Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...

    ගාසල වගේ ෆොරෙක්ස් දැනුම තියෙන මහා පරිමාන තේඩර්ස්ල යන පැත්ත හොයන්නෙ මෙහෙමයි...බයි සෙල් දෙක අරගෙන....හෝ දහය විස්ස තිහ හතලිය පනහ......සීය වෙනකන් ගැනල සීය එන්නෙ බයි නම් බයි කරනව...:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසල වගේ ෆොරෙක්ස් දැනුම තියෙන මහා පරිමාන තේඩර්ස්ල යන පැත්ත හොයන්නෙ මෙහෙමයි...බයි සෙල් දෙක අරගෙන....හෝ දහය විස්ස තිහ හතලිය පනහ......සීය වෙනකන් ගැනල සීය එන්නෙ බයි නම් බයි කරනව...:yes::yes:

    එහෙමද ආසා ...දුප් යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...

    මේක බ්‍රේක් කරලා පිප් 10ක් වත් යනකල් ඉන්න ඕනි මචන් ( එහෙම තමා මම කරන්නේ නම් ) :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇ‍යි එහෙම නෙමේද හොයන්නෙ...:lol::lol:

    බ්‍රේක් කලොත් සෙල් කරන්නේ නැතුව හෝ දහය කියන්නේ මොකටද උට්ටියේ :growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බ්‍රේක් කලොත් සෙල් කරන්නේ නැතුව හෝ දහය කියන්නේ මොකටද උට්ටියේ :growl::growl::growl:

    බ්‍රේක් කරාම කොහොමද නැවතුනා කියන්නෙ ඇස් ලේටරේ පෑගුවොත් එහෙම ආයෙ උඩනෙ...:P ඒක නිසා හෝ දහය විස්ස තමා තියරිය ඇත්ත කියපන් බොරු නොකිය...:yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    කොහොමද sell entry point එක හොයාගන්නේ ඔය වගේ fight එකක් යනකොට ? තවම අලුත්, වැඩි දැනුමක් නෑ...

    mamanam karanne sup eka break karala eka confirm wenakan inna eka. samaharawita spike ekak wennath puluwan actual break ekak novi. eth samahara welawata loba kamata kadagena yanakotath danawa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බ්‍රේක් කරාම කොහොමද නැවතුනා කියන්නෙ ඇස් ලේටරේ පෑගුවොත් එහෙම ආයෙ උඩනෙ...:P ඒක නිසා හෝ දහය විස්ස තමා තියරිය ඇත්ත කියපන් බොරු නොකිය...:yes:

    ඔව් එකනේ බොල ෆොරෙක්ස් කියන්නේ රිස්කි ඉන්වෙස්මන්ට් එකක් කියන්නේ ...එහෙම වෙන්න ප්‍රබබිලිටි එකක් තියෙනවා ..නැත්තන් යකෝ එක රයෙන් කොටිපතියෝනේ :lol::lol:

    බලපන් ගිය සතියේ මම හිතපු නැති පැත්තට වැඩේ ගියේ ..ලෝකේ කොහේ හරි එකෙක්ට කෙළවෙන සල්ලි තමයි අපි එකතු කරන්නේ අපිට කෙළවෙන සල්ලි තම වෙන එකෙක් එකතු කරන්නේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mamanam karanne sup eka break karala eka confirm wenakan inna eka. samaharawita spike ekak wennath puluwan actual break ekak novi. eth samahara welawata loba kamata kadagena yanakotath danawa.

    ඔව් අන්න එකනේ ලොබ කම එනවා බන් ..වැඩි තහවට ගිහින් තමයි කෙලවෙන්නේ ගොඩක් වෙලාවට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක බ්රේක් වුනොත් කෝ ආයේ සපෝට් ලෙවල් එකක්???? ඩිස්කේ අම්මට ඩිස්කේ ....... මමනම් බ්රේක් වෙනකොටම සෙල් එකක් දැම්ම :)

    හම්මේ ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එකනේ බොල ෆොරෙක්ස් කියන්නේ රිස්කි ඉන්වෙස්මන්ට් එකක් කියන්නේ ...එහෙම වෙන්න ප්‍රබබිලිටි එකක් තියෙනවා ..නැත්තන් යකෝ එක රයෙන් කොටිපතියෝනේ :lol::lol:

    බලපන් ගිය සතියේ මම හිතපු නැති පැත්තට වැඩේ ගියේ ..ලෝකේ කොහේ හරි එකෙක්ට කෙළවෙන සල්ලි තමයි අපි එකතු කරන්නේ අපිට කෙළවෙන සල්ලි තම වෙන එකෙක් එකතු කරන්නේ :lol::lol::lol:

    අයියෝ උබල ෆොරෙක්ස් දන්නෙ නැ බන්...ඔහොම හිටු මම කියල දෙන්ඩ..:yes::yes:.මෙහෙම කරපන්...:)

    පලවෙනි තෙර්ඩ් එක 0.01 දාල බයි කරපන් tp 3යි sl 6 යි
    ඒකට කෙල වෙලා පිප් 3ක් පහලට ආවොත් යටින් 0.03 සෙල් එකක් දාපන් එකටත් tp 3යි sl 6 යි

    ඒ විදිහට කරගෙන පලයන්... 0.01..0.03...0.06..0.12...0.24...ඔව තමා ක්‍රම උබල කරන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලන එකනෙ..:P:P