රට panina උදව්වක් ඕනෙ.

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
රට panina උදව්වක් ඕනෙ.

මචන්ලා මම දැනට seaman කෙනෙක් විදිහට වැඩ කරන්නෙ, මට දැන් මේක එපා වෙලා. මට ඊළඟ tour එකට ඇමෙරිකාවට යන්න පුළුවන්. මම බැලුවෙ එහෙදි ship එකෙන් මාරු වෙලා ජොබක් හොයන් නවතින්න.

මට English ලියන්න කතා කරන්න සාමාන්‍ය විදිහට පුළුවන්. ඒක නිසා ලොකු අවුලක් නෑ. මම අඳුරන එකෙක් ඉන්නව එහෙ, ඌනම් කිව්වා ආවොත් ජොබ් එකක් හොයල දෙන්නම් කියල.

උඹල මේගැන මොකද හිතන්නෙ? මෙහෙම ගිහින් අවුලක් නැතුව රටට වෙලා ඉන්න පුලුවන්ද? පාරේදී එහෙම passport check කරනවද?

මගෙ යාලුවත් ඉන්නෙ visa නැතුව, ඌත් lions club එකේ meeting එකකට ගිය වෙලාවක මාරු වෙලා දැන් ජොබක් කරන් ඉන්නව.

මේ විදිහට ගිහින් අපිට එහෙ pr ගන්න පලුවන් වෙයිද පස්සෙ කාලෙක? යාලුවානම් කියන්නෙ hoax marriage එකකින් එහෙ pr ගන්න පුළුවන් කියල, පොරත් ළඟදීම එහෙම සීන් එකක් දාන්නලු යන්නෙ.
 

Angoda Lokka

Member
Sep 17, 2017
146
12
0
එක බල්ලෙක් එර්ප්ල්ය් කරන්නේ නෑ, එකෙල්ලෙක්ගේ හුට්ටක් දැම්මනම් බලන්ඩ තිබුන රගේ
 

Demon Alfa

Banned
Sep 23, 2017
42
0
0
අඩෝ තොගේ යුසර් නේම් එකයි දාලා තියෙන ත්‍රෙඩ් එකයි දැක්කම එක පාරට හිනා ගියා ඔයි!!සෙනග මැද!!
 

drzbuddhika

Member
Mar 8, 2017
7
3
3
machan yanna epa. ahe dan mara tuff. uba giya kiyala wadak ne bn . issara nam war aka nisa giya unta chance akak dunna dan denne ne. war aka iwara nisa. anika bn ahema unama ubata wena ratakatawath yanna be. naduwak kiyannath 15 laks wage yanwa. job nam tynawa eth jiwitwn terumak nathuwa yanawa. akko ahu una gaman ubata awanawa.ahema awwoth apahu yanna be. wena ratakata visa gaddi system chek wenawa. uba band wela inne kiyala dana gattama visa reject wenawa.
 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    පැනපන් පැනපන්, ඊට පස්සෙ ලංකාවෙ එකෙක් ට නැවකට නගින්නවත් වීසා එකක් ගන්න වත් බැරි කරපන්.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya widiyata penapu un innawalu ban. Issara nan tika kalak ohoma hitiyama green card denawalu. Den Trumph nisa illegal ewunta green cards dena ekak na.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Thoge jobb eka araksha karageba indapan yako..oya thiyana jobb ekawath nathuwa duk windina ewun inna lnakwe oka araksha karagena hondnata indapan

    Kawadaawath illeagally mokuth karanna epa..puluwannam canda wage try karapan legally