තාම ජොබ් එකක් හමුවුනෙ නැ බන්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ජොබ් උඹව හොයාගෙන එන්නේ නෑ බං.... ටිකක් ට‍්‍රයි කරපං...
    ඉස්සරවෙලා ලැබෙන පඩිය ගැන හිතන්නේ නැතිව උඹගේ සුදුසුකමට ගැලපෙන පුංචි ජොබ් එකක් හරි හොයා ගනිං... එතකොට උඹට එක එක පොරවල්ල මුණගැහේවි... ඊට පස්සේ හෙමිහිට ඩිවලොප් වෙයං....
     
    • Like
    Reactions: roki123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    oi me last month walath 1,000 job campaign ekak kala.. cargills ekakata dala dennam 18,500 basic.. okkoma ekka 23,000 ta wage yanna puluwan..

    p.s meke inna wale wal nathi baka panditha osthar la 18,500 mona karanna puluwan da yai higana talk damimen walakinna.
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    oi me last month walath 1,000 job campaign ekak kala.. cargills ekakata dala dennam 18,500 basic.. okkoma ekka 23,000 ta wage yanna puluwan..

    p.s meke inna wale wal nathi baka panditha osthar la 18,500 mona karanna puluwan da yai higana talk damimen walakinna.

    Cargills eke wadakranna kamattak na bn.tanx bn:(