eya mwa dala gyaaaa dn sathutuda kattiyata aaah

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    menna eyawa yalu kragnna widiyak thred aka kalin

    http://www.elakiri.com/forum/showthread.php?t=1785351

    onna ada mge jivte thwath dukak ammgn witharia adare labune wena kisi ekek mta na antimath mge ratharan amma witharia mge pihita e atin mge amma kochra mta adareida

    pana wge idapu kella dala gya ada

    kolk inwa qwa kelinma
    dn hrine sathutuda ubalata seratma madai adare kola

    duppath mama memama inwa aith kello pase yane na
    mge ammta salaknwa mn mge husmatika yanakn mge ammwa mn hodata balagnwa e tmai mge pana wena wena ganunta pana denna gyata un mta adare na mn kathi thamai sallith na thamai dupath tmai inna thanakuth na thamai thunwelath hriyta kannat na tmai job akakuth na thamai igena genath naaama thmai eth mge hitha hodai anna akai aula math kapati kam krla wal wanachra wda kla nm hri anith un wge ethakot unta wge hri yai mta

    jivite winde mechra kla dul aurudu 22k andaka nidagna na bima nidagathte mn thma andata wada adare bima hmoma ahnwa ai kohe gyath bima ine kyla e mge hati mge purudu thana ethana ewage mta mge thanikma supiri mokekwayh one na katha mta mona kelloda mgebamma mta panatath wadiya mta adarei mta etarm sathutk na

    kella dala gya tikak dukai mn dnwa meka wena bwa antimta meet aka idiri dinayka loketama horen sidda wenwa eka tmai antima hmuweema kellai mai apaeade mn adare kle mn hituwa room gyma mwa eya dala yna akak na kyla echratma mta adarenm mat ema dala ynna adare krla na eyata kmk na mtane ema kle mge adupadu tynwa godk loke 100% perfect minissu na ewagn wdk na dn mn tnaiwela aulk ma mge amma mta adarei e ati amma akka thaniyma jiwath wenwa purudu widiyta amma tmai me loke wadiynma adare mta e adareta sama krnna mona balliykwath adare dnna ba eth mn godk kellta awanka una wadi ema wenna hoda na yaluwne mn dn mokda krne kynna balanna mta banina epa mewage welwka hina wennath epa una kyla mn ganan ganeth naha kmk na waraduma hina wela samachal krna eka apenrate gatiyane itn upadesk tye nm denna godk asawn aka ahala jivite hdagnwa ada kale kisma kellk na awanka serma akai anika math paw krla tynne nathnm hoda salli tyna paulaka iapdila fun eke ina tibbane anith un wage
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න අඩ ම්ගෙ ජිව්ටෙ ත්වත් ඩුකක් අම්ම්ග්න් විතරිඅ අඩරෙ ලබුනෙ වෙන කිසි එකෙක් ම්ට න අන්ටිමත් ම්ගෙ රතරන් අම්ම විතරිඅ ම්ගෙ පිහිට එ අටින් ම්ගෙ අම්ම කොච්‍ර ම්ට අඩරේඩ

    පන ව්ගෙ ඉඩපු කෙල්ල ඩල ග්ය අඩ

    කොල්ක් ඉන්ව ඣ්ව කෙලින්ම
    ඩ්න් හ්‍රිනෙ සතුටුඩ උබලට සෙරට්ම මඩඉ අඩරෙ කොල

    ඩුප්පත් මම මෙමම ඉන්ව අඉත් කෙල්ලො පසෙ යනෙ න
    ම්ගෙ අම්ම්ට සලක්න්ව ම්න් ම්ගෙ හුස්මටික යනක්න් ම්ගෙ අම්ම්ව ම්න් හොඩට බලග්න්ව එ ට්මඉ ම්ගෙ පන වෙන වෙන ගනුන්ට පන ඩෙන්න ග්යට උන් ම්ට අඩරෙ න ම්න් කති තමඉ සල්ලිත් න තමඉ ඩුපත් ට්මඉ ඉන්න තනකුත් න තමඉ තුන්වෙලත් හ්‍රිය්ට කන්නට් න ට්මඉ ජොබ් අකකුත් න තමඉ ඉගෙන ගෙනත් නාඅම ත්මඉ එත් ම්ගෙ හිත හොඩඉ අන්න අකඉ ඖල මත් කපටි කම් ක්‍රල වල් වනච්‍ර ව්ඩ ක්ල න්ම් හ්‍රි අනිත් උන් ව්ගෙ එතකොට් උන්ට ව්ගෙ හ්‍රි යඉ ම්ට

