2017 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කුමට එක්‌වුනාදෝ
    කෙලෙස වෙන්වුනාදෝ
    සැගවි ගියාදෝ සෙනේ

    Thanks machan :)
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෑහෙන දවසකට පස්සේ තරිඳුඇම්ජේ අද ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කලා.තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් තේඩ් එකේ හිටපු,රේඩියෝ අහපු හැමෝටමත් බොහොම ස්තූතියි.
    හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා!!


    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා