A/C karanna bari open area ekak cool wa thiyaganna widiyak?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Gedara Living room eka dawalta mara hot, A/C karannath ba . kohomada cool wa thiyaganne? Air coolers dekka wage dammoth cool gathiyak danewida?
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,925
    34,286
    113
    සුද්දගෙ ක්‍රමයට ලංකාවේ ගෙවල් හැදුවාම A/C නැතුව බෑ.
    ලංකාවේ ක්‍රමයට කූල් එකේ ඉන්න නම් ඉතිං පොල් අතු පිදුරු සෙවිලි කරපු මැටි ගෙවල්ම හදන්න වෙනවා
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Watt gana adu A/C ekak(1000w wage) dawalta 5 hours wage dammoth open space ekaka dawasata units 5k wage neda yanne? month ekakata 150 units. habay cool ekak ewi neda?
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    මම නම් මමම design කරගත්තා ගෙදර කුල් එකට. AC නෑ.... රත්වුණ වාතය ඉහලට යන්න ඕනේ, එළියට යන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. හිතලා බලලා හදාගන්න.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    Watt gana adu A/C ekak(1000w wage) dawalta 5 hours wage dammoth open space ekaka dawasata units 5k wage neda yanne? month ekakata 150 units. habay cool ekak ewi neda?
    1000W A/C kiyanne 9000 BTU wage ne. Oken small rooms witharai cool karanna puluwan.

    Open areas Wala circulation improve karanna one. Cross breeze ehema thiyena one. Wena options na.
     
    • Like
    Reactions: Brandy2020

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    1000W A/C kiyanne 9000 BTU wage ne. Oken small rooms witharai cool karanna puluwan.

    Open areas Wala circulation improve karanna one. Cross breeze ehema thiyena one. Wena options na.
    cool karanna bahane open space ekak nisa.but cool air ekak ena nisa area eke temperature eka adu wewi neda? Dawalta 33 centigrade thiyena eka 26 cnetigrade wage adu unath inna amruwak nahane
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    ඇතුලේ රත් උන වාතය උදකින් එලියට ගිහින් වෙන එළියේ තැනකින් වාතය ඇතුලට එන්න ෆ්ලෝ එකක් හදන්න ඕන.
    ඕක තමයි සරල තාක්ශනේ. ක්‍රමේ ඕක උනාට ගේ තියෙන පැත්ත, වටේ පිටේ තියෙන දේවල් එක්ක ඔය වැඩේ කරන විදිහ සරල හෝ සංකීර්ණ වෙන්න පුළුවන්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oye baila hariyanne na. A/C thamai ekama solution eka. dan masekata wage kalin barima thana mama alluminium dorak daala kitcken eka enclosed widihata hadala A/C karagaththa kitchen eka. dan oni dawalaka uyanna puluwan dadiya nanne nathuwa.

    Issara mahinda nidahas uthsaweta ehema enakota open areas pawa A/C karala thiyenawa dakala thiyenawada. tower type A/C set karala (cooler newei mewa proper A/C..e wage ekak.balannath puluwan..habai owa sahena high capacity A/C 36k 48k wage. sahena bill ekak ei. nathnam partition tikak gahala open eka wahala normal A/C daanna
     
    • Like
    Reactions: Yin And Yang

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,668
    7,868
    113
    මෙන්න මෙතන...
    මම නම් මමම design කරගත්තා ගෙදර කුල් එකට. AC නෑ.... රත්වුණ වාතය ඉහලට යන්න ඕනේ, එළියට යන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. හිතලා බලලා හදාගන්න.
    Ado podi ideas tikak deepanko
     
    • Like
    Reactions: Yin And Yang

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,089
    1,546
    113
    වහලේ විදලා අර ඇලුමිනියම් පාට කැරකෙන්න බෝලයක් වගේ අයිටම් එක සෙට් කරොත් මොකද ?