    ජිවිටෙ වින්ඩෙ මෙච්‍ර ක්ල ඩුල් ඖරුඩු 22ක් අන්ඩක නිඩග්න න බිම නිඩගත්ටෙ ම්න් ත්ම අන්ඩට වඩ අඩරෙ බිම හ්මොම අහ්න්ව අඉ කොහෙ ග්යත් බිම ඉනෙ ක්ය්ල එ ම්ගෙ හටි ම්ගෙ පුරුඩු තන එතන එවගෙ ම්ට ම්ගෙ තනික්ම සුපිරි මොකෙක්වය්හ් ඔනෙ න කත ම්ට මොන කෙල්ලොඩ ම්ගෙබම්ම ම්ට පනටත් වඩිය ම්ට අඩරේ ම්ට එටර්ම් සතුට්ක් න

    කෙල්ල ඩල ග්ය ටිකක් ඩුකඉ ම්න් ඩ්න්ව මෙක වෙන බ්ව අන්ටිම්ට මීට් අක ඉඩිරි ඩිනය්ක ලොකෙටම හොරෙන් සිඩ්ඩ වෙන්ව එක ට්මඉ අන්ටිම හ්මුවීම කෙල්ලඉ මඉ අපෑඅඩෙ ම්න් අඩරෙ ක්ලෙ ම්න් හිටුව රූම් ග්ය්ම ම්ව එය ඩල ය්න අකක් න ක්ය්ල එච්‍රට්ම ම්ට අඩරෙන්ම් මට් එම ඩල ය්න්න අඩරෙ ක්‍රල න එයට ක්ම්ක් න ම්ටනෙ එම ක්ලෙ ම්ගෙ අඩුපඩු ට්ය්න්ව ගොඩ්ක් ලොකෙ 100% පෙර්ෆෙcට් මිනිස්සු න එවග්න් ව්ඩ්ක් න ඩ්න් ම්න් ට්නඉවෙල ඖල්ක් ම ම්ගෙ අම්ම ම්ට අඩරේ එ අටි අම්ම අක්ක තනිය්ම ජිවත් වෙන්ව පුරුඩු විඩිය්ට අම්ම ට්මඉ මෙ ලොකෙ වඩිය්න්ම අඩරෙ ම්ට එ අඩරෙට සම ක්‍රන්න මොන බල්ලිය්ක්වත් අඩරෙ ඩ්න්න බ එත් ම්න් ගොඩ්ක් කෙල්ල්ට අවන්ක උන වඩි එම වෙන්න හොඩ න යලුව්නෙ ම්න් ඩ්න් මොක්ඩ ක්‍රනෙ ක්ය්න්න බලන්න ම්ට බනින එප මෙවගෙ වෙල්ව්ක හින වෙන්නත් එප උන ක්ය්ල ම්න් ගනන් ගනෙත් නහ ක්ම්ක් න වරඩුම හින වෙල සමචල් ක්‍රන එක අපෙන්‍රටෙ ගටියනෙ ඉට්න් උපඩෙස්ක් ට්යෙ න්ම් ඩෙන්න ගොඩ්ක් අසව්න් අක අහල ජිවිටෙ හ්ඩග්න්ව අඩ කලෙ කිස්ම කෙල්ල්ක් න අවන්ක සෙර්ම අකඉ අනික මත් පව් ක්‍රල ට්ය්න්නෙ නත්න්ම් හොඩ සල්ලි ට්ය්න පෞලක ඉඅප්ඩිල ෆුන් එකෙ ඉන ටිබ්බනෙ අනිත් උන් වගෙ
    :oo:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බන් ඔය ගෑනුන්ට මොකටද සකන්ඩ් වෙන්නෙ, ඔය අර ෆෝන් එකක් අරන් දුන්නේ නෑ කියල කේස් ඇදපු කෙල්ල නේද :baffled:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    අනේ බන් ඔය ගෑනුන්ට මොකටද සකන්ඩ් වෙන්නෙ, ඔය අර ෆෝන් එකක් අරන් දුන්නේ නෑ කියල කේස් ඇදපු කෙල්ල නේද :baffled:

