International Astronautical Congress (IAC) එකේදි Elon musk කල කතාව
BFR මගින් eath to earth transportation:
Last edited:
සිරාවට පට්ටම වැඩ්ඩෙක් 
මූ අඬන්න වගේ එනව නීල් ආම්ස්ට්රෝං කියපු කතාව අහද්දිසිරාවට පට්ටම වැඩ්ඩෙක්
![]()

ලෝකය කරන්න බැ කියල හිතපු දේවල් දැනටමත් ගොඩක් කරල තියන මනුස්සයෙක් 

මුගෙ සොයාගැනීම් නිසා NASA එකට ISS එකට මිනිස්සු යවන්න යන වියදම මාර විදිහට අඩුවුනාලු
හෙන අවධානමක් අරං Space X එක පටං අරං තියෙන්නෙ. 