JVP එක දිය වෙලාම යනවනේ බන් මේ වැඩෙන්
මිෂ ක්‍රමයක් නේ එනවා කියන්නේ. කොහොමත් සමානුපාතික චන්ද ක්‍රමය තමයි බන් සදාරනම.
ජේ වී පි එකේ තියන වරද තමයි ලංකේ හැමෝම බුකි හා උගත් බුද්දිමත් යයි සැලකෙන ප්‍රජාව වගේ කියල හිතාගෙන දේශපාලනය කරන්න යාම. බුකිය හෝ උගත්අ බුද්දිමත්නි ප්‍රජාව සලකන්න ඕනි තමයි එත්ක එක දිහා බලල ලන්කවම් තීරණය කරන එකයි වැරැද්ද.
වෘත්තීය සමිති නිලදරිවදයන් නැති කිරීමට අපොහොසත් වීම





ube avavaada salakala math mahindagenna satan karanava