    yes brother mtakaineh
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    ඔන්න අඩ ම්ගෙ ජිව්ටෙ ත්වත් ඩුකක් අම්ම්ග්න් විතරිඅ අඩරෙ ලබුනෙ වෙන කිසි එකෙක් ම්ට න අන්ටිමත් ම්ගෙ රතරන් අම්ම විතරිඅ ම්ගෙ පිහිට එ අටින් ම්ගෙ අම්ම කොච්‍ර ම්ට අඩරේඩ

    පන ව්ගෙ ඉඩපු කෙල්ල ඩල ග්ය අඩ

    කොල්ක් ඉන්ව ඣ්ව කෙලින්ම
    ඩ්න් හ්‍රිනෙ සතුටුඩ උබලට සෙරට්ම මඩඉ අඩරෙ කොල

    ඩුප්පත් මම මෙමම ඉන්ව අඉත් කෙල්ලො පසෙ යනෙ න
    ම්ගෙ අම්ම්ට සලක්න්ව ම්න් ම්ගෙ හුස්මටික යනක්න් ම්ගෙ අම්ම්ව ම්න් හොඩට බලග්න්ව එ ට්මඉ ම්ගෙ පන වෙන වෙන ගනුන්ට පන ඩෙන්න ග්යට උන් ම්ට අඩරෙ න ම්න් කති තමඉ සල්ලිත් න තමඉ ඩුපත් ට්මඉ ඉන්න තනකුත් න තමඉ තුන්වෙලත් හ්‍රිය්ට කන්නට් න ට්මඉ ජොබ් අකකුත් න තමඉ ඉගෙන ගෙනත් නාඅම ත්මඉ එත් ම්ගෙ හිත හොඩඉ අන්න අකඉ ඖල මත් කපටි කම් ක්‍රල වල් වනච්‍ර ව්ඩ ක්ල න්ම් හ්‍රි අනිත් උන් ව්ගෙ එතකොට් උන්ට ව්ගෙ හ්‍රි යඉ ම්ට

    ජිවිටෙ වින්ඩෙ මෙච්‍ර ක්ල ඩුල් ඖරුඩු 22ක් අන්ඩක නිඩග්න න බිම නිඩගත්ටෙ ම්න් ත්ම අන්ඩට වඩ අඩරෙ බිම හ්මොම අහ්න්ව අඉ කොහෙ ග්යත් බිම ඉනෙ ක්ය්ල එ ම්ගෙ හටි ම්ගෙ පුරුඩු තන එතන එවගෙ ම්ට ම්ගෙ තනික්ම සුපිරි මොකෙක්වය්හ් ඔනෙ න කත ම්ට මොන කෙල්ලොඩ ම්ගෙබම්ම ම්ට පනටත් වඩිය ම්ට අඩරේ ම්ට එටර්ම් සතුට්ක් න

