2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්ත නේන්නම්.කවුද ඩෝ මේකේ හිංදි ඉල්ලුවේ. :angry::angry:

    හා තරිඳු අපිට බොලිවුඩ් ශෝ එකේ සිංහල සිංදු ඕනි හරිය. :yes::yes::yes:
    අන්නේකයි එහෙනං හින්දි දවසේ අපිට සිංහල සින්දු ඕනේ :yes:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    ඇයි යකු මූ මාව ඉග්නොර් ලිස්ට් එකට දාලද?
    මගේ නම කිව්වෙත් නෑ...
    අරුගේ වැඩේ බිස්නස් එකත් ප්‍රමෝට් කළා...
    මට සප් එකක්වත් නෑ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි යකු මූ මාව ඉග්නොර් ලිස්ට් එකට දාලද?
    මගේ නම කිව්වෙත් නෑ...
    අරුගේ වැඩේ බිස්නස් එකත් ප්‍රමෝට් කළා...
    මට සප් එකක්වත් නෑ...

    උඹේ නම කිවුවේ නැද්ද?

    ගහමු පෙස්සමක්.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩිස්ටි ඩිඩිං ගගා හිටියේ.ඩිස්ටි ඩිඩිං කරනවා ඇති.

    වැස්සේ සීතලේ........... :love::love::love:


    මේ නහින දෙහින කාලෙ මොන ඩිශ්ටිඩිඩින් ද බන්.....අනේ මන්ද කොන්ද කඩා නොගත්තොත් ලොකු දෙයක්...