Forex ලාබ පාඩු

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ewage 100% guaranteed result hambenawanm forex wala salli risk karanna epa ban 100$ unat uba satiyak kuli weda karala hoyapu salline, arakata demmanam dawas 21n profit, meke no guarantees bro, :sorry:

    fund manager to demo ekak hadaganna beri newbie, epic fail :lol:

    this deserve some attention :rofl:
    නොදන්න දෙයක් ඉගෙන ගන්න එක එෆික් ෆේල් එකක් නෙමේ බන්
    නොදන්න දේවල් ඉගෙන ගන්න උන් තමා කවදා හරි ගොඩ යන්නෙ
    උබ මම එන කල් දවසම මගේ ප්‍රොෆයිල් එක රීෆ්‍රෙෂ් කරලා අපු වෙලාවෙ ඉඳන් මගේ හැම පෝස්ට් එකටම රිෆ්ලයි දාන එක නම් ඔන්න එෆික් ෆේල් එකක් :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩේ හරි
    දැන් මම අර උබ දුන්න PDF එක කියෝලා එහෙම වැඩේ කරන්නම්
    අවුලක් ආවොත් ඉතින් මෙතනම අහන්නම් :D

    කොහෙන්ද ඔය ප්ලැට්ෆෝම් එක ගත්තේ????:confused: මම කියනවට icmarket එකේ එකවුන්ට් එකක් හදන් එකේම තියෙන mt4 දාන් demo පටන්ගනින්....... වටේ නොයා හරි තැනින් පටන්ගනින්, අපිනම් ගොඩක් වටේ ගියා. අඩුගානේ පහුගියකාලේ කිරියෙවත් එකෙක් කිව්වේ නෑ හොද බ්‍රෝකර් කෙනෙක්ගේ නමක්.
    සල්ලි නොදා ෆේක් $200 ඇඩ් කරන් වැඩේ පටන්ගනින්. අවුල් තියෙන ඒවාමේකෙම මේකෙම අහපන් කවුරුහරි උදව්කරයි.
    pdf එක දාපු එකාට ස්තුතිකරපන්:rolleyes:
    goodluck :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නොදන්න දෙයක් ඉගෙන ගන්න එක එෆික් ෆේල් එකක් නෙමේ බන්
    නොදන්න දේවල් ඉගෙන ගන්න උන් තමා කවදා හරි ගොඩ යන්නෙ
    උබ මම එන කල් දවසම මගේ ප්‍රොෆයිල් එක රීෆ්‍රෙෂ් කරලා අපු වෙලාවෙ ඉඳන් මගේ හැම පෝස්ට් එකටම රිෆ්ලයි දාන එක නම් ඔන්න එෆික් ෆේල් එකක් :rofl:

    uba etakota den anit unge fund manager karanne nedda ban, man hituwe uba loku business karayek kyla ban, ehema hitapu eka dawas 10n 100$ dala forex igena ganna hadai kyla hituwe ne, ekat sinhalen :rofl:
     
    MT4 කියලා ගූගල් එකේ ගැහුවම සයිට් ගොඩක් ආවා බන්
    ඔක්කොගෙම එක කතාව නිසා එකකින් ගත්තා
    ඒක MT4 නෙමේ කියලා දැක්කෙ පස්සෙ, දැන් මේ අයින් කරලා icmarket සයිට් එක හරහාම යන්න හදන්නෙ