    කෙල්ල ඩල ග්ය ටිකක් ඩුකඉ ම්න් ඩ්න්ව මෙක වෙන බ්ව අන්ටිම්ට මීට් අක ඉඩිරි ඩිනය්ක ලොකෙටම හොරෙන් සිඩ්ඩ වෙන්ව එක ට්මඉ අන්ටිම හ්මුවීම කෙල්ලඉ මඉ අපෑඅඩෙ ම්න් අඩරෙ ක්ලෙ ම්න් හිටුව රූම් ග්ය්ම ම්ව එය ඩල ය්න අකක් න ක්ය්ල එච්‍රට්ම ම්ට අඩරෙන්ම් මට් එම ඩල ය්න්න අඩරෙ ක්‍රල න එයට ක්ම්ක් න ම්ටනෙ එම ක්ලෙ ම්ගෙ අඩුපඩු ට්ය්න්ව ගොඩ්ක් ලොකෙ 100% පෙර්ෆෙcට් මිනිස්සු න එවග්න් ව්ඩ්ක් න ඩ්න් ම්න් ට්නඉවෙල ඖල්ක් ම ම්ගෙ අම්ම ම්ට අඩරේ එ අටි අම්ම අක්ක තනිය්ම ජිවත් වෙන්ව පුරුඩු විඩිය්ට අම්ම ට්මඉ මෙ ලොකෙ වඩිය්න්ම අඩරෙ ම්ට එ අඩරෙට සම ක්‍රන්න මොන බල්ලිය්ක්වත් අඩරෙ ඩ්න්න බ එත් ම්න් ගොඩ්ක් කෙල්ල්ට අවන්ක උන වඩි එම වෙන්න හොඩ න යලුව්නෙ ම්න් ඩ්න් මොක්ඩ ක්‍රනෙ ක්ය්න්න බලන්න ම්ට බනින එප මෙවගෙ වෙල්ව්ක හින වෙන්නත් එප උන ක්ය්ල ම්න් ගනන් ගනෙත් නහ ක්ම්ක් න වරඩුම හින වෙල සමචල් ක්‍රන එක අපෙන්‍රටෙ ගටියනෙ ඉට්න් උපඩෙස්ක් ට්යෙ න්ම් ඩෙන්න ගොඩ්ක් අසව්න් අක අහල ජිවිටෙ හ්ඩග්න්ව අඩ කලෙ කිස්ම කෙල්ල්ක් න අවන්ක සෙර්ම අකඉ අනික මත් පව් ක්‍රල ට්ය්න්නෙ නත්න්ම් හොඩ සල්ලි ට්ය්න පෞලක ඉඅප්ඩිල ෆුන් එකෙ ඉන ටිබ්බනෙ අනිත් උන් වගෙ
    :oo:

    mokdda bijjooo me krapu wade uba:frown:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    මීට පස්සේ හිගන්නියොන්ට ලව් කරන්න එපා.අර ශර්මා කියනවා වගේ සුද්දියෙක් සෙට් කරගෙන ආතල් එකේ ඉදපන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,311
    41,141
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔන්න අඩ ම්ගෙ ජිව්ටෙ ත්වත් ඩුකක් අම්ම්ග්න් විතරිඅ අඩරෙ ලබුනෙ වෙන කිසි එකෙක් ම්ට න අන්ටිමත් ම්ගෙ රතරන් අම්ම විතරිඅ ම්ගෙ පිහිට එ අටින් ම්ගෙ අම්ම කොච්‍ර ම්ට අඩරේඩ

    පන ව්ගෙ ඉඩපු කෙල්ල ඩල ග්ය අඩ

    කොල්ක් ඉන්ව ඣ්ව කෙලින්ම
    ඩ්න් හ්‍රිනෙ සතුටුඩ උබලට සෙරට්ම මඩඉ අඩරෙ කොල

    ඩුප්පත් මම මෙමම ඉන්ව අඉත් කෙල්ලො පසෙ යනෙ න
    ම්ගෙ අම්ම්ට සලක්න්ව ම්න් ම්ගෙ හුස්මටික යනක්න් ම්ගෙ අම්ම්ව ම්න් හොඩට බලග්න්ව එ ට්මඉ ම්ගෙ පන වෙන වෙන ගනුන්ට පන ඩෙන්න ග්යට උන් ම්ට අඩරෙ න ම්න් කති තමඉ සල්ලිත් න තමඉ ඩුපත් ට්මඉ ඉන්න තනකුත් න තමඉ තුන්වෙලත් හ්‍රිය්ට කන්නට් න ට්මඉ ජොබ් අකකුත් න තමඉ ඉගෙන ගෙනත් නාඅම ත්මඉ එත් ම්ගෙ හිත හොඩඉ අන්න අකඉ ඖල මත් කපටි කම් ක්‍රල වල් වනච්‍ර ව්ඩ ක්ල න්ම් හ්‍රි අනිත් උන් ව්ගෙ එතකොට් උන්ට ව්ගෙ හ්‍රි යඉ ම්ට

