Crypto Currency Buyers & Sellers Group

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
Crypto Currency ගැන උනන්දු වෙන elakiri එකේ සහෝදරයන්ට මේ thread එක වැදගත් වෙයි කියල හිතනවා. අපි ගොඩක් අය මේ දින වල crypto buying වලට කැමැත්තෙන් ඉන්නවා. නමුත් ලංකාවේ ඉන්න අපිට crypto buying and selling කරන්න ක්‍රම තිබුනත් ගොඩක් වෙලාවට fees and other cost godak වැඩි.

මේ thread එකේ අරමුණ අපි අතරම ඉන්න Crypto buyers & sellers ලව එකිනෙකා මුණගැහෙන එක. කැමති අය මේ thread එකේ sell කරන්න කැමති Crypto name එක comment එකක් දාගෙන යමු. buy කරන්න කැමති අයත් crypto name එක දාගෙන යමු. Buyers & Sellers මුණ ගැහෙන thread එකක් කරගමු.

Crypto Currency ගැන දැනගන්න ඕන අය මේ thread එක බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1771306 ( elakiri එකේ isanka33 සහෝදරයාගේ thread එකක්)

Payment options >> Paypal / Bank transfers ,etc.


ඔබ සැමට ජයෙන් ජයම වේවා !!
 
Last edited:

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    MACAHAN SKIRIL EKE 10$ THIYENAWA MATA E GANATA bIT COIN GANNA THANAK HARI KENEK HARI KIYAPALLAKO
     

    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    Thank you all for your replies. There are so many options to buy online if you check out internet. My idea is to make elakiri a trader's bay where all SL buyers and sellers can give there prices and options so we can exchange. For example someone who have bitcoins can exchange it for local currency via bank transfer or for paypal money, etc.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පේපල් වලින් ගෙවන්න කිව්වොත් නම් ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට රිෆන්ඩ් ඉල්ලලා තියෙයි :P
     
    Feb 2, 2011
    86
    7
    0
    Bitcoin, Ethereum, Litecoin, Monero sell karanawa. Ona aya innawa nam mata PM ekak ewanna.

    Fee - 3%
    Delivery time - Instant
    Payment method - Skrill, Payza
    Minimum - $50 per one order
    Maximum - $200 per one order
    Call - PM me for Phone number
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Bitcoin, Ethereum, Litecoin, Monero sell karanawa. Ona aya innawa nam mata PM ekak ewanna.

    Fee - 3%
    Delivery time - Instant
    Payment method - Skrill, Payza
    Minimum - $50 per one order
    Maximum - $200 per one order
    Call - PM me for Phone number


    Price eka ganne kohenda?mokada eka eka exchange wala prices wenas. Oya refer karanne coinmarketcap price ekada?