හා ඉස්ටුවෝඅද දවසටම දැක්කේ නෑ නෙ
mamanam dekka seren sere evith yanawa 
හා ඉස්ටුවෝඅද දවසටම දැක්කේ නෑ නෙ
mamanam dekka seren sere evith yanawa 
මම මේ කල්පනා කලේ දයාන් විතාරණගේ ඔය සුසුම් පවන් සලයි ගීතය ඉල්ලනවද වසත් කාලය මනරම් ගීතය ඉල්ලනවද නැත්නම් සමනලී ෆොන්සේකා මා නොවන මම එකේ කියපු නන්දා මාලනීට අයිති හන්තාන සිහිනේ ඉල්ලනවද කියලා.
උඹලා මොකද කියන්නේ?
අපෝ හින්දි සෙට් එකක් ඉන්නේ උන්ට තේරෙන සිංහල
ඔන්න ඉරජ්ගේ වීඩියෝ එක නම් පෙන්නන්ඩ පුළුවන් ලැජ්ජ නැතුව![]()

මතක් කරලා දොර ඇරලා අතින් අල්ලලා පරිස්සමෙන් බස්සපන්දැන් බස්සන්ඩ කිට්ටුයි![]()
මම මේ කල්පනා කලේ දයාන් විතාරණගේ ඔය සුසුම් පවන් සලයි ගීතය ඉල්ලනවද වසත් කාලය මනරම් ගීතය ඉල්ලනවද නැත්නම් සමනලී ෆොන්සේකා මා නොවන මම එකේ කියපු නන්දා මාලනීට අයිති හන්තාන සිහිනේ ඉල්ලනවද කියලා.
උඹලා මොකද කියන්නේ?

මතක් කරලා දොර ඇරලා අතින් අල්ලලා පරිස්සමෙන් බස්සපන්![]()
බෑ මිනිහෝ.අපි හන්තාන සිහිනේ අහමු.
ඔව් ඔව්
තුවලයක්වත් වෙන්ඩ දෙන්ඩ බෑ
වහිනවත් එක්ක. රේන් කෝට් එකක්වත් නෑ