නොදන්න දෙයක් ඉගෙන ගන්න එක එෆික් ෆේල් එකක් නෙමේ බන්ewage 100% guaranteed result hambenawanm forex wala salli risk karanna epa ban 100$ unat uba satiyak kuli weda karala hoyapu salline, arakata demmanam dawas 21n profit, meke no guarantees bro,
fund manager to demo ekak hadaganna beri newbie, epic fail
this deserve some attention![]()
නොදන්න දේවල් ඉගෙන ගන්න උන් තමා කවදා හරි ගොඩ යන්නෙ
උබ මම එන කල් දවසම මගේ ප්‍රොෆයිල් එක රීෆ්රෙෂ් කරලා අපු වෙලාවෙ ඉඳන් මගේ හැම පෝස්ට් එකටම රිෆ්ලයි දාන එක නම් ඔන්න එෆික් ෆේල් එකක්




මම කියනවට icmarket එකේ එකවුන්ට් එකක් හදන් එකේම තියෙන mt4 දාන් demo පටන්ගනින්....... වටේ නොයා හරි තැනින් පටන්ගනින්, අපිනම් ගොඩක් වටේ ගියා. අඩුගානේ පහුගියකාලේ කිරියෙවත් එකෙක් කිව්වේ නෑ හොද බ්‍රෝකර් කෙනෙක්ගේ නමක්.





