මෙන්න මේ සින්දුව මොකක්ද කියල කවුරුහරි දන්නවද?
සඳු නිශාවේ,දේ කාන්ති සරදවකා ශ්‍රී
ඔබ සිනාසී,දේ ශාන්ති මහදවකා ශ්‍රී
පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
ඔබ දෑසේ හොවා මා වෙත පා කෙරූ
මඳු සිහිනේ තිබේ,මගේ දෑසේ සදා
Audio Clip එක
https://instaud.io/1i65

සඳු නිශාවේ,දේ කාන්ති සරදවකා ශ්‍රී
ඔබ සිනාසී,දේ ශාන්ති මහදවකා ශ්‍රී
පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ
ඔබ දෑසේ හොවා මා වෙත පා කෙරූ
මඳු සිහිනේ තිබේ,මගේ දෑසේ සදා
Audio Clip එක
https://instaud.io/1i65