    කවුද දාපු කෙනා? :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොදන්න දෙයක් ඉගෙන ගන්න එක එෆික් ෆේල් එකක් නෙමේ බන්
    නොදන්න දේවල් ඉගෙන ගන්න උන් තමා කවදා හරි ගොඩ යන්නෙ
    උබ මම එන කල් දවසම මගේ ප්‍රොෆයිල් එක රීෆ්‍රෙෂ් කරලා අපු වෙලාවෙ ඉඳන් මගේ හැම පෝස්ට් එකටම රිෆ්ලයි දාන එක නම් ඔන්න එෆික් ෆේල් එකක් :rofl:
    දෙන්නම මෙතන ෆුක දෙන්න ගත්තම වාතයි ඈ......... උබත් නවත්තගන්නවද......... උත්ත!!!!! නැත්තන් උබලදෙන්න ඇරගත්ත උත්තේ හැමිනෙනවද අපිට පවු නොදී:angry::angry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba etakota den anit unge fund manager karanne nedda ban, man hituwe uba loku business karayek kyla ban, ehema hitapu eka dawas 10n 100$ dala forex igena ganna hadai kyla hituwe ne, ekat sinhalen :rofl:
    මම මගේ ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන බලා ගන්නම්, උබ කරදර වෙන්න අවශ්‍ය නැහැ
    සල්ලි ඉන්වෙස්ට් කරපු උන්ට නැති කැසිල්ලක් නෙ උබට තියෙන්නෙ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දෙන්නම මෙතන ෆුක දෙන්න ගත්තම වාතයි ඈ......... උබත් නවත්තගන්නවද......... උත්ත!!!!! නැත්තන් උබලදෙන්න ඇරගත්ත උත්තේ හැමිනෙනවද අපිට පවු නොදී:angry::angry:
    මම මොනාද බන් කිව්වෙ? :baffled:
    අරූනේ මම වෙන උන්ගෙන් අහන අහන එකට බයිලා දොඩවන්නෙ :eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    MT4 කියලා ගූගල් එකේ ගැහුවම සයිට් ගොඩක් ආවා බන්
    ඔක්කොගෙම එක කතාව නිසා එකකින් ගත්තා
    ඒක MT4 නෙමේ කියලා දැක්කෙ පස්සෙ, දැන් මේ අයින් කරලා icmarket සයිට් එක හරහාම යන්න හදන්නෙ

    කවුද දාපු කෙනා? :D
    ඩිරෙක් ලින්ක් නෙමෙයි දුන්නේ.
    ලින්ක් එක දුන්නේ මේකේ ශෙයා කරපු එකාගේ පෝස්ට් එකට. එකේ තමයි ලින්ක් එක තියෙන්නේ. මට මගේ වගේ දෙන්න උවමනාවක් නැති නිසා එහෙම දුන්නේ. උන්ට සලකීම උබලගේ යුතුකමක්, එතකොට තමයි උන් තව උදව්කරන්නේ :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම මගේ ඉන්වෙස්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන බලා ගන්නම්, උබ කරදර වෙන්න අවශ්‍ය නැහැ
    සල්ලි ඉන්වෙස්ට් කරපු උන්ට නැති කැසිල්ලක් නෙ උබට තියෙන්නෙ :lol:

    ai ban apith meke members lane ubalage flip flop gena ahanna apita aitiyak tiyanawa, ubama e hora wede gena apologize karanakam apita be ube horek kyna eka amataka karanna, sorry thama horunta no place bro meke :rofl:

    මම මොනාද බන් කිව්වෙ? :baffled:
    අරූනේ මම වෙන උන්ගෙන් අහන අහන එකට බයිලා දොඩවන්නෙ :eek:

    demo eka harida ban, :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මොනාද බන් කිව්වෙ? :baffled:
    අරූනේ මම වෙන උන්ගෙන් අහන අහන එකට බයිලා දොඩවන්නෙ :eek:
    උබට ඉස්සෙල්ල මම ඌටනේ කිව්වේ. ඉග්නොකරලා හිටපං. ඌ කැමති වෙලාවක නවත්තගනියි. ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩිරෙක් ලින්ක් නෙමෙයි දුන්නේ.
    ලින්ක් එක දුන්නේ මේකේ ශෙයා කරපු එකාගේ පෝස්ට් එකට. එකේ තමයි ලින්ක් එක තියෙන්නේ. මට මගේ වගේ දෙන්න උවමනාවක් නැති නිසා එහෙම දුන්නේ. උන්ට සලකීම උබලගේ යුතුකමක්, එතකොට තමයි උන් තව උදව්කරන්නේ :yes:
    You must spread some Reputation around before giving it to navinnuwan again.
    ත්‍රේඩ් එකට සෙට් වෙච්ච දවසෙම ඌට දුන්නා, ඌනේ මුලින්ම මට ෆොරෙක්ස් කරන්න සයිට් ටික කිව්වෙ :D

