BTC halving - Crypto bear market - Nov 2023.

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මෙන්න මේ prices වලට Nov 2023 gatta.
    හැම මාසෙම ටික ටික එකතු කරන්න ඉන්නේ.

    Nov 2022 ඉදන් monthly එකතු කරන්න පටන් ගත්තේ. (June 2021 idan industry eke inne).

    මේක Financial advice එකක් නෙවේ.
    Entertainment purpose දැම්මේ.
    Do Your Own Research!
    #DYOR.

    යොදවපු මුදල කොටස් 21.05 කට කඩලා දාලා තියෙන්නේ.

    1XLM0.11646
    2Matic0.76344
    3QNT98.74
    4HBAR0.05974
    5ENS8.123.05
    21.05
    Sold BTCXLM0.11955.44

    Giya awurude Nov wala gatta BTC wagayak (gatte 16,600) around.
    Sell kala 37,765 di (127%).
    Gatta XLM e salli walin.


    BTC Rainbow chart V2 - Halving Date එක BTC Price එකට බලපාන විදිය. (2010 - 2023) සහ ඉදිරියට

    ආපහු නොලැබෙන chance එකක් දෙන 2023. #ISO20022 #BTCHalving

    ISO20022 - BTC halving - Crypto bear market. - Jan 2023

    ISO20022 - BTC halving - Crypto bear market. - Feb 2023

    BTC halving - Crypto bear market. - March 2023

    BTC halving - Crypto bear market. - April 2023

    BTC halving - Crypto bear market. - May 2023

    BTC halving - Crypto bear market. - June 2023 - XRP lawsuit - BTC halving - Crypto bear market.

    BTC halving - Crypto bear market. - July 2023

    BTC halving - Crypto bear market. - Aug / Sep 2023

    BTC halving - Crypto bear market - Oct 2023.

    #RainbowChart
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    dddd.JPG
     
    • Like
    Reactions: The Entrepreneur

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    dfgdfgdfgd.JPG


    ක්‍රිප්ටෝ වලින් ගෝල්ඩ් ගන්න එක දැන් හිඩ්න් ට්‍රෙන්ඩ් එක වේලා තියේන්නේ.ලංකාවේ උන් එළුවාගේ බිජ්ජ හැලෙන කල් බලා ඉන්නවා :ROFLMAO:

    ගෝල්ඩ් ඕල් ටයිම් හයි යන්න ඔන්න -----------------මෙන්න ---------------------
    4453534.JPG
     
    • Like
    Reactions: The Entrepreneur