2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම මේ කල්පනා කලේ දයාන් විතාරණගේ ඔය සුසුම් පවන් සලයි ගීතය ඉල්ලනවද වසත් කාලය මනරම් ගීතය ඉල්ලනවද නැත්නම් සමනලී ෆොන්සේකා මා නොවන මම එකේ කියපු නන්දා මාලනීට අයිති හන්තාන සිහිනේ ඉල්ලනවද කියලා.

    උඹලා මොකද කියන්නේ?

    ඔය සුසුම් පවන් සලයි
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපෝ හින්දි සෙට් එකක් ඉන්නේ උන්ට තේරෙන සිංහල
    ඔන්න ඉරජ්ගේ වීඩියෝ එක නම් පෙන්නන්ඩ පුළුවන් ලැජ්ජ නැතුව :rofl::rofl:

    bosge duwa gedarata bessuwada ;)
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මම මේ කල්පනා කලේ දයාන් විතාරණගේ ඔය සුසුම් පවන් සලයි ගීතය ඉල්ලනවද වසත් කාලය මනරම් ගීතය ඉල්ලනවද නැත්නම් සමනලී ෆොන්සේකා මා නොවන මම එකේ කියපු නන්දා මාලනීට අයිති හන්තාන සිහිනේ ඉල්ලනවද කියලා.

    උඹලා මොකද කියන්නේ?

    hanthana sihine :love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හන්තාන සිහිනේ ඕනේ
    අමරදේවයන් සමග උමාරියා සිංහ වංශ



    distn
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මතක් කරලා දොර ඇරලා අතින් අල්ලලා පරිස්සමෙන් බස්සපන් :yes:

    ඔව් ඔව්
    තුවලයක්වත් වෙන්ඩ දෙන්ඩ බෑ
    වහිනවත් එක්ක. රේන් කෝට් එකක්වත් නෑ