    ජිවිටෙ වින්ඩෙ මෙච්‍ර ක්ල ඩුල් ඖරුඩු 22ක් අන්ඩක නිඩග්න න බිම නිඩගත්ටෙ ම්න් ත්ම අන්ඩට වඩ අඩරෙ බිම හ්මොම අහ්න්ව අඉ කොහෙ ග්යත් බිම ඉනෙ ක්ය්ල එ ම්ගෙ හටි ම්ගෙ පුරුඩු තන එතන එවගෙ ම්ට ම්ගෙ තනික්ම සුපිරි මොකෙක්වය්හ් ඔනෙ න කත ම්ට මොන කෙල්ලොඩ ම්ගෙබම්ම ම්ට පනටත් වඩිය ම්ට අඩරේ ම්ට එටර්ම් සතුට්ක් න

    කෙල්ල ඩල ග්ය ටිකක් ඩුකඉ ම්න් ඩ්න්ව මෙක වෙන බ්ව අන්ටිම්ට මීට් අක ඉඩිරි ඩිනය්ක ලොකෙටම හොරෙන් සිඩ්ඩ වෙන්ව එක ට්මඉ අන්ටිම හ්මුවීම කෙල්ලඉ මඉ අපෑඅඩෙ ම්න් අඩරෙ ක්ලෙ ම්න් හිටුව රූම් ග්ය්ම ම්ව එය ඩල ය්න අකක් න ක්ය්ල එච්‍රට්ම ම්ට අඩරෙන්ම් මට් එම ඩල ය්න්න අඩරෙ ක්‍රල න එයට ක්ම්ක් න ම්ටනෙ එම ක්ලෙ ම්ගෙ අඩුපඩු ට්ය්න්ව ගොඩ්ක් ලොකෙ 100% පෙර්ෆෙcට් මිනිස්සු න එවග්න් ව්ඩ්ක් න ඩ්න් ම්න් ට්නඉවෙල ඖල්ක් ම ම්ගෙ අම්ම ම්ට අඩරේ එ අටි අම්ම අක්ක තනිය්ම ජිවත් වෙන්ව පුරුඩු විඩිය්ට අම්ම ට්මඉ මෙ ලොකෙ වඩිය්න්ම අඩරෙ ම්ට එ අඩරෙට සම ක්‍රන්න මොන බල්ලිය්ක්වත් අඩරෙ ඩ්න්න බ එත් ම්න් ගොඩ්ක් කෙල්ල්ට අවන්ක උන වඩි එම වෙන්න හොඩ න යලුව්නෙ ම්න් ඩ්න් මොක්ඩ ක්‍රනෙ ක්ය්න්න බලන්න ම්ට බනින එප මෙවගෙ වෙල්ව්ක හින වෙන්නත් එප උන ක්ය්ල ම්න් ගනන් ගනෙත් නහ ක්ම්ක් න වරඩුම හින වෙල සමචල් ක්‍රන එක අපෙන්‍රටෙ ගටියනෙ ඉට්න් උපඩෙස්ක් ට්යෙ න්ම් ඩෙන්න ගොඩ්ක් අසව්න් අක අහල ජිවිටෙ හ්ඩග්න්ව අඩ කලෙ කිස්ම කෙල්ල්ක් න අවන්ක සෙර්ම අකඉ අනික මත් පව් ක්‍රල ට්ය්න්නෙ නත්න්ම් හොඩ සල්ලි ට්ය්න පෞලක ඉඅප්ඩිල ෆුන් එකෙ ඉන ටිබ්බනෙ අනිත් උන් වගෙ
    :oo:
    Tho wage kalu kota ketha ponnunta mona kella kemathi weida ban?:rofl:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    menna eyawa yalu kragnna widiyak thred aka kalin

    http://www.elakiri.com/forum/showthread.php?t=1785351

    onna ada mge jivte thwath dukak ammgn witharia adare labune wena kisi ekek mta na antimath mge ratharan amma witharia mge pihita e atin mge amma kochra mta adareida

    pana wge idapu kella dala gya ada

    kolk inwa qwa kelinma
    dn hrine sathutuda ubalata seratma madai adare kola

    duppath mama memama inwa aith kello pase yane na
    mge ammta salaknwa mn mge husmatika yanakn mge ammwa mn hodata balagnwa e tmai mge pana wena wena ganunta pana denna gyata un mta adare na mn kathi thamai sallith na thamai dupath tmai inna thanakuth na thamai thunwelath hriyta kannat na tmai job akakuth na thamai igena genath naaama thmai eth mge hitha hodai anna akai aula math kapati kam krla wal wanachra wda kla nm hri anith un wge ethakot unta wge hri yai mta

    jivite winde mechra kla dul aurudu 22k andaka nidagna na bima nidagathte mn thma andata wada adare bima hmoma ahnwa ai kohe gyath bima ine kyla e mge hati mge purudu thana ethana ewage mta mge thanikma supiri mokekwayh one na katha mta mona kelloda mgebamma mta panatath wadiya mta adarei mta etarm sathutk na

    kella dala gya tikak dukai mn dnwa meka wena bwa antimta meet aka idiri dinayka loketama horen sidda wenwa eka tmai antima hmuweema kellai mai apaeade mn adare kle mn hituwa room gyma mwa eya dala yna akak na kyla echratma mta adarenm mat ema dala ynna adare krla na eyata kmk na mtane ema kle mge adupadu tynwa godk loke 100% perfect minissu na ewagn wdk na dn mn tnaiwela aulk ma mge amma mta adarei e ati amma akka thaniyma jiwath wenwa purudu widiyta amma tmai me loke wadiynma adare mta e adareta sama krnna mona balliykwath adare dnna ba eth mn godk kellta awanka una wadi ema wenna hoda na yaluwne mn dn mokda krne kynna balanna mta banina epa mewage welwka hina wennath epa una kyla mn ganan ganeth naha kmk na waraduma hina wela samachal krna eka apenrate gatiyane itn upadesk tye nm denna godk asawn aka ahala jivite hdagnwa ada kale kisma kellk na awanka serma akai anika math paw krla tynne nathnm hoda salli tyna paulaka iapdila fun eke ina tibbane anith un wage

    රිදී රත්තරන් වලිනුත් සදාලා
    බැලුවම එකයි කොයි හු**ත් හු**ලා
    ඒ බව නොදත් අපේ හු***ගෙ පුතාලා
    නො**ක මැරෙයි එක හු**ක් පතාලා

    :angry:

    යකෝ ඒකි ගියානම් වෙන එකක් හොයාගනින් අඬ අඬ ඉන්නෙ නැතුව. උඹේ අම්ම උඹට ආදරෙයි කියල අඬන්නෙ නැතුව ඒ අම්මට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙයක්. මහන්සි වෙලා ඉගෙන ගනින්, රස්සාවක්/බිස්නස් එකක් කරපන් බොක්කෙන්ම. සල්ලි හොයපන් ධාර්මිකව. ඒකෙන් අම්මට තාත්තට සලකපන්. සල්ලි තියේනම් ගෑනු එනව බං පස්සෙන්. උඹ දියුනු වෙච්ච දාක ඕකිම එයි සහමරවිට. (මගෙ ෆ්‍රෙන්ඩෙකුට එහෙම වැඩක් වුනා. 'කෙල්ල ඌව අතෑරලා තිබ්බෙ උට කර් එකක් නෑ කියල'. ඌ ඒ මලටම අම්බානක මහන්සි වෙලා ජීවිතේ ගොඩ දැම්ම. අන්මේ ඒකී ආපහු ආව සල්ලි බර වැඩිවෙනකොට මූට. අන්තිමේ ඌ ඒකිව බැඳගත්තා. උටත් ලැජ්ජාවක් නෑ.) ඔය වගේ ඒව ගැන දුක් වෙන්න ගත කරන කාලෙත් අපරාදෙ බං. ඕව ඔක්කොම ඔහොම තමා.:frown:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    පිස්සු ෆොන්ස් කාල බීල නිදා ගනින්
    ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගනින්
    ෆන් ගන්න කාලයක් එනව එතකොට ෆන් ගනින්
    ගැනු ගන්න කාලයක් එනව එතකොට ගැනියෙක් හොයා ගනින් ..
    එතකොට මෙහෙම ප්‍රශ්න එන්නේ නැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    රිදී රත්තරන් වලිනුත් සදාලා
    බැලුවම එකයි කොයි හු**ත් හු**ලා
    ඒ බව නොදත් අපේ හු***ගෙ පුතාලා
    නො**ක මැරෙයි එක හු**ක් පතාලා

    :angry:

    යකෝ ඒකි ගියානම් වෙන එකක් හොයාගනින් අඬ අඬ ඉන්නෙ නැතුව. උඹේ අම්ම උඹට ආදරෙයි කියල අඬන්නෙ නැතුව ඒ අම්මට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙයක්. මහන්සි වෙලා ඉගෙන ගනින්, රස්සාවක්/බිස්නස් එකක් කරපන් බොක්කෙන්ම. සල්ලි හොයපන් ධාර්මිකව. ඒකෙන් අම්මට තාත්තට සලකපන්. සල්ලි තියේනම් ගෑනු එනව බං පස්සෙන්. උඹ දියුනු වෙච්ච දාක ඕකිම එයි සහමරවිට. (මගෙ ෆ්‍රෙන්ඩෙකුට එහෙම වැඩක් වුනා. 'කෙල්ල ඌව අතෑරලා තිබ්බෙ උට කර් එකක් නෑ කියල'. ඌ ඒ මලටම අම්බානක මහන්සි වෙලා ජීවිතේ ගොඩ දැම්ම. අන්මේ ඒකී ආපහු ආව සල්ලි බර වැඩිවෙනකොට මූට. අන්තිමේ ඌ ඒකිව බැඳගත්තා. උටත් ලැජ්ජාවක් නෑ.) ඔය වගේ ඒව ගැන දුක් වෙන්න ගත කරන කාලෙත් අපරාදෙ බං. ඕව ඔක්කොම ඔහොම තමා.:frown:

    :lol:අනේ මෙහෙමත් නිවටයෝ..ඔය කාර් එක නැති උන දාක ඒකි යයි ආයෙත් ඌව දාලා...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :lol:අනේ මෙහෙමත් නිවටයෝ..ඔය කාර් එක නැති උන දාක ඒකි යයි ආයෙත් ඌව දාලා...

    ඌ ඊටත් එහා දසයා. දැන් ඌ වටේම ඉන්න ඒවට නෙළනව. ගෑනි විස්තර දන්නව, ඒත් ඔහේ ඉන්නව. සල්ලි තියෙනවනේ. ඌට කිව්වට අහන එකෙක් නෙවෙයි. මොකක හරි විනාසයක් කරගන්නව දවසක.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    ඌ ඊටත් එහා දසයා. දැන් ඌ වටේම ඉන්න ඒවට නෙළනව. ගෑනි විස්තර දන්නව, ඒත් ඔහේ ඉන්නව. සල්ලි තියෙනවනේ. ඌට කිව්වට අහන එකෙක් නෙවෙයි. මොකක හරි විනාසයක් කරගන්නව දවසක.

    :D
     
    thanujaka

    Well-known member
  • කිව්වට තරහවෙන්න එපා මචන්... කොල්ලෙක් උනාම කෙල්ල දාල ගිය කියල නිකන් නපුන්සකයො වගෙ කන්කෙදිරි ගන්න එපා... බලපන්... ඔය උඹ පෙන්නන්නෙ උඹේ දුර්වලකම්... මෙ ත්‍රෙඩ් කියෙව්වම තෙරේනව උඹ මොන ජාතියේ එකෙක්ද කියල... ඉතින් උඹ වගෙ එකෙක් එක්ක කෙල්ලෙක් ඉන්නේ නැති එක අහන්නත් දෙයක්ද... මුලින්ම හොද කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙයන්... ඊට පස්සෙ ඔළුව උස්සන් ඉන්න පුළුවන් විදිහේ හොද ආර්ථික මට්ටමක් හදාගනින්... නැතුව මොක්කුද වගේ තැන තැන කන්කෙදිරි ගාල වැඩක් නෑ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    යකෝ , උබලගේ තාත්තත් අද ඔහොම හිතුව නං අද උබ නෑ , උබට සලකන්න අම්මෙකුත් නෑ .. ඒ නිසා ඔය ගෑනි දාල ගියා නං තව ගෑනියෙක්ට ට්‍රයි කරපන් ,,, අම්මට සලකන්න එපා කියනවා නෙවෙයි .. ඒකත් කරපන් ..

    උබේ ඔය සොකඩේට නිකන්ම එල්ලී එල්ලී තියෙන්න දෙන්න එපා යකෝ ඕව පව් වැඩ ...! :frown: