Iraj wa Usavi Geniyamu.

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    උසාවි ගෙනියන්න එපා මම උව පොඩි වැඩකට ගන්න ඉන්නේ!:D
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Usawiye lady judge tath ohoma video ekak hadai iraj:shocked:
    ඉරාජ් දස්සයා. උබ දැක්කද ඌ පේෂල කාරයට කියලත් video එකක් දම්මගෙන.



    පස්ට මාකටින් බොල :rofl:
    Video thumbnail එක බලපන් පොඩ්ඩක්. lol සිරාම click bait. :cool:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉරාජ් දස්සයා. උබ දැක්කද ඌ පේෂල කාරයට කියලත් video එකක් දම්මගෙන.



    පස්ට මාකටින් බොල :rofl:
    Video thumbnail එක බලපන් පොඩ්ඩක්. lol සිරාම click bait. :cool:
    Thumb එක නං හදල තියෙන්නෙ gossip ලංකා ඒකේ උං. Video එක peshalage channel ඒකේ තියනවාද බලපන් :confused:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Thumb එක නං හදල තියෙන්නෙ gossip ලංකා ඒකේ උං. Video එක peshalage channel ඒකේ තියනවාද බලපන් :confused:
    ඌට ගානක් දෙන්නැති video එක දාන්න. පේෂලට youtube channel එකක් නෑ මම දන්නා තරමින්.
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    "IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

    .::IRAJ
    WEERARATNE :love: CREW::.


    :love: