Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    මෙන්න මේ සින්දුව මොකක්ද කියල කවුරුහරි දන්නවද?:D

    සඳු නිශාවේ,දේ කාන්ති සරදවකා ශ්‍රී
    ඔබ සිනාසී,දේ ශාන්ති මහදවකා ශ්‍රී
    පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
    ඔබ දෑසේ හොවා මා වෙත පා කෙරූ
    මඳු සිහිනේ තිබේ,මගේ දෑසේ සදා


    Audio Clip එක
    https://instaud.io/1i65