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai ban apith meke members lane ubalage flip flop gena ahanna apita aitiyak tiyanawa, ubama e hora wede gena apologize karanakam apita be ube horek kyna eka amataka karanna, sorry thama horunta no place bro meke :rofl:
    demo eka harida ban, :lol:
    ඉගෙනගන්න උන්ට උදව්කරපන්....... උදව් ඉල්ලන උන්ට උදව් කරපන්........ උබලට වරදින් නෑ :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට ඉස්සෙල්ල මම ඌටනේ කිව්වේ. ඉග්නොකරලා හිටපං. ඌ කැමති වෙලාවක නවත්තගනියි. ;)
    මගේ ත්‍රේඩ් නම් බයිලා කලාට අවුලක් නැහැ
    ඒත් මම රිෆ්ලයි දාන වෙන ත්‍රේඩ් වලට ඇවිත් කෙඳිරි ගාන එක තමා අප්පිරිය :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබට ඉස්සෙල්ල මම ඌටනේ කිව්වේ. ඉග්නොකරලා හිටපං. ඌ කැමති වෙලාවක නවත්තගනියි. ;)

    ahikuntakayinta ehema inna be yako, eka parak u apiwa ignore list ekata dalat berenna heduwa but beri una , asarana unama minissunta wena dewal, :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මගේ ත්‍රේඩ් නම් බයිලා කලාට අවුලක් නැහැ
    ඒත් මම රිෆ්ලයි දාන වෙන ත්‍රේඩ් වලට ඇවිත් කෙඳිරි ගාන එක තමා අප්පිරිය :baffled:

    piliganin ban uba melo deyak danne neti noob kenek kyla, guaranteed returns, guaranteed paypal refunds,

    now forex demo :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    piliganin ban uba melo deyak danne neti noob kenek kyla, guaranteed returns, guaranteed paypal refunds,
    now forex demo :rofl:

    ඌ මේක දන්නේ නෑ කියල කිව්වනේ. ඉතින් තව මොනවද??? මගෙත් තාම ඩෙමෝ එකවුන්ට් ඇක්ටිව්??? කවුරුත් ඩෙමෝ තමයි වැඩියෙන් සෙල්ලන් දාන්නේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ මේක දන්නේ නෑ කියල කිව්වනේ. ඉතින් තව මොනවද??? මගෙත් තාම ඩෙමෝ එකවුන්ට් ඇක්ටිව්??? කවුරුත් ඩෙමෝ තමයි වැඩියෙන් සෙල්ලන් දාන්නේ

    u meke neme ban melo deyak danne ne ara scam site pennala mu meke ungegen salli horakanna heduwe maha loku business men wage awit den 100$ dala trade karana heti ahanawa 10 days walin maara turnaround ekak :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    u meke neme ban melo deyak danne ne ara scam site pennala mu meke ungegen salli horakanna heduwe maha loku business men wage awit den 100$ dala trade karana heti ahanawa 10 days walin maara turnaround ekak :lol:
    එහෙමද ආස? :lol:
    උබ මාව දැකලත් නැතුව කොහොමද බන් මම දන්න නොදන්න ඒවා දන්නෙ :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙමද ආස? :lol:
    උබ මාව දැකලත් නැතුව කොහොමද බන් මම දන්න නොදන්න ඒවා දන්නෙ :rofl:

    dekka ban ube ewa hodatama, finally uba hoda thenakta apu ekanam hodai ban, oa hutte scam site hariyanne real deyak igena ganin :rofl: