spoken English hadagnna ikmantma

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,094
    357
    83
    mta spoke English hdagnna one o/l a/l s tynne English walata yanna hoda clz akak hri natnm hoda guruwarayk kynko plzz plwn ikmanin mta one english hdagnai meka krna plwn lesima marge mokdda maharagama awara wage clz akak nm hodai night clz tmai balanne job krna nisa
     
    යකෝ භාෂාවක් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. අනික ක්ලාස් එකක පැය දෙක තුනක් ඉගෙන ගෙන කොහොමත් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. ක්ලාස් එකකට ගිහින් මූලික ටික ඉගෙන ගන්න ඊට පස්සෙ ඉංලිෂ් ටීවී සීරිස් මුවීස් බලපන් ඉංලිෂ් සබ් ටයිටල් එක්ක එතකොට මාස 8කින් වගේ ගොඩ දාගන්න පුලුවන්. තරහ වෙන්න එපා එහෙම කිවුවට.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,094
    357
    83
    යකෝ භාෂාවක් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. අනික ක්ලාස් එකක පැය දෙක තුනක් ඉගෙන ගෙන කොහොමත් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. ක්ලාස් එකකට ගිහින් මූලික ටික ඉගෙන ගන්න ඊට පස්සෙ ඉංලිෂ් ටීවී සීරිස් මුවීස් බලපන් ඉංලිෂ් සබ් ටයිටල් එක්ක එතකොට මාස 8කින් වගේ ගොඩ දාගන්න පුලුවන්. තරහ වෙන්න එපා එහෙම කිවුවට.

    :lol:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,730
    1,338
    113
    Sri Lanka
    Spoken igena ganna thiyena hodama widiha waradi waradi hari English walin kathaa karana eka. Hodata English danna Eun tikak ekka kathaa karana. Waradi un gen ahaganna
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,673
    3,381
    113
    යකෝ භාෂාවක් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. අනික ක්ලාස් එකක පැය දෙක තුනක් ඉගෙන ගෙන කොහොමත් ඉක්මන්ට ඉගෙන ගන්න බැ. ක්ලාස් එකකට ගිහින් මූලික ටික ඉගෙන ගන්න ඊට පස්සෙ ඉංලිෂ් ටීවී සීරිස් මුවීස් බලපන් ඉංලිෂ් සබ් ටයිටල් එක්ක එතකොට මාස 8කින් වගේ ගොඩ දාගන්න පුලුවන්. තරහ වෙන්න එපා එහෙම කිවුවට.
    :yes::yes:
    e ekkama English medium eken ugannana wena subject ekak igena ganna. habayi godak classes wala english medium kiyala sinhalen ugannanawa. ehema nathuwa english walinma ugannana ekak wenna ona.
    computer science, math, bible, ona kehemmalak. English nam eccharayi.