තරිඳුවෝ මගේ රික්වෙස්ට් එක ඇහුනේ නෑ.එවිල්ගේ එකත් එක්ක වගේ තිබුනේ.
කොයිද තියෙන්නෙ![]()
ඇයි යකු මූ මාව ඉග්නොර් ලිස්ට් එකට දාලද?
මගේ නම කිව්වෙත් නෑ...
අරුගේ වැඩේ බිස්නස් එකත් ප්රමෝට් කළා...
මට සප් එකක්වත් නෑ...
ඔය රේඩියෝ කරන්ඩ සප් එක දෙන කෙනාගෙ ලැප් එකේ ස්ක්රීන් එකේ තියෙන්නෙ...

අද උයාගෙයි මගෙයි එකම request එක කුක්කෝ
මුලින්ම දුන්නා

