USA ග්‍රීන් කාර්ඩ් ලොටරිය

manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    හොදට ෂර්ට් එකක් අදාල රැවුල කොන්ඩේ කපලා ඉස්සරහින් ලයිට් එකක් අල්ලලා පිරිපස්සේ සුදු පසුබිමක් තියෙන බිත්තියකට ෆෝන් එක අල්ලලා ගන්න ....

    Thanks mcn
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,320
    13,210
    113
    33
    ෆින්ලන්ඩ්
    not interested but there is an one goal
    before I die I wish my passport will have visa approvals from UK, USA, France, Switzerland, Australia and New Zealand and so on. will c

    චන්දෙ ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් වෙයන්. ඔය ටික නෙම ඔයිට වඩා ගිය හැකි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං :confused: ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න :sorry: ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව :lol: ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට :sorry: ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ :no: රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල :lol:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    a/l pass 3k or work experience nathnam and USA wala danna kiyana mokekwath nathnam sponsor karanna damanna epa..nikan aparade win karala interview ekedi fail wenawa...sallith iwarai(17000 or 22000 interview fees)..wena ekekge chance ekath aparade..

    onna irisiywata hari tharahakata hari newei damme..redda baninna epa..
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඇයි බං යන්න මෙච්චර රටවල් තියෙද්දි ඇමරකාවටම මිනිස්සු යන්නෙ ? :confused: ඔය රටට ගිහිං හදිස්සියෙ අසනීපයක් වත් හැදුනොත් ඉවරයිනෙ බං බෙහෙත් ගන්න පුලුවනුත් සල්ලි තියෙන අයට විතරයි හිඟන්නො එහෙම පාරෙ මැරිල මිනී අරං යනව. ඒක නම් කමක් නෑ කියමුකො. ඒත් සාමාන්‍යයෙන් ඉස්කෝලෙක උගන්නන ගුරුවරයෙක්ට වුනත් පිළිකාවක් වගේ හැදුනොත් අන්ත අසරණයිනෙ බං :confused: ඒ මදිවට ලමයි එහෙම හැදුවොත් උන් ඉපදිච්ච දා ඉඳන් සල්ලි එකතු කරන්න වෙනව උන්ව college එකකට දාන්න :sorry: ඒ මදිවට රටෙන් හෙන සෙට් එකක් ලෝකෙ පැතලියි කියලත් හිතං ඉන්නව :lol: ඒ අතින් ලංකාව ඇමරිකාවට වඩා සෑහෙන ඉදිරියෙන්නෙ බං සල්ලි පොඩ්ඩක් මදි වුනාට :sorry: ඇමරිකන් කාරයො online forum වල අහන ප්‍රශ්න දැක්කාම හිතෙනව උන්ගෙයි උතුරු කොරියාවෙ උන්ගෙයි මහ වෙනසක් නෑ :no: රටේ මාධ්‍ය වලිං දේශපාලුවො දෙගොල්ලන්ගෙම මොලේ හෝදල තියෙන්නෙ මුන් දෙගොල්ලොම හිතං ඉන්නෙ උන්ගෙ රටට වඩා හොඳ රටක් නෑ කියල :lol:

    මම අහල තිබුනෙ USA වල education (K12) free කියල, private free නැතුව ඇති.. එත් public schools free නේද ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    wena kramayak nadda bn rata painna. degree ekak tiyenawa. :nerd: 15K wage athe tiyenawa.
    60k thatha gawa tiyenawa one nm sponser seen ekata.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම අහල තිබුනෙ USA වල education (K12) free කියල, private free නැතුව ඇති.. එත් public schools free නේද ?

    gov ඒව free ඇති public ඒවට තමා සල්ලි අය කරන්නෙ :yes: ඉස්කෝලෙ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ ලෙඩක් එහෙම හැදුනොත් මොකෑ කරන්නෙ කියන එක :sorry: පොඩි පොඩි ලෙඩකට නං කීයක් හරි ඉතුරු කල්ල බෙහෙතතක් කලෑකි ඒත් සෑහෙන වියදම් වෙන ලෙඩක් හැදුනොත් ? අනිවා මැරෙන්නම තමා වෙන්නෙ :sorry: ඉස්කෝලෙ නිකං වුනාට college වල නිකං උගන්නන්නෑ මං හිතන්නෙ :sorry: ඔය ඇමරිකන් කාරයො දාන memes වල එහෙම තියෙන්නෙ college education වලට හෙන ගානක් වියදම් වෙනව මම හිතන්නෙ :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gov ඒව free ඇති public ඒවට තමා සල්ලි අය කරන්නෙ :yes: ඉස්කෝලෙ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ ලෙඩක් එහෙම හැදුනොත් මොකෑ කරන්නෙ කියන එක :sorry: පොඩි පොඩි ලෙඩකට නං කීයක් හරි ඉතුරු කල්ල බෙහෙතතක් කලෑකි ඒත් සෑහෙන වියදම් වෙන ලෙඩක් හැදුනොත් ? අනිවා මැරෙන්නම තමා වෙන්නෙ :sorry: ඉස්කෝලෙ නිකං වුනාට college වල නිකං උගන්නන්නෑ මං හිතන්නෙ :sorry: ඔය ඇමරිකන් කාරයො දාන memes වල එහෙම තියෙන්නෙ college education වලට හෙන ගානක් වියදම් වෙනව මම හිතන්නෙ :sorry:

    ඉන්සුරන්ස් කියල එකක් තියෙන්නේ බන් එකටනේ ....කොහොමත් ග්‍රීන් කාර්ඩ් එක අදුනොත් සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට එන එක තමයි හොද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්සුරන්ස් කියල එකක් තියෙන්නේ බන් එකටනේ ....කොහොමත් ග්‍රීන් කාර්ඩ් එක අදුනොත් සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට එන එක තමයි හොද

    ඉන්ශුවරන්ස් එහෙම හැමෝටම දෙනවද ? ඉන්ශුවරන්ස් දෙන ආයතන වලට ඕනෙ උන්ගෙ ලාභය වැඩිකරගන්නනෙ. ඉතිං උන් ඉන්ශුවරන්ස් දෙන්නෙ අසාධ්‍ය වෙලා හෙන ගානක බෙහෙත් කල්ල මැරෙන්න ඉඩ අඩුම උන්ට නෙමේද ? පිළිකාවක් තියෙන කෙනෙකුට ඇමරිකාවෙ ගේමක් නැතුව ඉන්ශුවරන්ස් එකක් ගත්තෑකිද ? ඒකෙන් මුලු වියදමම කවර් කරනවද ? :oo: