IRAJ 3% උණා නේද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    ඌ unp වලට සින්දුවක් ගැහුවා , unp උනා .
    3%ට සින්දුවක් ගැහුවා , 3% ක් උනා . :rofl:
    කර්මෙ තමයි. ජපානෙත් ජෝඩුවටම නෙලන්න ගිහින් තියෙනවාඅ. ෆේස්බුක් එකේ වීඩියෝ තියනවා. වලි දාගෙන රටේ නම කැත කරන්න හොද නැති නිසා අපේම උන් ස්ටේජ් එක ඉස්සරහා ඉදන් ඒක නවත්තනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,470
    168,695
    113
    එකමත් එක රටක
    කර්මෙ තමයි. ජපානෙත් ජෝඩුවටම නෙලන්න ගිහින් තියෙනවාඅ. ෆේස්බුක් එකේ වීඩියෝ තියනවා. වලි දාගෙන රටේ නම කැත කරන්න හොද නැති නිසා අපේම උන් ස්ටේජ් එක ඉස්සරහා ඉදන් ඒක නවත්තනවා
    විඩියෝ දාපං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    කර්මෙ තමයි. ජපානෙත් ජෝඩුවටම නෙලන්න ගිහින් තියෙනවාඅ. ෆේස්බුක් එකේ වීඩියෝ තියනවා. වලි දාගෙන රටේ නම කැත කරන්න හොද නැති නිසා අපේම උන් ස්ටේජ් එක ඉස්සරහා ඉදන් ඒක නවත්තනවා

    ඕකුන්ට නෙලුවම එකේ වාසියත් උන්ටමයි. හොඳම දෙ තමා ඔකුන්ගේ ආදායම් මාර්ග ඔක්කොම අහුරන එක හිගන තත්වෙට පත් වෙන්න
     
    • Like
    Reactions: Any.key

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අන්න ඉරාජ්ටයි පේශලයටයි ජැපෑන් වල බෝතල් වලින් ගහලා.එලවලා