maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP එක දිය වෙලාම යනවනේ බන් මේ වැඩෙන්

    මිෂ ක්‍රමයක් නේ එනවා කියන්නේ. කොහොමත් සමානුපාතික චන්ද ක්‍රමය තමයි බන් සදාරනම.

    ජේ වී පි එකේ තියන වරද තමයි ලංකේ හැමෝම බුකි හා උගත් බුද්දිමත් යයි සැලකෙන ප්‍රජාව වගේ කියල හිතාගෙන දේශපාලනය කරන්න යාම. බුකිය හෝ උගත්අ බුද්දිමත්නි ප්‍රජාව සලකන්න ඕනි තමයි එත්ක එක දිහා බලල ලන්කවම් තීරණය කරන එකයි වැරැද්ද.

    වෘත්තීය සමිති නිලදරිවදයන් නැති කිරීමට අපොහොසත් වීම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Twitter-When-ur-about-to-say-something-55197d.png
     
    පොඩි ප්‍රස්නයක් එතකොට හකීම් ලා මේකට විරුද්ධ උනේ මොකෝ

    ඒ අයට සමානුපාතික එකයි කොට්ඨාශ ක්‍රමයයි 40-60 බැරිලු..එතකොට පාර්ලිමේන්තු සීට් අඩුවෙනවා ලු...ඒ නිසා 50-50 ඕන ලු
     
    :lol::lol: මොකද්ද බන් මේ මන් හේතුව දාල තියනවනේ උඩින් . අපි විරුද්ද විඅමට හා එකග නොවීමට හේතුව. පසුව එකගවිමට හ්ජෙතුව සරලව

    :lol::lol:

    උබ නිකම් නාට්ටි ලියනවනේ:lol:

    අනේ උඹල ගේ හේතු...රතු අලි පැටියා...රනිල් ට ඡන්දය කල් දාන්න උදව් කරන........
     
    මිෂ ක්‍රමයක් නේ එනවා කියන්නේ. කොහොමත් සමානුපාතික චන්ද ක්‍රමය තමයි බන් සදාරනම.

    ජේ වී පි එකේ තියන වරද තමයි ලංකේ හැමෝම බුකි හා උගත් බුද්දිමත් යයි සැලකෙන ප්‍රජාව වගේ කියල හිතාගෙන දේශපාලනය කරන්න යාම. බුකිය හෝ උගත්අ බුද්දිමත්නි ප්‍රජාව සලකන්න ඕනි තමයි එත්ක එක දිහා බලල ලන්කවම් තීරණය කරන එකයි වැරැද්ද.

    වෘත්තීය සමිති නිලදරිවදයන් නැති කිරීමට අපොහොසත් වීම

    එතකොට මොන එහෙකටද බං ජේ ආර් ඒ කාලේ සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙනාවම පුක පොලවේ ගහන් ජෙප්පෝ ඒක හරි නැ කියලා කැ ගැහුවේ?:oo::oo: :D:D

    බුද්ධිමත් අය ජෙප්පන්ට දෙන්නෙ නැ බං. උඹලා වගේ ටිකක් අන්දනවා එච්චරයි.....අඩුම ගානේ ලපයාටවත් උඹලට වගේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න ඕන නැ. ඔන්න ඔහෙ සීට් ටිකක් අරන් එදා වේල කරගෙන ශපාන් එකේ ඉන්න තමයි ඕන......අපි ඕක දන්නවා..ඒ නිසා ජවිපෙට දෙන ඡන්දය නිකම් කටු ගානවා වගේ වැඩක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට මොන එහෙකටද බං ජේ ආර් ඒ කාලේ සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙනාවම පුක පොලවේ ගහන් ජෙප්පෝ ඒක හරි නැ කියලා කැ ගැහුවේ?:oo::oo: :D:D

    බුද්ධිමත් අය ජෙප්පන්ට දෙන්නෙ නැ බං. උඹලා වගේ ටිකක් අන්දනවා එච්චරයි.....අඩුම ගානේ ලපයාටවත් උඹලට වගේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න ඕන නැ. ඔන්න ඔහෙ සීට් ටිකක් අරන් එදා වේල කරගෙන ශපාන් එකේ ඉන්න තමයි ඕන......අපි ඕක දන්නවා..ඒ නිසා ජවිපෙට දෙන ඡන්දය නිකම් කටු ගානවා වගේ වැඩක්

    uba dannava hamadema :rofl: ube avavaada salakala math mahindagenna satan karanava:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිෂ ක්‍රමයක් නේ එනවා කියන්නේ. කොහොමත් සමානුපාතික චන්ද ක්‍රමය තමයි බන් සදාරනම.

    ජේ වී පි එකේ තියන වරද තමයි ලංකේ හැමෝම බුකි හා උගත් බුද්දිමත් යයි සැලකෙන ප්‍රජාව වගේ කියල හිතාගෙන දේශපාලනය කරන්න යාම. බුකිය හෝ උගත්අ බුද්දිමත්නි ප්‍රජාව සලකන්න ඕනි තමයි එත්ක එක දිහා බලල ලන්කවම් තීරණය කරන එකයි වැරැද්ද.

    වෘත්තීය සමිති නිලදරිවදයන් නැති කිරීමට අපොහොසත් වීම

    සමානුපාතික ක්රමය ලන්කාවේ පාවිච්චි කරන විදයෙයි වැරද්ද තියෙන්නේ. ඕක ජේආර් හැදුවෙම යූඇන්පීය සදාකාලිකව බලයේ තියාගන්න. ඒත් උගේ රනියාගෙයි කරැමෙට යූඇන්පීයට ඕක පාරාවළල්ලක් උනා.

    ජෙප්පො කියන්නෙ මෝඩයෝ නෙමේ. උන් දන්නවා ශේප් නියායට වැඩ කරන විදිය. බලය ගන්න දගලන්නෙ නෑ කවදාවත් උන්. ආසන ටිකක් අරන් අරෑ කරන විදිය වැරදි මූ කරන විදිය වැරදි අපිට දුන්නොත් කරනවා කිය කිය බයිලා ගහනවා. අවස්තාවක් හම්බ උනොත් වැඩ නොකර පැනල දුවනවා.
     
    uba dannava hamadema :rofl: ube avavaada salakala math mahindagenna satan karanava:rofl:

    අනේ උඹලා සටන් කරන්න අවශ්‍ය නැ ..අපි මහින්ද ගේන්න නෙමෙයි අපි රට වෙනුවෙන් සටන් කරන්නේ. මේ වෙලාවේ යහපාලන රජය කරන වැඩ පිළිවෙල සියල්ලන් එකතු වෙලා නවත්තන්න ඕන..ඒක මහින්ද ගේ දෙයක් නෙමෙයි මේක අපේ රට නිසා...

    ඔව් මචං මම දන්නවා ජවිපෙ ගැන...

    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?

    ලංකාව බහු ජාතික රටක්.....ඒ කියන්නේ ජාතිකත්ව කීපයක්......:confused::frown:

    මොකක්ද මේ කියන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ උඹලා සටන් කරන්න අවශ්‍ය නැ ..අපි මහින්ද ගේන්න නෙමෙයි අපි රට වෙනුවෙන් සටන් කරන්නේ. මේ වෙලාවේ යහපාලන රජය කරන වැඩ පිළිවෙල සියල්ලන් එකතු වෙලා නවත්තන්න ඕන..ඒක මහින්ද ගේ දෙයක් නෙමෙයි මේක අපේ රට නිසා...

    ඔව් මචං මම දන්නවා ජවිපෙ ගැන...

    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?

    oka vitharak neme ban waraya gana eda kiyapu tiakyi ada kiyapu tiakayi ahanna kiyapan jeppanta
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමානුපාතික ක්රමය ලන්කාවේ පාවිච්චි කරන විදයෙයි වැරද්ද තියෙන්නේ. ඕක ජේආර් හැදුවෙම යූඇන්පීය සදාකාලිකව බලයේ තියාගන්න. ඒත් උගේ රනියාගෙයි කරැමෙට යූඇන්පීයට ඕක පාරාවළල්ලක් උනා.

    ජෙප්පො කියන්නෙ මෝඩයෝ නෙමේ. උන් දන්නවා ශේප් නියායට වැඩ කරන විදිය. බලය ගන්න දගලන්නෙ නෑ කවදාවත් උන්. ආසන ටිකක් අරන් අරෑ කරන විදිය වැරදි මූ කරන විදිය වැරදි අපිට දුන්නොත් කරනවා කිය කිය බයිලා ගහනවා. අවස්තාවක් හම්බ උනොත් වැඩ නොකර පැනල දුවනවා.
    මේ රට ගොඩගන්න පුලුවන් ජවිපෙට විතරයි. තොපි වගේ බයි වහල්ලුයි ටොයි වහල්ලුයි ඔක්කොම උඹලගෙ හාමුල උඹලගෙම සල්ලි හොරකම් කරගෙන උන් සැප විදිනකන් බලන් ඉදියි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මරුසිරා;22277256 said:
    ඔව් දියවෙලා යයි ලපය පොන්සේකා වගේ ගු අන්පියට එකතුවෙයි :lol:

    රජපලානේ එපාවෙලා යහපලානේ වහකදුරු වෙලා එකෙන් මිනිස්සුන්ගේ පැත්තට වැඩකරලා ගොඩ එනන පුළුවන් පක්ෂයක් තමයි මේ ලපය දියාරු කරන්නේ :(

    ඇත්තටම සොමවන්සගෙන් පස්සේ ලපය ඇවිත් දීපපු ටවුසන්ඩ් ටෝල්ක් වලට හිතුවේ මු ජේවීපී එක ගොදදායි කියල .එත් වුනේ පොනිලට මුක්කු ගහල දියවෙලාම ගිය එක .:lol:

    ටිල්වින් ල නැත්නම් මෙලහට ඔකේ එකෙක්වත් නැ බෝඩ් එකට සීමා වෙලා
    :(

    JVP ekata jeewitheta chandayak deela nethi umbala, ey JVP eke anagathaya gena duk wenne?
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    පසුගිය මාස හයක කාලය තුල ආණ්ඩු විසින් ගෙන ආ කිසිදු පනතකට ජවිපෙ විරුද්ද වී නැති බවයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පසුගිය මාස හයක කාලය තුල ආණ්ඩු විසින් ගෙන ආ කිසිදු පනතකට ජවිපෙ විරුද්ද වී නැති බවයි.

    විපක්ෂේ කියන්නේ විරුද්ද වෙවිම ඉන්න ඕනි යද බ්‍රෝ .....වියවස්තවේ වැරදි තැන ටික කියපන්කො තප්පුලන්නේ නැතුව .....

    මේ වගේ හිතන පතන බ්‍රොලා ඉද්දි කොහොමද ලංකව හැදෙන්නේ ...මේ ලංකවේ අනාගත්යනේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    දැන් එතකොට පණත සම්මත් වෙලා තියෙන්නෙ ජවිපේ 6 දෙනා අත ඉස්සුව නිසා...අනේ මුන්ගේ ලොජික් :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    Appachi'ta sarala bahuthare parliament hadanna bae mae kapeta nikan jeppo n anduwe inna SLPA untai mada gaha gaha bi janathawa chun kara kara media stunt Dada inna 1ka witharai karanne..

    Man nam dakina widiyata electoral system giyama jvp dan inawata wada seat wadi we I..mokada jvp chandeta dana un game ugath kriyakari samjiya wada karana un nisa..