2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    Oaka ara fathers day ekata sinduwak demmama mama hithuwa aye gobba weda karana ekak nehe kiyala. koheda
    අනිත් උන්ගේ සින්දු අරන් කොල්ලොන්ව අවුස්සන්න මොකක් හරි තේරුමක් නැති ගොබ්බ video එකක් හදලා එකේ කොහෙට හරි මොකක් හරි පොඩි video කැල්ලක් දානවා සමාජේ වැරද්දක් පෙන්නන්න ඊට පස්සේ උ කියනවා සමාජේ බේරගන්න හදපු video එකක් කියලා :yes::yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම වේලාව තියෙනවා නම් කූඹ්යෝ ටෙලියේ පායනා කාලේදි ගීතය දෙන්න :P
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අනිත් උන්ගේ සින්දු අරන් කොල්ලොන්ව අවුස්සන්න මොකක් හරි තේරුමක් නැති ගොබ්බ video එකක් හදලා එකේ කොහෙට හරි මොකක් හරි පොඩි video කැල්ලක් දානවා සමාජේ වැරද්දක් පෙන්නන්න ඊට පස්සේ උ කියනවා සමාජේ බේරගන්න හදපු video එකක් කියලා :yes::yes:

    Ow ban. Uu samaje thiyena prashna miss use karala uu goda yanawa.
    uge intention eka samaje beranna nemeine.

    hora kattadi karana deama thamai oaka karanne. Minissunege prashna wikunala salli hamba karanawa.
     
    Reddd96

    Member
    Aug 8, 2017
    4
    2
    0
    Ayya....Amarasiri peiris sir ge 'Kawruwath na' sinduwa denna puluwanda?okkolama ekathu krgnnawa .....
    FYI ayya suppata programm eka kranawa...:P:cool: