EUR/USD සපෝට් ලෙවල් එකට දෙනවා නේද වැඩේ????![]()
පේන විදියටනම් ඒ වගේ තමයි

EUR/USD සපෝට් ලෙවල් එකට දෙනවා නේද වැඩේ????![]()

thawama fight karanawa
කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...


ගාසල වගේ ෆොරෙක්ස් දැනුම තියෙන මහා පරිමාන තේඩර්ස්ල යන පැත්ත හොයන්නෙ මෙහෙමයි...බයි සෙල් දෙක අරගෙන....හෝ දහය විස්ස තිහ හතලිය පනහ......සීය වෙනකන් ගැනල සීය එන්නෙ බයි නම් බයි කරනව...![]()
කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...


මේක බ්රේක් කරලා පිප් 10ක් වත් යනකල් ඉන්න ඕනි මචන් ( එහෙම තමා මම කරන්නේ නම් )![]()
ඇයි එහෙම නෙමේද හොයන්නෙ...![]()



බ්රේක් කලොත් සෙල් කරන්නේ නැතුව හෝ දහය කියන්නේ මොකටද උට්ටියේ![]()
ඒක නිසා හෝ දහය විස්ස තමා තියරිය ඇත්ත කියපන් බොරු නොකිය...
කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...
බ්රේක් කරාම කොහොමද නැවතුනා කියන්නෙ ඇස් ලේටරේ පෑගුවොත් එහෙම ආයෙ උඩනෙ...ඒක නිසා හෝ දහය විස්ස තමා තියරිය ඇත්ත කියපන් බොරු නොකිය...
![]()





mamanam karanne sup eka break karala eka confirm wenakan inna eka. samaharawita spike ekak wennath puluwan actual break ekak novi. eth samahara welawata loba kamata kadagena yanakotath danawa.

මේක බ්රේක් වුනොත් කෝ ආයේ සපෝට් ලෙවල් එකක්???? ඩිස්කේ අම්මට ඩිස්කේ ....... මමනම් බ්රේක් වෙනකොටම සෙල් එකක් දැම්ම![]()
ඔව් එකනේ බොල ෆොරෙක්ස් කියන්නේ රිස්කි ඉන්වෙස්මන්ට් එකක් කියන්නේ ...එහෙම වෙන්න ප්රබබිලිටි එකක් තියෙනවා ..නැත්තන් යකෝ එක රයෙන් කොටිපතියෝනේ
බලපන් ගිය සතියේ මම හිතපු නැති පැත්තට වැඩේ ගියේ ..ලෝකේ කොහේ හරි එකෙක්ට කෙළවෙන සල්ලි තමයි අපි එකතු කරන්නේ අපිට කෙළවෙන සල්ලි තම වෙන එකෙක් එකතු කරන්නේ![]()

.මෙහෙම කරපන්...

