නරි නාවන්නෑ
වඩේ එක්ක පොල් මුඩ්ඩකුත් නොමිලේ දුන්නොත් හොඳා වගේ![]()
කැඩි කැඩී ඇහෙන්නේ.එනව යනවා.යනවා එනවා



ෆට්ට යකු... එකට නම් හිනා ගියා...




ටිකකට කලින් දුන්න හින්ද රෙප් කපන්න විදිහක් නෑ නැත්තන් කපන්න හැදුවේ

කවුද ඒ හින්දි සින්දු ඉල්ලුවේ![]()





අඩේ මටත් එහෙමයි මන් slt එකේ උන්ගේ අම්මලා මතක් කර කර හිටියේ
ෆට්ට යකු... එකට නම් හිනා ගියා...
අර අපේ එකෙක් බ්ලිචින් තිබ්බ බාල්දියෙන් පුප සෝදලා ත්රෙඩ් එකක් දාල තිබ්බේ. මේකත් ඒ වගේ එකක් වෙන්ටෑ...![]()


මමනම් ඩයලොග්.මම හිතන්නේ රේඩියෝ එකේ අවුලක් ගියා.දැන් නම් හරි

