

    Oya BMW i8 eke witerai tiyenne exception ekekata....
    1000cc lambo ekak pennapan balanna..:lol:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    කම්පෙයා කරලා තියෙන්නේ වාහන නෙවේ, බදු ගණන්, මේ පොස්ට් එක බැලු බැල්මට වාහන පොස්ට් එකක් වගේ පෙනුනට තනිකරම දේශපාලනික පොස්ට් එකක්, ඒ කෙසේ වෙතත් මමත් මේ අධික බදු වලට එක හෙලාම විරුද්ධයි, මොවුන් මේ විදිහේ වාහන බද්දක් ගහල තියෙන්නේ පර්මිට් එක විකුණා ගැනීමේ පහසුව පිණිස, දැන් සාමාන්‍ය මිනිහෙක් ගන්න වාහනේ නොවේ තරමක් මිල මුදල් තියෙන එකෙක් ගන්නේ, අපේ රටේ අලුත් ධනවත්තු ඉන්නවා, ටියුෂන් ගුරුවරු, විශේෂඥ වෛද්යවරු ව්‍යාපාරිකයන් එහෙම, ඔවුන්ට සාමාන්‍ය ඇල්ටෝ එකක් ගැලපෙන්නේ නැහැ, ඉතින් සාමාන්‍යයෙන් හොඳ පෙනුමක් තියෙන සෙඩාන් එකක් ගන්න බැලුවත් ඒවා වලට දාල තියෙන බද්ද නිසා වාහනේ සැබෑ වටිනාකම විකෘති වෙලා, සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිහෙක් ඒ නොවටිනා ගණන් ගෙවලා එවන් වාහනයක් ගන්න කැමති නැහැ, ඉතින් ඔවුන් ඊළඟට යන්නේ අර සුපිරි වාහන පැත්තට, ඒවා මිල අධික වුනත් සාපේක්ෂක වටිනාකම ඒ තරම් වැඩි නැහැ, ඉතින් හොඳ ඉල්ලුමක් තියෙනවා, අර ව්‍යාපාරිකයන්ට ඒ මුදල දරා ගන්න පුළුවන්, ඉතින් ඔවුන් කරන්නේ මොකෙක් හරි දේශපාලනඥයෙක් ගෙන් පර්මිට් එකක් අරගෙන වාහන මිල දී ගැනීමයි, මේකෙන් සාමාන්‍ය පවුලකට හොඳ සෙඩාන් වාහනයක් ගන්න බැරි වුනත්, උන් සනසන්න පොඩි කාර් මිල අඩු කරලා තියෙනවා, මේ සියල්ලම හොඳින් විමසා බැලුවොත් පෙනෙන්නේ සුපිරි වාහනයේ මාකට් එක වැඩි කරගැනීමේ උපායයන් බවයි, එනයින් දේශපාලනඥයන් මොනතරම් කපටි තක්කඩින් ද කියලා පැහැදිලිව පෙනෙනවා.

    Typical sri lankans:lol: when we point out something wrong we becomes pohottoos or jeppoos. when we praise the gov for something we becomes toyyos
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    umba kiyanne ferrari lambo engine capacity adui kiyela de?? :rofl::rofl::rofl:

    Oya BMW i8 eke witerai tiyenne exception ekekata....
    1000cc lambo ekak pennapan balanna..:lol:

    :rofl:
    lambogini huracan perfomanté 660cc හුලගට පැද්දෙන limited edition
    Ferrari f12 660cc V12 හුලගට පැද්දෙන limited edition
    BMW 318i
    Mercedes c180
    Mercedes CLA
    Audi A1 1000cc
    Audi A3 1000cc sportback
    Audi A3 1400cc sedan
    Audi A4 1400cc sedan
    Audi q2 1000cc
    Audi q3
    BMW I8
    Mini cooper

    some of the Euro vehicles those got it's tax reduced
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,675
    113
    BMW 318i
    Mercedes c180
    Mercedes CLA
    Audi A1 1000cc
    Audi A3 1000cc sportback
    Audi A3 1400cc sedan
    Audi A4 1400cc sedan
    Audi q2 1000cc
    Audi q3
    Mini cooper

    some of the Euro vehicles those got it's tax reduced

    These are not super cars.....mostly budget cars from German companies