මෙච්චර කල් මම පාවිච්චි කරලා තියන ෆෝන් වර්ග ටික තමයි මේ. පරණ ඒවා විතරයි. (දැන් නම් තියෙන්නේ සැම්සුං ෆෝන් දෙකකුයි එල් ජී එකකුයි නොකියා එකකුයි. ස්මාට් නම් එකයි. අනික්වා බේසික්
)
මේවැයින් හොඳම නම් ඉතිං 1100, K850i, C905, C702 තමයි.
එතනිනුත් මගේ ෆේවරිට් C702

)මේවැයින් හොඳම නම් ඉතිං 1100, K850i, C905, C702 තමයි.
එතනිනුත් මගේ ෆේවරිට් C702





oya okkoma mama nam gatte ebay eken slightly used. aran asawata tikak use karala wikka. ekin eka.