GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පැමිණිලි අයින් කරන්න බැරිවුනාට පොත්වල පිටු පිටින්නේ අතුරුදහන් වෙන්නේ.
    ඒ ඉස්සර මචන්
    දැන් පිටුවෙන් පිටුවට අංකයක් තියෙනවා අංක 8ක විතර, ඒකේ පිළිවෙල දන්නෙ නැහැ පොලිසියේ කවුරුවත්ම
    ඒක නිසා එක පිටුවක් කැඩුවා කියලා කොහොමත් මාට්ටු වෙනවා පස්සෙ දවසක හරි ;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ ඉස්සර මචන්
    දැන් පිටුවෙන් පිටුවට අංකයක් තියෙනවා අංක 8ක විතර, ඒකේ පිළිවෙල දන්නෙ නැහැ පොලිසියේ කවුරුවත්ම
    ඒක නිසා එක පිටුවක් කැඩුවා කියලා කොහොමත් මාට්ටු වෙනවා පස්සෙ දවසක හරි ;)

    එතකොට ඉස්සර පිටුවල අංක තිබුනේ නැද්ද?

    අනික කැඩුවට පස්සේ පිටුව අතුරුදහන් නම් ඉතින් පැමිණිල්ලෙන් වැඩකුත් නෑනේ.

    මීට පස්සේ පැමිණිල්ලක් දාලා ඇන්ට්‍රි කොපි එකක් ගන්න ඕනි.කොලේ නැත්නම් ඕඅයිසීට විරුද්දව නඩුවක් හරි දාන්න බැරියැයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට ඉස්සර පිටුවල අංක තිබුනේ නැද්ද?

    අනික කැඩුවට පස්සේ පිටුව අතුරුදහන් නම් ඉතින් පැමිණිල්ලෙන් වැඩකුත් නෑනේ.

    මීට පස්සේ පැමිණිල්ලක් දාලා ඇන්ට්‍රි කොපි එකක් ගන්න ඕනි.කොලේ නැත්නම් ඕඅයිසීට විරුද්දව නඩුවක් හරි දාන්න බැරියැයි.
    ඉස්සර හැම පොතටම අංක 1 ඉඳන් 265 වෙන කල් විතරයි අංක තිබ්බෙ
    උඹට පුළුවන් 214 වෙනි පිටුව කඩලා වෙන පොතකින් 214 අරන් එතනට අලවන්න
    ඒත් දැන් හැම පිටුවෙම.. පිටු අංකෙට අමතරව 58481648 වගේ අංකයක් තියෙනවා
    ඊලඟ පිටුවේ 54876518 වගේ තියෙන්නෙ, කිසිම ගැලපීමක් අපිට හොයන්න බැහැ
    හැබැයි ඔය අංක සේරම පිළිවෙලට සේව් කරලා තියෙනවා වෙන තැනක, පොත ඉවර උනාම පොත් බාර ගන්න අය පිටු ගාන චෙක් කරනවලු

    ඔව් කොපියක් ගන්න එක හොඳයි හැම වෙලාවෙම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෝ කොහෙද ගූ කන හුත්තිගේ පුතෝ කෙලින් කිව්වෙ? තෝ පෝස්ට් 27ක් දාලා තියෙනවා නෙ මම ආවෙ නැහැ උබ ආවා කියලා. අන්තිමට බෙල්ලටම හිර උනාම නෙ තෝ ආවෙ නැහැ කිව්වෙ.

    මම දාපු ත්‍රේඩ් පැත්තෙ දවස ගානෙ බම්ප් දානවාද නැද්ද කියන එක මම බලා ගන්නම් සක්කිලි වේසි ගෙ පුතෝ. තොට පුක් ගැට්ට කසන්න හේතුවක් කර ගන්න එපා මගේ ත්‍රේඩ්. අර දරතයා ආවහම උබලට ඌ කියයි මම ගැන! උඹට හදිස්සි උනාට වැඩක් නැහැ දරතම නෙ ඩේට් එක තීරණය කලෙත්. උඹ පකේ ප්ලෑන් ගහලා ගහලා අන්තිමට ආවෙත් නැති ලොල්ලා නෙ. මගේ ත්‍රේඩ් මම ලස්සනට බම්ප් කරලා ගන්නම් තොගේ කිම්බෙන් ගූ පනින්න. තෝ වෙන උන්ට සල්ලි ලැබෙනවාට ඉරිසියාවෙ පැළි පැළි හිටපන් කොණ්දක් නැති වේසිගෙ පුතෝ :lol:

    :rofl: උබ පොලිසියේ තමයි බන් උබ බශාව හසුරෝන විදියත් එක්ක කියන්න පුළුවන්. ප්ෆ්රුෆ් ඕනි නැහැ. :rofl::rofl:

    උබ මොකෙක් උනත් කාටවත් ඔප්පු කරන්න යන්න එපා බන් උබ කරන කියන දේවල් අනුව උබව විෂවශ කරන උන් කරයි. අනිත් උන් නොකරයි. ඒ ගැන විය හිතනන් එපා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    Me nikan ude pandara uko gan nathuwa yanawada aiya .. nikan loku eka nodi..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹල ඔව්ව විශ්වාස කරන එක නෙහ් මට තියෙන ප්‍රශ්නෙ. උඹ දැකල තියෙනවද දම්මික පෙරේරා පූජිත විජේසුන්දරල එලකිරි ඇවිත් කාලෙ කනවා? :rofl:

