රට panina උදව්වක් ඕනෙ.
මචන්ලා මම දැනට seaman කෙනෙක් විදිහට වැඩ කරන්නෙ, මට දැන් මේක එපා වෙලා. මට ඊළඟ tour එකට ඇමෙරිකාවට යන්න පුළුවන්. මම බැලුවෙ එහෙදි ship එකෙන් මාරු වෙලා ජොබක් හොයන් නවතින්න.
මට English ලියන්න කතා කරන්න සාමාන්‍ය විදිහට පුළුවන්. ඒක නිසා ලොකු අවුලක් නෑ. මම අඳුරන එකෙක් ඉන්නව එහෙ, ඌනම් කිව්වා ආවොත් ජොබ් එකක් හොයල දෙන්නම් කියල.
උඹල මේගැන මොකද හිතන්නෙ? මෙහෙම ගිහින් අවුලක් නැතුව රටට වෙලා ඉන්න පුලුවන්ද? පාරේදී එහෙම passport check කරනවද?
මගෙ යාලුවත් ඉන්නෙ visa නැතුව, ඌත් lions club එකේ meeting එකකට ගිය වෙලාවක මාරු වෙලා දැන් ජොබක් කරන් ඉන්නව.
මේ විදිහට ගිහින් අපිට එහෙ pr ගන්න පලුවන් වෙයිද පස්සෙ කාලෙක? යාලුවානම් කියන්නෙ hoax marriage එකකින් එහෙ pr ගන්න පුළුවන් කියල, පොරත් ළඟදීම එහෙම සීන් එකක් දාන්නලු යන්නෙ.

මම ඉන්නෙ Fargo...