    පොර රෑට තමයි ගොඩක් එන්නේ. . ආයේ එන එකක් නෑ වගේ. . :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: උබ පොලිසියේ තමයි බන් උබ බශාව හසුරෝන විදියත් එක්ක කියන්න පුළුවන්. ප්ෆ්රුෆ් ඕනි නැහැ. :rofl::rofl:

    උබ මොකෙක් උනත් කාටවත් ඔප්පු කරන්න යන්න එපා බන් උබ කරන කියන දේවල් අනුව උබව විෂවශ කරන උන් කරයි. අනිත් උන් නොකරයි. ඒ ගැන විය හිතනන් එපා

    :lol::love::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :love:
    :love:

    දැන් වැඩි වෙලාවක් සෙට් වෙන්නේ නැහැ බන් එන්න. පොලිටිකල් වලියකටවත්.., උබට කොහොමද දැන් ලංකාවේද ?? උබලව දැක්කම නිකම් දුර ගමනක් ගිහින් කාලෙකට පස්සේ ගෙදර ආව වගේ හැගීමක් එන්නේ:love:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl: උබ පොලිසියේ තමයි බන් උබ බශාව හසුරෝන විදියත් එක්ක කියන්න පුළුවන්. ප්ෆ්රුෆ් ඕනි නැහැ. :rofl::rofl:

    උබ මොකෙක් උනත් කාටවත් ඔප්පු කරන්න යන්න එපා බන් උබ කරන කියන දේවල් අනුව උබව විෂවශ කරන උන් කරයි. අනිත් උන් නොකරයි. ඒ ගැන විය හිතනන් එපා
    නීති ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිය එකෙන් පස්සෙ තමා ඔය කට්ටිය එන්න එන්න ගාන්න පටන් ගත්තෙ
    මමත් ඉතින් කැමති නම් එන්න කිව්වා :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සද්ද නම් නැති උනාට කමක් නැහැ බන්, ඌ වෙලාවට ආවොත් ඇති :D

    U enneth na wage mata penne 😡😡 ubatath hodai itin 😋 Uba huniyam karanwada koheda 😂 Okkotama kela wela yanna .. redath aagiya athak na 😂😂
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    U enneth na wage mata penne 😡😡 ubatath hodai itin 😋 Uba huniyam karanwada koheda 😂 Okkotama kela wela yanna .. redath aagiya athak na 😂😂
    ඌ ඕ.අයි.සී අඳුරනවා කිව්ව නිසා මම ඊයේ උදේ ඕ.අයි.සීට කිව්ව කෙනෙක් මාව මීට් වෙන්න එනවා ඔයත් දන්න කෙනෙක් අරක මේක කියලා
    ඕ.අයි.සී නම් දන්න කෙනෙක් එනවා කිව්වෙ නැහැ කිව්වා 26 වෙනිදට
    කෝකටත් මම කිව්වා 10ට කොහෙවත් නොයා ඉන්න කියලා
    බලමුකෝ දරත එයිද කියලා :D

    රෙඩා නම් ශේප් උනේ මම අර මැනේජර් ගාවට යන්න ඕන කිව්වට පස්සෙ
    කලින් ඌ කිව්වෙ මට බිල් එකවත් ගෙවන්න එපා ඌ ගෙවන්නම් කියලා නෙ :P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඌ ඕ.අයි.සී අඳුරනවා කිව්ව නිසා මම ඊයේ උදේ ඕ.අයි.සීට කිව්ව කෙනෙක් මාව මීට් වෙන්න එනවා ඔයත් දන්න කෙනෙක් අරක මේක කියලා
    ඕ.අයි.සී නම් දන්න කෙනෙක් එනවා කිව්වෙ නැහැ කිව්වා 26 වෙනිදට
    කෝකටත් මම කිව්වා 10ට කොහෙවත් නොයා ඉන්න කියලා
    බලමුකෝ දරත එයිද කියලා :D

    රෙඩා නම් ශේප් උනේ මම අර මැනේජර් ගාවට යන්න ඕන කිව්වට පස්සෙ
    කලින් ඌ කිව්වෙ මට බිල් එකවත් ගෙවන්න එපා ඌ ගෙවන්නම් කියලා නෙ :P

    Dharathaya enneth na wage ban mata pena hatiyata..🙁
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Dharathaya enneth na wage ban mata pena hatiyata..🙁
    මම ඌ අහන අහන සැරේට ඕ.අයි.සි ගාවට එන්න බැහැ කිව්වා උගේ කටින් හරි වචනෙ පිට වෙන කල්
    ඌ අන්තිමට කිව්වා නෙ ඕ.අයි.සී ගාවට එනවා නම් විතරයි ඌ එන්නෙ කියලා
    අන්න එතකොට මම එන්නම් කිව්වා :P
    මම නම් 26 උදේ 10 වෙන කල්ම ඌ එයි කියලා විශ්වාසෙන් ඉන්නෙ මචන්
    ඌට හැම වෙලාවෙම ඔන්ලයින් එන්න ටයිම් නැතුව ඇති
    ඌත් මොකද්ද ප්‍රයිවට් කොම්පැනියක් කරන සල්ලිකාරයෙක් ලු නෙ